අද climate එක පට්ට cool නේද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,254
    5,993
    113
    ආයෙ වැස්සක් සෙට් වෙන්නද මන්ද හුලගත් එක්ක පට්ට සීතලක් තියෙන්නෙ අදනම්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    ඔය වැටෙන වැස්සේ වතුර එකතු කරගන්න තව වැවක් හදපන් මචන් (සොරි වැවක් හදපන් යෝධයෝ).
    දැන් අතේ පයේ හයිය නෑ. නෙහ්? @Bulathaa :P
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,795
    113
    ආයෙ වැස්සක් සෙට් වෙන්නද මන්ද හුලගත් එක්ක පට්ට සීතලක් තියෙන්නෙ අදනම්.
    Climate නෙවී පකෝ, weather එක 🥴 🥴