තමන්ට කැමති වාහනයක් පදින්න බැරිනම් මොකටද රනිල්ටයි සජිත්ටයි කතිරේ ගහන්නේ ? ලංකාවේ කලුකඩ වාහන මාෆියාවේ රජ්ජුරුවරු හාමුට සජීයට සල්ලි invest කරලා තියෙන්නේ... උන්ගේ නීතිය හැටියට මලකඩ කාපු යකඩ කෑලි අපි ලක්ෂ 60 /70 දීලා ගන්න ඔනේ.. ගුපියෝ හැත්ත අගෙස්තු මාසේ ගේනවයි කිව්වා නේද වාහන ? කෝ කැරියනේ වාහන ??? අපිට ජන්දේට කලින් වාහන ගේන්නේ නෑ කියන්නේ ගූපියෝ කවදාවත් අපිට වාහනයක් පදින්න දෙන්නේ නෑ කියන එකයි..

මාලිමාවට කතිරේ ගහන්නේ නැති එවුන්ට හෙණ වැදේවි මිනිස්සු කරන සාප වලට...




මාලිමාවට කතිරේ ගහන්නේ නැති එවුන්ට හෙණ වැදේවි මිනිස්සු කරන සාප වලට...



