අද FB එක lock වෙලා තිබ්බා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අද FB එක lock වෙලා තිබ්බා

    මේ දවස් ටිකේ VPN දාගෙන FB ගියා. අද FB එක lock වෙලා තිබ්බා. රීසන් එක දීලා තිබ්බේ PHISHING සයිට් එකකට මගේ PASSWORD එක ENTER කරලා තියෙනවා ඒ නිසා LOCK කලා කියලා. ඒත් මම එහෙම PASSWORD එක ENTER කලේ නෑ PHISHING සයිට් එකක. ආණ්ඩුවෙන් කලාවත්ද? මොකද මම ඒ වගේ posts, comments දෙක තුනක් දාල තිබ්බා. නැත්තන් ඇත්තටම කවුරු හරි මගේ password එක උස්සන්න හදලාද
     
    Last edited:
    • Like
    Reactions: saja

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    wena rataka ip ekakin log wena first time eke security check ekak yanawa.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි ඉතින් උඹ VPN දාගෙන යන්නේ... VPN දානවට වඩා වෙන ලේසිම වැඩ තියෙනවනේ... :lol: :lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    jNr8n8A.gif
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආ.. උබේ fb එක ලොක් උනේ අර ආණ්ඩුවට බැනලා දාපු පෝස්ට් නිසා. මගෙත් යාලුවෝ 1000ක් වගේ ඉන්න ඔරිජිනල් එක ලොක් උනා. දැන් ඉතින් හදපු පෝස්ට් ටිකත් තියන් උඩ බලන් ඉන්නවා. :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන්ගේ තියෙන AI සිස්ටම් එක පිස්සු කෙලිනවා බන්.ඔහොම වෙන බව දන්න නිසා අපේ එකවුන්ට් නම් බේරුණා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ආ.. උබේ fb එක ලොක් උනේ අර ආණ්ඩුවට බැනලා දාපු පෝස්ට් නිසා. මගෙත් යාලුවෝ 1000ක් වගේ ඉන්න ඔරිජිනල් එක ලොක් උනා. දැන් ඉතින් හදපු පෝස්ට් ටිකත් තියන් උඩ බලන් ඉන්නවා. :rofl:

    mamanam apahu hada gaththa.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    උන්ගේ තියෙන AI සිස්ටම් එක පිස්සු කෙලිනවා බන්.ඔහොම වෙන බව දන්න නිසා අපේ එකවුන්ට් නම් බේරුණා

    mage ekath apahu hada gaththa machan.mata danaganna one une kauru hari account eka phish karalada kiyala.mokada mata sure man ehema site ekakata password eka enter kale na kiyala
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    උන්ගේ තියෙන AI සිස්ටම් එක පිස්සු කෙලිනවා බන්.ඔහොම වෙන බව දන්න නිසා අපේ එකවුන්ට් නම් බේරුණා

    uba kiyanne VPN aulak kiyalada
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    uba kiyanne VPN aulak kiyalada

    නෑ බන් බුකියේ තියෙන AI සිස්ටම් ගැන කියන්නේ.උන් මිනිස්සු දාලා ඕවා බ්ලොක් කරන්නේ නෑ.උඹ ලොග් වෙන අයිපී ඇඩ්‍රෙස් උන් එකතු කරනවා.ඒවායින් උඹේ ලොකේෂන් එක දැන ගන්නේ.බැරි වෙලාවත් ඒ ලොකේෂන් වලට නොගැලපෙන අයිපී එකකින් ලොග් වෙන්න හැදුවොත් ඔහොම දේවල් වෙනවා.