අද Holi නටන ජෙප්පො එදා මරාදැමූ ආචාර්ය වෛද්‍ය ගැලැඩිස් ජයවර්ධන

monson

Well-known member
  • May 7, 2007
    25,809
    29,009
    113
    ඔබ ජීවිතයේ එක්වරක් හෝ "ජීවනී" පානය කරන්නට ඇත..
    ඔබ දැඩි රෝග පීඩාවට පත්වන අවස්ථාවලදී "ජීවනී" ඔබට පිහිටවන්නට ඇත..
    ඒ නිසා ඔබ "ජීවනී" ගැන දන්නවා ඇත..
    එහෙත් ඔබ ආචාර්ය වෛද්‍ය ගැලැඩිස් ජයවර්ධන ගැන දන්නවාද..?
    ඇය කාන්තා විද්‍යාලයේ පාසැල් අධ්‍යාපනය ලබා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා University of London වෙතින්
    PhD ආචාර්ය උපාධිය ලබා ගන්නේ
    Parasitology සඳහාය..
    ඒවා ඇත්තටම ලබාගත් ආචාර්ය උපාධි වනු ලබන අතර, ලෝකයේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලයක වෛද්‍ය ක්ෂේත්‍රය සඳහාය..
    ඇය 1980 වර්ගයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනයේ Medical Research Institute
    (MRI) ප්‍රධාන දුරයට පත්වන අතර
    1988 වසරේදී රාජ්‍ය ඖෂධ සංස්ථාවේ දී ප්‍රධානියා වශයෙන් පත් වන්නීය..
    එතුමියගේ පාලන කාලයේ රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින්,
    එතෙක් "ජීවනී" ඖෂධය වෙනුවට විදේශයකින් ගෙන් ලැබූ ඖෂධය වෙනුවට,
    ශ්‍රී ලංකාවේ "ජීවනී" නිෂ්පාදනය ඇරඹූ අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පිළිගැනීමට ලක් විය..
    ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සහ පළාත් සභා ක්‍රමයට විරුද්ධව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉන්දියානු භාණ්ඩ වර්ජනය කිරීම ඒ වන විට අරඹා තිබිණි..
    සුනිලා ගලප්පත්ති ලියූ " A long watch" නැමැති ග්‍රන්ථයේ මේ සුවිශේෂ , විශිෂ්ට,
    කාන්තාවගේ ජීවිතයේ හදිසි, අවාසනාවන්ත, අවසානය ගැන සඳහන් වේ..
    " ඒ දිනවල රෝහල් පද්ධතියේ ඇති වූ ඖෂධ හිඟයක් නිසා රෝගීන් පත්වන අසරණතාවය වළක්වා ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රධානියා වූ ආචාර්ය වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඇනවුම් කර ගෙන්වා තිබිණි....
    එහෙත් ඒ වන විට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉන්දියානු භාණ්ඩ වර්ජනය කිරීම දරුණු ලෙස සමාජය බිය ගන්වමින් පවත්වාගෙන ගිය කාලයයි..
    ඒ නිසා වරාය සේවකයන් එම භාණ්ඩ තොගය නැව් වලින් ගොඩබෑම සඳහා කටයුතු කළේ නැත..
    ඔවුන් ඒ සඳහා කැමැත්තෙන් සිටියත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තර්ජන නිසා ඔවුන් එම කටයුත්තෙන් වැළකී සිටියහ..
    අසරන රෝගීන් වෙනුවෙන් මෙම කටයුත්ත කෙසේ හෝ කිරීම ආචාර්ය වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනගේ අවශ්‍යතාවය විය..
    ඒනිසා ඇය නාවික හමුදා කොමදෝරු අජිත් බෝයගොඩට ( ඔහු පසු කලක එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොස් දිගු කලක්රඳවා තබා ගන්නවා) කතාකර මෙම භාණ්ඩ නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස පැවසුවාය...
    ඒ අනුව කොමදෝරු අජිත් බෝයගොඩ වරාය අධිකාරීයේ සේවකයන් හමු වූ විට ,
    තදඔවුන් පැවසුවේ ඔවුන්ගේ ජීවිතයට ඇති බිය නිසා ඔවුන් එම කටයුත්තෙන් වැලකී සිටින බවය..
    කොමදෝරු බෝයගොඩ පෙරළා වරාය සේවකයන්ට පැවසුවේ ,
    නාවික හමුදාව ආයුධ පෙන්වා ද මරණ තර්ජන කර බලහත්කාරයෙන් එම භාණ්ඩ ගොඩබෑමට තර්ජනය කළ නිසා ඒවා. ගොඩබෑමට සිදුවූ බව පවසා මෙම භාණ්ඩ ගොඩබෑම සිදු කරන ලෙසය..
    ඒ අනුව එම ඖෂධ තොගය ගොඩබෑම සිදු කරනු ලබන අතර රජයේ ඖෂධ ගබඩා වෙත ඉක්මනින් ප්‍රවාහනය කරනු ලැබීය..
    ඊට පසු දිනම කොම්පඤ්ඤ වීදියේදී ඒ ශ්‍රේෂ්ඨ කාන්තාව සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය..
    ඇය කළ වරද වූයේ අසරණ රෝගීන්ට වෙනුවෙන් එම ඖෂධ තොගය ගෙන්වා ඒවා මුදා ගැනීමට මැදිහත්වීමය..
    වඩාත්ම සංවේදී සිද්ධිය වන්නේ ඊට පසු දින ඇය විසින් ලියූ ලිපියක් නාවික හමුදා කොමදෝරු අජිත් බෝයගොඩට ලැබීමයි..
    අසරන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඖෂධ ගොඩබෑමට සහායවීමේ පිළිබඳව එතුමිය විසින් කොමදෝරු බෝයගොඩට ස්තුති කර එම ලිපිය ඒවා තිබිණි..
    ඒ ලිපිය කොමදෝරු බෝයගොඩට ලැබෙන විට ඇය ජීවිතයෙන් සමුගෙන තිබිණි.
    ඇය කිසිවෙකුගේ ජීවිත විනාශ කළ කෙනෙක් නෙවේ..
    ජීවිත ගොඩ දැමූ කෙනෙකි...
    ඇයට ඇගේ ජීවිතය අහිමි වූයේ අහිංසක ජනතාවගේ ජීවිත ගොඩ ගැනීමට යාම වරදක් ලෙස දුටු පිරිසක් එදා සිටි නිසාය.
    සමහරවිට එම ලිපිය ආචාර්ය වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන විසින් ලියනු ලැබූ අවසාන ලිපිය වන්නට පුළුවන..
    අප අතීතය අත්හරිනවා නම් මේ සියලුම කරුණු අත්හැරිය යුතුය...
    සොයනවා නම් සියලුම කරුණු සෙවිය යුතුය..
    එවිට රාජ්‍යයක් කඩා වැටීම ආරක්ෂා කිරීම සහ රාජ්‍යයක් බලහත්කාරයෙන් අල්ලා ගැනීම යන සංසිද්ධීන් දෙකේ වඩා සාධාරණ කුමක්දැයි අපට සොයාගත හැකිය.
    දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනු කුමක්දැයි 1999 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා වූ නන්දන ගුණතිලක ඊයේ පෙරේදා පැවසුවේය.
    අන්තර්ජාලයට ගොස් වෛද්‍යය ග්ලැඩිස් ජයවර්ධනගේ නම සඳහන් කළ විට ඔබටද මේ විස්තරය බලා ගත හැකිය......
    එසේ නොමැතිව මඩවත් අපේ හිතලුවත් නොවේ..

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    bNeweCQ.png

    ranil-yen.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,809
    29,009
    113

    ජෙප්පො එදා මරාදැමූ ආචාර්ය වෛද්‍ය ගැලැඩිස් ජයවර්ධන​

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,616
    6,374

    ඔය බෝයගොඩ සර් නුවර