ජීවනී දුන් වෛද්‍ය ආචාර්යවරිය ඝාතනය

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    ඉතිහාසය ඉගෙනගෙන එන්ඩ!

    GMOyavIXsAAtuAa

    GMOycwnWgAAIfME

    GMOyfmKXAAASVHC
    ඕකත් පියානෝ ගේ ආණ්ඩුවෙන් ම එලියට දාපු විස්තරනේ. අන්තිමට පීආර් එක හදාගන්න බෝම්බයක් තියාගෙන වැරදිලා එකෙන්ම එලොව ගියා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕකත් පියානෝ ගේ ආණ්ඩුවෙන් ම එලියට දාපු විස්තරනේ. අන්තිමට පීආර් එක හදාගන්න බෝම්බයක් තියාගෙන වැරදිලා එකෙන්ම එලොව ගියා.
    ඔව් ඔව් විජේවීරයි ගමනායකයි භාවනා පංති තියලා අභිධර්මේ උගන්නගෙන සාමකාමීව ඉන්නකොට ජෙප්පොන්ගේ නම කැතකරන්ඩ මහචාරිය පටුවතවිතාන, ග්ලැඩිස් ජයවර්දන, විජය ඇතුලු ඔක්කොම කතාවෙලා සියදිවි නසා ගත්තා.. අනේ විජේවීරත් හරී හොඳායි, ගමනායකත් හරී හොඳායි, සෝවාන් වෙන්ට ඔන්න මෙන්න කියලා හිටියේ... හරි නේද පුතා නැරේටිව් එක. :ROFLMAO: :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    බූරුවෝ, දන්නේ නැති දේවල් ගැන කතා කරලා පුකේ මායිට් ගාගන්නේ නැතුව පලයං බං.
    ජෙප්පෝ මරලා ඒවට වගකීමත් ප්‍රසිද්දියේ ගත්තා- කියවපන් Lost Revolution by Rohan Gunarathna
    කන්ගැට්ටාගෙ ස්ටොරිය දන්නවාද? උම්බලා ඉපදිලාවත් නැතුව ඇති
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    ඔව් ඔව් විජේවීරයි ගමනායකයි භාවනා පංති තියලා අභිධර්මේ උගන්නගෙන සාමකාමීව ඉන්නකොට ජෙප්පොන්ගේ නම කැතකරන්ඩ මහචාරිය පටුවතවිතාන, ග්ලැඩිස් ජයවර්දන, විජය ඇතුලු ඔක්කොම කතාවෙලා සියදිවි නසා ගත්තා.. අනේ විජේවීරත් හරී හොඳායි, ගමනායකත් හරී හොඳායි, සෝවාන් වෙන්ට ඔන්න මෙන්න කියලා හිටියේ... හරි නේද පුතා නැරේටිව් එක. :ROFLMAO: :ROFLMAO:
    හරකෝ විජේවීර සුදනා කියනව නෙමේ. ඌවත් රැක්කේ පියානෝම තමා. විජේවීරගේ ගෝලයොත් මීනීමැරුවා පියානොගේ ගෝලයොත් මිනිමැරුවා. රනිලා බටලන්දේ පදිංචි වෙලා මිනිමැරුවා. විජිත මිනිමැරුවා. උන් ඔක්කෝම එකතුවෙලා 88 89 මීනිමැරුවා. පියානෝ ඊට කලිනුත් මිනිමැරුවා. ඔක්කෝම හැදුවේ නැති බලයක් රුක ගන්න. 89 පියානෝ ජනාධිපති කරන්න ජේවීපිය ගහපු ගේමක් හොයලා බලපන් ඔහොම්මම.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    88/89 jeppo sil aran thiyenne bng, mewa karala tiyenne anduwenmai.
    නියම සර්පයා ජෙ ආර් ජයවර්දන, උ හිරොශිමා එකට ගහපු එක ගැන ඇමෙරිකාවෙ හරි යු එන් එකෙ හරු බුද්දිස්ට් ටොක්ස් වගයක් නම් දුන්නා
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මොකෝ විජේවීර මරියා තියනවා නෙමේ. ඌවත් රැක්කේ පියානෝම තමා. විජේවීරගේ ගෝලයොත් මීනීමැරුවා පියානොගේ ගෝලයොත් මිනිමැරුවා. රනිලා බටලන්දේ පදිංචි වෙලා මිනිමැරුවා. විජිත මිනිමැරුවා. උන් ඔක්කෝම 88 89 මීනිමැරුවා. පියානෝ ඊට කලිනුත් මිනිමැරුවා. ඔක්කෝම හැදුවේ නැති බලයක් රුක් ගන්න. 89 පියානෝ ජනාධිපති කරන්න ජේවීපිය ගහපු ගේමක් හොයලා බලපන් ඔහොම්මම.
    බෙහෙත් ගනින් බං, උඹට ට්‍රැක්.

    පියානෝ තමයි රන්ජන් විජේරත්නට කිව්වේ විජේවීරයා අල්ලපු වෙලාවේ වැඩේ ඉවර කරන්ඩ.
    පියානෝ රැක්කලු විජේවීරව! දන්න ලබ්බකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. :ROFLMAO:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    බෙහෙත් ගනින් බං, උඹට ට්‍රැක්. ං

    පියානෝ තමයි රන්ජන් විජේරත්නට කිව්වේ විජේවීරයා අල්ලපු වෙලාවේ වැඩේ ඉවර කරන්ඩ.
    පියානෝ රැක්කලු විජේවීරව! දන්න ලබ්බකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. :ROFLMAO:
    රන්ජන් විජේරත්න පියානෝ දැනුවත් නොකර විජේවීර බොරුල්ල කහවත්තට යැව්වා කියලා තමා අපි නම් දන්නේ. ඒකේන් පස්සේ තමයි රන්ජනුත් ගියේ බෝම්බේකින්. පොලිස් ගරාජ් එකට ගිහින් කොටි බෝම්බයක් හයිකරලා තිබ්බේ.

    පියානෝ කියන්නේ කිසිම විදිහක් සුදු චරිතයක් නෙමේ.රනිල්ට එහා ගේම් කාරයෙක්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    රන්ජන් විජේරත්න පියානෝ දැනුවත් නොකර විජේවීර බොරුල්ල කහවත්තට යැව්වා කියලා තමා අපි නම් දන්නේ. ඒකේන් පස්සේ තමයි රන්ජනුත් ගියේ බෝම්බේකින්. පොලිස් ගරාජ් එකට ගිහින් කොටි බෝම්බයක් හයිකරලා තිබ්බේ.

    පියානෝ කියන්නේ කිසිම විදිහක් සුදු චරිතයක් නෙමේ.රනිල්ට එහා ගේම් කාරයෙක්.
    රන්ජන් විජේරත්න කියන්නේ තනියම, රටේ දෙකොනම ගිනිගන්න විලක්කුවක් වෙච්ච වෙලාවක, රාජ්‍ය යාන්ත්‍රනය හරහා මර්ධනය උපරිමයට මෙහෙයවපු ලොක්කා. නීතිය බල්ලට දාලා ජෙප්පොන්ට ගේම දුන්නේ. විජේවීරව තමන්ට නොකියා "ඉවත් කිරීම" වගේ සිල්ලර හේතුවක් රන්ජන් ව නැති කරන්න තරම් ඉශූ එකක් නෙවෙයි. ඒ වෙලාවේ හමුදාවේ මතය වුනෙත් නැවත "මේකා" නීතිමය රාමුව ඇතුලේ සිරගත කර පනපිටින් තබා ගැනීම ඌව වීරයෙක් බවට පත් කිරීමක් බවයි.
    අපි දන්න තරමින් නම් රන්ජන් විජෙරත්න විජේවීරගේ ඉල්ලීම, එනම් "ජනාධිපතිවරයා සමඟ කතා කිරීමට අවශ්‍ය බව", පියානෝට දැනුම් දෙනවා. පියානෝගේ රෙස්පොන්ස් එක වුනේ "මට කතා කරන්න දෙයක් නැහැ, ඔයගොල්ලෝ කැමති දෙයක් කරන්න" යන්නයි.

    According to Prins Gunasekara, President Ranasinghe Premadasa gave the go-ahead for the captive - and one of his colleagues who had been tortured - to be summarily killed.
    Link

    පියානෝ විතරක් නෙවේ ඔය කාලේ "වැඩ පෙන්නපු" ඔක්කොම එක වල්ලේ පොල්! :ROFLMAO:
     
    • Like
    Reactions: YelaWolf