අද disconnect කරපු සිම් එකක් ආපහු ගන්න බැරිද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    අද disconnect කරපු ඩයලොග් සිම් එකක් ආපහු ගන්න බැරිද? මගෙ id එකට තමා තිබුනෙ මම ඒක disconnect කරා...සිම් එක තිබ්බෙ මාමා ලග එයාට දැන් ආපහු අරන් දෙන්නලු...අද disconnect කරපු එක ආයෙ ගන්න බැරිද? එහෙම ගත්ත අය ඉන්නවද
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මාස තුනක්ද කොහෙද ඉන්න ඕනි කියනවා නේද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    mobitel නම් පුළුවන් බං. ඕකත් පුළුවන් ඇති. sim එකකට assigned වෙලා නැත්නම්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Puluwan hetama pala
    Maama kotupanina sim ekada danne na oka, mamawa ekkn ghin uge Id ekta maru karapan