අද office එනකොට මාරු වැඩක් උනා...

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අද උදේ එනකොට වත්තල හරියේදී Subaru Legacy එකක් පස්සෙන් ඉදන් හෝන් ගහනවා එහාට කපනවා මෙහාට කපනවා මැරෙන්න හදනවා. පස්සේ මන් පවුනේ කක්ක බරේ ද දන්නැනේ කියල slow කරලා යන්න දුන්නා උට:yes:. යන්න දීලා මන් බැලුවේ මු යන්නෙම අර වගේ. රේස් කරලා හෝන් ගහල එක විකාරයයි. පස්සේ මු නොපෙනී ගියා. මන් හිතුව මූ විනාඩි 10 න වගේ කොළබට යයි කියල. ඔහොම ඇවිත් මන් ගෑස් 5 ට ආවම මගේ එහා පැත්තෙන් දැකල පුරුදු කාර් එකක් . බැලින්නම් අරූ:lol:..පුක ඉරාගෙන ලේ පුච්චගෙන තෙලුත් පුච්චගෙන ආපු එකයි නොර්මල් එකේ අයිනට වෙලා 60 ට 70 ආපු මයි දෙන්නම එක ලග:P. පස්සේ මන් office එක ලගටම ආවම මන් උව පහු කරා . මන් වින්ඩෝ එකෙන් එබිලා උගේ පැත්ත බලල හිනාවක් දාල අවා උ දැක්කද දන්නෑ.

    මන් මේක කිවුවේ උබලත් පාරේ යනකොට පිස්සෝ වගේ යන උන්ට අනුකම්පා කරපල්ලා . කොච්චර කෙළගෙන ගියත් යන්න වෙන්නේ එකම වෙලාවට තමයි. උදේ පාන්දර ලේ පුච්චගෙන Stress එකේ drive කරලා කොහොමද බන් productive විදියට දවසේ වැඩ කරන්නේ?. මන්නම් පුරුද්දක් විදියට ඔහොම හෝන් ගගහා light දදා එන උන්ට ඉඩ දෙනවා. මොකද අපි දන් නෑ නේ උගේ වාහනේ අමාරු ලේඩෙක් වත් ඉන්නවද කියල . හැබැයි ඉතින් ඇත්තටම හදිස්සියක් නැතුව පිස්සෝ වගේ යන එවුන්ට අනුකම්පා කරනවා පවු මුට බස් කාරයෙක්ගේ DNA mix වෙලා කියල හිතල
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    eka aththa :yes: math yanna denawa. anika ehema gihin gamanama giyaa wunath loku kalayak ithuru karaganna baha.

    dawasak mama ohoma ekek yanakotama kiwa mu nam wadi durak yana ekek newe magadi accident wennath puluwan kiyala. thawa 5km wage yanakota bus ekaka heppila premio ekak hodatama kudu wela tibuna.
     
    • Haha
    Reactions: ranatheman

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,613
    113
    Piliyandala
    මටත් ඔහොම එවුන් සෙට් වෙලා තියෙනවා හයිලක්ස් එකක් පැපිලියානේ පල්ලමේ ඉඳල කෙළගෙන එනවනේ කලර් ලයිට් කොළ වෙච්ච ගමන්

    පිල්ලෑව හරියේ ඉඳලම ට්‍රැෆික් එක බොරලැස්ගමුව කලර් ලයිට් වෙනකන්ම්ම ඔය 120 පාරේ ඔෆිස් වෙලාවට යන එන ඕනේ එකෙක් දන්නවා

    මු පිටිපස්සේ ඉඳල මැරෙන්න හදනවා හෙඩ් ලයිට් ගහල හොර්න් ගහල මම අයිනට කරලා ඉඩ දුන්න අනිත් යටත් ඔය විදිහට zig zag දාල මෙන්න බොලේ කලර් ලයිට් එකේ එහා පැත්තේ ලෙන් එකේ ඉන්නවා සීට් එකේ ඉඳල ඉස්සි ඉස්සි ඉස්සරහ බල බල මමත් කින්ඩි හිනාවක් දාල බැලුව මූ බලන්නෙවත් නෑ එතන ඉඳල ඉතින් බෝකුන්දරට වෙනකන් අපිත් එක්ක ලස්සනට ආවා අමාරුව සනීප වෙලා වගේ ට්‍රෆික් එකේ :lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සමහරු ඉන්නවා ඔය වගේ ටැෆික් එකේ හෝන් ගහන උන්. එක දවසක් බයික් එකේ යද්දී හයි ඈස් එකක් පස්සෙන් ඉදන් හෝන් ගහනවා. යන්නත් බෑ. මම උට ඉස්සර කරන්න දුන්නා. පස්සේ මම හෝන් ගැහුවා කිලෝමීටර් 6ක් යනකන්. ටැෆික් එක අඩු තැන් වල අරු කෙළගෙන යනවා. මාත් පස්සේ ඉදන් හෝන් ගහනවා. මූ පාගනවා 70ට විතර. මමත් පස්සෙන්ම ඉදන් හෝන් ගහනවා. ඒ අස්සේ බස් එකක් පාර හරහට දැම්මා. මම කලින්ම slow කරා. අරු තව පොඩ්ඩෙන් හැප්පෙනවා ආයේ කැළි හොයන්න වෙනවා වැදුනා නම්. බස් කාරයා එක කුණුහරපෙන් බැනගත්තා. :lol::lol::lol:. මම එත් ඉස්සර නොකර හෝන් ගැහුවා අතුරු පාරට හැරෙනකම්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    අද උදේ එනකොට වත්තල හරියේදී Subaru Legacy එකක් පස්සෙන් ඉදන් හෝන් ගහනවා එහාට කපනවා මෙහාට කපනවා මැරෙන්න හදනවා. පස්සේ මන් පවුනේ කක්ක බරේ ද දන්නැනේ කියල slow කරලා යන්න දුන්නා උට:yes:. යන්න දීලා මන් බැලුවේ මු යන්නෙම අර වගේ. රේස් කරලා හෝන් ගහල එක විකාරයයි. පස්සේ මු නොපෙනී ගියා. මන් හිතුව මූ විනාඩි 10 න වගේ කොළබට යයි කියල. ඔහොම ඇවිත් මන් ගෑස් 5 ට ආවම මගේ එහා පැත්තෙන් දැකල පුරුදු කාර් එකක් . බැලින්නම් අරූ:lol:..පුක ඉරාගෙන ලේ පුච්චගෙන තෙලුත් පුච්චගෙන ආපු එකයි නොර්මල් එකේ අයිනට වෙලා 60 ට 70 ආපු මයි දෙන්නම එක ලග:P. පස්සේ මන් office එක ලගටම ආවම මන් උව පහු කරා . මන් වින්ඩෝ එකෙන් එබිලා උගේ පැත්ත බලල හිනාවක් දාල අවා උ දැක්කද දන්නෑ.

    මන් මේක කිවුවේ උබලත් පාරේ යනකොට පිස්සෝ වගේ යන උන්ට අනුකම්පා කරපල්ලා . කොච්චර කෙළගෙන ගියත් යන්න වෙන්නේ එකම වෙලාවට තමයි. උදේ පාන්දර ලේ පුච්චගෙන Stress එකේ drive කරලා කොහොමද බන් productive විදියට දවසේ වැඩ කරන්නේ?. මන්නම් පුරුද්දක් විදියට ඔහොම හෝන් ගගහා light දදා එන උන්ට ඉඩ දෙනවා. මොකද අපි දන් නෑ නේ උගේ වාහනේ අමාරු ලේඩෙක් වත් ඉන්නවද කියල . හැබැයි ඉතින් ඇත්තටම හදිස්සියක් නැතුව පිස්සෝ වගේ යන එවුන්ට අනුකම්පා කරනවා පවු මුට බස් කාරයෙක්ගේ DNA mix වෙලා කියල හිතල
    ලංකාවෙ පරිස්සමෙන් පදින්න ඕන වාහනම තමා පිස්සො වගේ පදින්නෙ උදා : බස් ටිපර් රිස්ක් එක වැඩිම ඒව පදින පැදිල්ල බලපල්ල
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අද උදේ එනකොට වත්තල හරියේදී Subaru Legacy එකක් පස්සෙන් ඉදන් හෝන් ගහනවා එහාට කපනවා මෙහාට කපනවා මැරෙන්න හදනවා. පස්සේ මන් පවුනේ කක්ක බරේ ද දන්නැනේ කියල slow කරලා යන්න දුන්නා උට:yes:. යන්න දීලා මන් බැලුවේ මු යන්නෙම අර වගේ. රේස් කරලා හෝන් ගහල එක විකාරයයි. පස්සේ මු නොපෙනී ගියා. මන් හිතුව මූ විනාඩි 10 න වගේ කොළබට යයි කියල. ඔහොම ඇවිත් මන් ගෑස් 5 ට ආවම මගේ එහා පැත්තෙන් දැකල පුරුදු කාර් එකක් . බැලින්නම් අරූ:lol:..පුක ඉරාගෙන ලේ පුච්චගෙන තෙලුත් පුච්චගෙන ආපු එකයි නොර්මල් එකේ අයිනට වෙලා 60 ට 70 ආපු මයි දෙන්නම එක ලග:P. පස්සේ මන් office එක ලගටම ආවම මන් උව පහු කරා . මන් වින්ඩෝ එකෙන් එබිලා උගේ පැත්ත බලල හිනාවක් දාල අවා උ දැක්කද දන්නෑ.

    මන් මේක කිවුවේ උබලත් පාරේ යනකොට පිස්සෝ වගේ යන උන්ට අනුකම්පා කරපල්ලා . කොච්චර කෙළගෙන ගියත් යන්න වෙන්නේ එකම වෙලාවට තමයි. උදේ පාන්දර ලේ පුච්චගෙන Stress එකේ drive කරලා කොහොමද බන් productive විදියට දවසේ වැඩ කරන්නේ?. මන්නම් පුරුද්දක් විදියට ඔහොම හෝන් ගගහා light දදා එන උන්ට ඉඩ දෙනවා. මොකද අපි දන් නෑ නේ උගේ වාහනේ අමාරු ලේඩෙක් වත් ඉන්නවද කියල . හැබැයි ඉතින් ඇත්තටම හදිස්සියක් නැතුව පිස්සෝ වගේ යන එවුන්ට අනුකම්පා කරනවා පවු මුට බස් කාරයෙක්ගේ DNA mix වෙලා කියල හිතල
    ekama wegen mulu durama yanna puluwan nam arenna oya speed karala,,,, slow karana wede hariyanne ne...... mama yannema 50-60 athara..
    highway eke 80, overtake ekedi 90 + wenawa.. ow. uba wagema thama mamath pitipassen horn gahala light dala enne mokada uta ida denawa.... anika oya tharam hadisiye gihilla karana wedak ne,, pisso. anukampa karanna on.e.
     
    • Love
    Reactions: ranatheman

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Colombo traffic eke kelagena gihin wedak ne ban komat, Foot cycle padina unut welawakata apiwa issara karan yanawa api traffic eke iddi.
    Dawasak mama nawinna hariyedi foot cycle ekak overtake karala gihin waththegedara handiye innakota u mawa overtake karan giya :D
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    apo ow.. dawasak mama mage lane eke dakunata danna iddi... wamen yanna one ekek awilla horn gahanwa..
    uu epaea wame lane ekata dala mata horn ekakuth gahan giyane
    ammapa dawasema mage lee pichchuna ban
    elawan gehin maranna hethuna
     
    • Like
    • Haha
    Reactions: BanX and ranatheman

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සමහරු ඉන්නවා ඔය වගේ ටැෆික් එකේ හෝන් ගහන උන්. එක දවසක් බයික් එකේ යද්දී හයි ඈස් එකක් පස්සෙන් ඉදන් හෝන් ගහනවා. යන්නත් බෑ. මම උට ඉස්සර කරන්න දුන්නා. පස්සේ මම හෝන් ගැහුවා කිලෝමීටර් 6ක් යනකන්. ටැෆික් එක අඩු තැන් වල අරු කෙළගෙන යනවා. මාත් පස්සේ ඉදන් හෝන් ගහනවා. මූ පාගනවා 70ට විතර. මමත් පස්සෙන්ම ඉදන් හෝන් ගහනවා. ඒ අස්සේ බස් එකක් පාර හරහට දැම්මා. මම කලින්ම slow කරා. අරු තව පොඩ්ඩෙන් හැප්පෙනවා ආයේ කැළි හොයන්න වෙනවා වැදුනා නම්. බස් කාරයා එක කුණුහරපෙන් බැනගත්තා. :lol::lol::lol:. මම එත් ඉස්සර නොකර හෝන් ගැහුවා අතුරු පාරට හැරෙනකම්.
    Mamat oya wade karanawa, eth eka dawasak ohoma horn gahanna gihin mawa overtake karapu ekata mala penala eka paarata break ekak gahuwa.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මටත් ඔහොම එවුන් සෙට් වෙලා තියෙනවා හයිලක්ස් එකක් පැපිලියානේ පල්ලමේ ඉඳල කෙළගෙන එනවනේ කලර් ලයිට් කොළ වෙච්ච ගමන්

    පිල්ලෑව හරියේ ඉඳලම ට්‍රැෆික් එක බොරලැස්ගමුව කලර් ලයිට් වෙනකන්ම්ම ඔය 120 පාරේ ඔෆිස් වෙලාවට යන එන ඕනේ එකෙක් දන්නවා

    මු පිටිපස්සේ ඉඳල මැරෙන්න හදනවා හෙඩ් ලයිට් ගහල හොර්න් ගහල මම අයිනට කරලා ඉඩ දුන්න අනිත් යටත් ඔය විදිහට zig zag දාල මෙන්න බොලේ කලර් ලයිට් එකේ එහා පැත්තේ ලෙන් එකේ ඉන්නවා සීට් එකේ ඉඳල ඉස්සි ඉස්සි ඉස්සරහ බල බල මමත් කින්ඩි හිනාවක් දාල බැලුව මූ බලන්නෙවත් නෑ එතන ඉඳල ඉතින් බෝකුන්දරට වෙනකන් අපිත් එක්ක ලස්සනට ආවා අමාරුව සනීප වෙලා වගේ ට්‍රෆික් එකේ :lol:
    මාත් ඕක කරනවා බන් . රෑ වෙලා යනකොට පිටපස්සේ ඉදන් පුරුද්දට head එක ගහන එවුන් ඉන්නවා . මන් කරන්නේ උට යන්න දීල උගේ පස්සේ ඉදන් උ කරපු විදියටම Head එක ගහනවා . Give someone a taste of their own medicine " වගේ :yes: