ආයෙ වැස්සක් සෙට් වෙන්නද මන්ද හුලගත් එක්ක පට්ට සීතලක් තියෙන්නෙ අදනම්.
Bulathaa Well-known member Nov 28, 2020 4,106 5,731 113 Jan 7, 2026 #1 ආයෙ වැස්සක් සෙට් වෙන්නද මන්ද හුලගත් එක්ක පට්ට සීතලක් තියෙන්නෙ අදනම්.
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,746 4,823 113 Jan 7, 2026 #2 ඔය වැටෙන වැස්සේ වතුර එකතු කරගන්න තව වැවක් හදපන් මචන් (සොරි වැවක් හදපන් යෝධයෝ). Reactions: sandaru1rox, Daminduwa and KSPathirana
KSPathirana Well-known member Apr 22, 2015 7,759 9,854 113 Jan 7, 2026 #3 Thu Nodakin said: ඔය වැටෙන වැස්සේ වතුර එකතු කරගන්න තව වැවක් හදපන් මචන් (සොරි වැවක් හදපන් යෝධයෝ). Click to expand... දැන් අතේ පයේ හයිය නෑ. නෙහ්? @Bulathaa
Thu Nodakin said: ඔය වැටෙන වැස්සේ වතුර එකතු කරගන්න තව වැවක් හදපන් මචන් (සොරි වැවක් හදපන් යෝධයෝ). Click to expand... දැන් අතේ පයේ හයිය නෑ. නෙහ්? @Bulathaa
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,746 4,823 113 Jan 7, 2026 #4 KSPathirana said: දැන් අතේ පයේ හයිය නෑ. නෙහ්? @Bulathaa Click to expand... අහ්හ්, ඒකත් ඇත්ත තමයි, දැන් උත් වයසට ගිහල්ල වැඩිහිටි දීමනාව අරන් එලකිරියට එනවා ඇති. Reactions: KSPathirana
KSPathirana said: දැන් අතේ පයේ හයිය නෑ. නෙහ්? @Bulathaa Click to expand... අහ්හ්, ඒකත් ඇත්ත තමයි, දැන් උත් වයසට ගිහල්ල වැඩිහිටි දීමනාව අරන් එලකිරියට එනවා ඇති.
Smartm Well-known member Jul 19, 2008 20,110 20,696 113 හස්තිශෛලපුර Jan 7, 2026 #5 Thu Nodakin said: අහ්හ්, ඒකත් ඇත්ත තමයි, දැන් උත් වයසට ගිහල්ල වැඩිහිටි දීමනාව අරන් එලකිරියට එනවා ඇති. Click to expand... thu nodakin kiyana katha,,
Thu Nodakin said: අහ්හ්, ඒකත් ඇත්ත තමයි, දැන් උත් වයසට ගිහල්ල වැඩිහිටි දීමනාව අරන් එලකිරියට එනවා ඇති. Click to expand... thu nodakin kiyana katha,,
tharakaf Well-known member Oct 19, 2020 36,270 74,691 113 Jan 7, 2026 #6 Bulathaa said: ආයෙ වැස්සක් සෙට් වෙන්නද මන්ද හුලගත් එක්ක පට්ට සීතලක් තියෙන්නෙ අදනම්. Click to expand... Climate නෙවී පකෝ, weather එක
Bulathaa said: ආයෙ වැස්සක් සෙට් වෙන්නද මන්ද හුලගත් එක්ක පට්ට සීතලක් තියෙන්නෙ අදනම්. Click to expand... Climate නෙවී පකෝ, weather එක
Bulathaa Well-known member Nov 28, 2020 4,106 5,731 113 Jan 7, 2026 #7 KSPathirana said: දැන් අතේ පයේ හයිය නෑ. නෙහ්? @Bulathaa Click to expand... මා දැන් මහලු වියේ.... Reactions: KSPathirana