අද office එනකොට මාරු වැඩක් උනා...

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Mamat oya wade karanawa, eth eka dawasak ohoma horn gahanna gihin mawa overtake karapu ekata mala penala eka paarata break ekak gahuwa.
    ow ehema karanawa godak un. aniwa alert eke yanna one. distance eka maintain karagena
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔහොම බෙට්ට කටට ඇවිත් වගේ පණදාගෙන යන උන් බහුතරයක් කරපු හු#$@ නෑ, දේසපාලුවන්ටත් අදාලයි.
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    අද උදේ එනකොට වත්තල හරියේදී Subaru Legacy එකක් පස්සෙන් ඉදන් හෝන් ගහනවා එහාට කපනවා මෙහාට කපනවා මැරෙන්න හදනවා. පස්සේ මන් පවුනේ කක්ක බරේ ද දන්නැනේ කියල slow කරලා යන්න දුන්නා උට:yes:. යන්න දීලා මන් බැලුවේ මු යන්නෙම අර වගේ. රේස් කරලා හෝන් ගහල එක විකාරයයි. පස්සේ මු නොපෙනී ගියා. මන් හිතුව මූ විනාඩි 10 න වගේ කොළබට යයි කියල. ඔහොම ඇවිත් මන් ගෑස් 5 ට ආවම මගේ එහා පැත්තෙන් දැකල පුරුදු කාර් එකක් . බැලින්නම් අරූ:lol:..පුක ඉරාගෙන ලේ පුච්චගෙන තෙලුත් පුච්චගෙන ආපු එකයි නොර්මල් එකේ අයිනට වෙලා 60 ට 70 ආපු මයි දෙන්නම එක ලග:P. පස්සේ මන් office එක ලගටම ආවම මන් උව පහු කරා . මන් වින්ඩෝ එකෙන් එබිලා උගේ පැත්ත බලල හිනාවක් දාල අවා උ දැක්කද දන්නෑ.

    මන් මේක කිවුවේ උබලත් පාරේ යනකොට පිස්සෝ වගේ යන උන්ට අනුකම්පා කරපල්ලා . කොච්චර කෙළගෙන ගියත් යන්න වෙන්නේ එකම වෙලාවට තමයි. උදේ පාන්දර ලේ පුච්චගෙන Stress එකේ drive කරලා කොහොමද බන් productive විදියට දවසේ වැඩ කරන්නේ?. මන්නම් පුරුද්දක් විදියට ඔහොම හෝන් ගගහා light දදා එන උන්ට ඉඩ දෙනවා. මොකද අපි දන් නෑ නේ උගේ වාහනේ අමාරු ලේඩෙක් වත් ඉන්නවද කියල . හැබැයි ඉතින් ඇත්තටම හදිස්සියක් නැතුව පිස්සෝ වගේ යන එවුන්ට අනුකම්පා කරනවා පවු මුට බස් කාරයෙක්ගේ DNA mix වෙලා කියල හිතල
    ube adahasa ela ban, ohoma thamai hithanna oni... well said (y)(y)(y)(y)
     
    • Love
    Reactions: ranatheman

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සිරාවටම බම්.මමත් යන්න දෙනවා.හදිස්සි කාරයෝ නේ.එක දවසක් ට්‍රැෆික් එකේ ඉදිද්දි පිටිපස්සෙන් ඇවිත් නතර කලා දුර බස් එකක්.විනාඩියක් නවත්තගෙන හිටියේ නෑ මූ හෝන් එක උඩ නැග්ගා.බැස්සා බයික් එකෙන්(මම කොහොමත් ෆුල් කිට් ගහලා ඉන්නේ.),ලඟට ගිහින් ඇහුවා"පොන්නයෝ තෝ පොට්ටද" කියලා.2 Km යනකන් එක හෝන් එකක් නෑ. :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    මාත් ඕක කරනවා බන් . රෑ වෙලා යනකොට පිටපස්සේ ඉදන් පුරුද්දට head එක ගහන එවුන් ඉන්නවා . මන් කරන්නේ උට යන්න දීල උගේ පස්සේ ඉදන් උ කරපු විදියටම Head එක ගහනවා . Give someone a taste of their own medicine " වගේ :yes:
    :love:
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    අපෙ පැත්තෙ පොරක් ඉන්නවා. හැබැයි ඕකෙ අනිත් පැත්ත. 😂 ඒකා පාරෙ යන්නේ 15- 20 වගේ.පකයා අඩියෙන් අඩිය හෝන් ගහනවා. ඇති වාහනයකුත් නෑ. ඌට මානසික ලෙඩක් තියෙන්නෙ.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    ඔකේ දෙපැත්තම ඉන්නවා .. එයේ එකේ සෙට් වුන මීගමු පාරේ 11 pm ට වෙතර .. දකුණු පැත්තේ line එකේ 35 ට විතර යනවා පාරේ බල්ලෙක්වත් නැති වෙලාවේ ..සිග්නල් දාල head light ගහල මොන කරත් උ හෙලවෙන්නේ නැ . අන්තිමට වමෙන් overtake කරේ.. මේ හොතම්බුවා phone එක ඔබ ඔබ ඔහේ යනවා .. (head light ගහපු වෙලාවේ ගඩොල් බාගෙකින් ගැහුවනම් කියල හිතුන :growl: )
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    siraawata pattama kaalakanni bn...jaathake waradda...eka lane ekaka yanne nah hathara athe yanwa..puluwan tharan horn gahanawa ..paw ithn
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ලංකාවේ පාරවල් වල අපිට ඕනි විදියට යන්න බැ. Try කරන එකත් මොඩ වැඩක්. පාරට ඕනි විදිහට තමයි යන්න ඕනි
     
    • Like
    Reactions: BanX and chande

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාත් හදිස්සිකාරයින්ට, ලඟ තියාගෙන නැට්ට වගේ එන උන්ට ඉස්සරවෙන්න දෙනව.

    එක පාරක් මට ලෙඩෙක් අරගෙන යන්නවුණා, මමත් ඉතිං ඩබල් සිග්නල්, හෙඩ් ලයිට් දාගෙන ඇදල ගියා. කරුමෙ කියන්නෙ එහෙම වෙලාවටවත් මිනිස්සු යන්න ඉඩ දෙන්නෙ නෑ.

    මේ වගේ හපොයියො ඕනෙ එකටයි, එපා එකටයි හැමවෙලේම පිස්සො වගේ යනනිසා මිනිස්සු උවමනාවකට ඉඩ ඉල්ලුවත් දෙන්නෙ නෑ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    සිරාවටම බම්.මමත් යන්න දෙනවා.හදිස්සි කාරයෝ නේ.එක දවසක් ට්‍රැෆික් එකේ ඉදිද්දි පිටිපස්සෙන් ඇවිත් නතර කලා දුර බස් එකක්.විනාඩියක් නවත්තගෙන හිටියේ නෑ මූ හෝන් එක උඩ නැග්ගා.බැස්සා බයික් එකෙන්(මම කොහොමත් ෆුල් කිට් ගහලා ඉන්නේ.),ලඟට ගිහින් ඇහුවා"පොන්නයෝ තෝ පොට්ටද" කියලා.2 Km යනකන් එක හෝන් එකක් නෑ. :lol:

    ෆුල් කිට් එකේ සම්බන්දේ මොකක්ද මේකට?:eek:

    ඔකේ දෙපැත්තම ඉන්නවා .. එයේ එකේ සෙට් වුන මීගමු පාරේ 11 pm ට වෙතර .. දකුණු පැත්තේ line එකේ 35 ට විතර යනවා පාරේ බල්ලෙක්වත් නැති වෙලාවේ ..සිග්නල් දාල head light ගහල මොන කරත් උ හෙලවෙන්නේ නැ . අන්තිමට වමෙන් overtake කරේ.. මේ හොතම්බුවා phone එක ඔබ ඔබ ඔහේ යනවා .. (head light ගහපු වෙලාවේ ගඩොල් බාගෙකින් ගැහුවනම් කියල හිතුන :growl: )

    අම්ඩෝ වයි බන්? මම ඒ ගියේ. උබ ගඩොල් බාගෙකින් ගැහුවනම් බලපන් මගෙ වාහනේ ඉවරයිනේ.
    ------ Post added on May 7, 2021 at 4:53 PM
     
    yamaha

    Active member
  • Feb 22, 2007
    401
    31
    28
    paradise
    අපෙ පැත්තෙ පොරක් ඉන්නවා. හැබැයි ඕකෙ අනිත් පැත්ත. 😂 ඒකා පාරෙ යන්නේ 15- 20 වගේ.පකයා අඩියෙන් අඩිය හෝන් ගහනවා. ඇති වාහනයකුත් නෑ. ඌට මානසික ලෙඩක් තියෙන්නෙ.
    siramwata matath set wela thiyenwa a wage un.ita passe math horn ganawa uta..
     
    • Haha
    Reactions: chande

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අද උදේ එනකොට වත්තල හරියේදී Subaru Legacy එකක් පස්සෙන් ඉදන් හෝන් ගහනවා එහාට කපනවා මෙහාට කපනවා මැරෙන්න හදනවා. පස්සේ මන් පවුනේ කක්ක බරේ ද දන්නැනේ කියල slow කරලා යන්න දුන්නා උට:yes:. යන්න දීලා මන් බැලුවේ මු යන්නෙම අර වගේ. රේස් කරලා හෝන් ගහල එක විකාරයයි. පස්සේ මු නොපෙනී ගියා. මන් හිතුව මූ විනාඩි 10 න වගේ කොළබට යයි කියල. ඔහොම ඇවිත් මන් ගෑස් 5 ට ආවම මගේ එහා පැත්තෙන් දැකල පුරුදු කාර් එකක් . බැලින්නම් අරූ:lol:..පුක ඉරාගෙන ලේ පුච්චගෙන තෙලුත් පුච්චගෙන ආපු එකයි නොර්මල් එකේ අයිනට වෙලා 60 ට 70 ආපු මයි දෙන්නම එක ලග:P. පස්සේ මන් office එක ලගටම ආවම මන් උව පහු කරා . මන් වින්ඩෝ එකෙන් එබිලා උගේ පැත්ත බලල හිනාවක් දාල අවා උ දැක්කද දන්නෑ.

    මන් මේක කිවුවේ උබලත් පාරේ යනකොට පිස්සෝ වගේ යන උන්ට අනුකම්පා කරපල්ලා . කොච්චර කෙළගෙන ගියත් යන්න වෙන්නේ එකම වෙලාවට තමයි. උදේ පාන්දර ලේ පුච්චගෙන Stress එකේ drive කරලා කොහොමද බන් productive විදියට දවසේ වැඩ කරන්නේ?. මන්නම් පුරුද්දක් විදියට ඔහොම හෝන් ගගහා light දදා එන උන්ට ඉඩ දෙනවා. මොකද අපි දන් නෑ නේ උගේ වාහනේ අමාරු ලේඩෙක් වත් ඉන්නවද කියල . හැබැයි ඉතින් ඇත්තටම හදිස්සියක් නැතුව පිස්සෝ වගේ යන එවුන්ට අනුකම්පා කරනවා පවු මුට බස් කාරයෙක්ගේ DNA mix වෙලා කියල හිතල

    highway eke ita hapan. api 100kmph maintain karan yanawa ita passe 90kmph wage yana ekek overtake karanna yanawa right lane ekata dala 100kmph walin. ethakota podi welawak yanawane issara karanna. pitipasse wesige puthala enawa 120-140kmph ewith horn gahalawa headlight gahanawa.

    mama 100kmph nam inne anith eka kohomada magen ovetake karanna ida illanne (VVIP or Ambulance ekak nemei nam) ???
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ෆුල් කිට් එකේ සම්බන්දේ මොකක්ද මේකට?:eek:

    ෆුල් කිට් එක කිව්වේ මචං,මම සාමාන්‍යයෙන් ටවුන් එකට යනවා නං යන්නේ ග්ලවුස්,ජැකට්,ෆිලිප් අප් හෙල්මට්,ශූස් දාලා ෆුල් සේෆ්ටි විදියට (මගේ ජැකට් එකත් ඩබල් සයිඩ් හොඳ ගනකම තියෙන එකක් ).අනික මගේ බයික් එකත් කලුයි,ජැකට් ,ග්ලවුස් එහෙමත් එහෙමමයි.හුඟක් වුන් හිතන්නේ මම පොලිසියේ හෝ ආමි එකේ එකෙක් කියලා. :lol: වැඩිය තියා අවුරුදු 2ක් වෙනවා දැං තියෙන බයික් එක අරන්.එකම එක පාරයි ට්‍රැෆික් නැවැත්තුවේ:yes:.උන් ඉන්න තැනම වාහන ඕවටේක් කරලා,80/90ට ගිහිල්ලත්.(මම මාර්ග නීති කඩනවා හුඟක් අඩුයි.).සකල සරුවාංගෙම කලු හින්දා හුඟක් උන්ගේ පොඩි අමුතු එකක් තියෙනවා.එදා ඩ්‍රයිවරයා මීක් නැතිවෙන්න කොර වුනෙත් ඒකටම තමයි.:lol::lol:
     
    • Love
    Reactions: Erzo

    ජැකට් එක ගත්ත තැනයි , ගාණයි කියහන්කො.:P

    කැරිම කොල්ලෙක් ආ උබත්..:P;)

    ආ බයික් එක මොකක්ද කියලත් කියහන්.. ජපනෙක් ද?
     
    • Love
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ජැකට් එක ගත්ත තැනයි , ගාණයි කියහන්කො.:P

    කැරිම කොල්ලෙක් ආ උබත්..:P;)

    ආ බයික් එක මොකක්ද කියලත් කියහන්.. ජපනෙක් ද?
    හී. :lol: ..ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්.එකම එකයි බ්‍රෝ තිබ්බෙම(ඩබල් සයිඩ් ජැකට් ).කලුපාට ජැකට් එකේ අත් දෙකේ විතරක් රෙඩ් ලයින් 2ක් තියෙනවා.රුපියල් 4750/=.ගත්ත ගානට නියමයි මචං.(මම ගත්ත එක හින්දා කියෝනවා නෙවෙයි.)දෙපාරක් වැටුනා.හීරීමක් වත් නෑ.එකපාරක් වීල් එකකින් හප්පගෙන ගියා.මාව උඩින් ගිහින් කාපට් එකේ වැටුනා.ඇඟ තැලුනා විතරයි.හීරුනේ වත් නෑ.:lol::lol:දැක්කේ පස්සේ.නෝ මචං.ජපනක් නෙවෙයි.යමහා MT 15.
     
    • Love
    Reactions: Erzo