බලු වැඩක් උනා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,311
    49,665
    113
    සේදවත්ත
    ඕක ඉතින් ඉන්න ලොක්කා අනුව වෙනස් වෙනවා බන්. ඌට කම්පැනියෙන් හම්බෙන නිවාඩුව ශෝර්ට් ලීව් එක ගන්න දෙන්නෙ නැති කැරි බල්ලෝ ලොක්කෝ වෙලා ඉන්නවා.
    Aug 18, 2023 at 12:14 PM
    ලොක්ක නෙමෙයි ජනාධිපති උනත් යන්න හැකියාවක් නැත්තම් යන්න බෑ. ලේ පෙර පෙර ගිහින් සිහිය නැති උනා . ඕක අසාත්මික වෙලා පිස්සු බලු හැදුනා බොස් එන් නෑනේ උදව් කරන්න . ඔය වෙලාවට බොස්ට උනත් කුනුහරප දෙකක් කියලා තම ආරක්ශාව සලසගන්න ඕනේ.

    බල්ලන්නට කන්න දාන් උන්ට බැනලා වැඩක් නෑ බල්ලො වද කරන්න ඉන්න ආයතන වල උන් හරියට ජොබ් එක කරානම් . කන්න දෙන්න බල්ලො පාරවල් වල නෑ. මිනිස්සු සත් බවින් නේ කන්න දෙන්නේ . අනික ඒම කෑම් ලැබෙන බල්ලො සපාකන් නෑ ඔය හිට් උන බල්ලෙක් හරි ඌගේ ඇරියස් කවර් කරපු බල්ලෙක්

    ඕක ඉතින් ඉන්න ලොක්කා අනුව වෙනස් වෙනවා බන්. ඌට කම්පැනියෙන් හම්බෙන නිවාඩුව ශෝර්ට් ලීව් එක ගන්න දෙන්නෙ නැති කැරි බල්ලෝ ලොක්කෝ වෙලා ඉන්නවා.

    මටත් ඔය බල්ලන්ට කන්න දෙන උන් පේන්න බෑ. ඊටපස්සෙ එතන අස් පස් කරන්නෙත් නැතුව යනවා. ඊටපස්සෙ බල්ලෝ උන්ගෙන් කාලා පාරෙ යන උන්ට පනිනවා. තව තව බෝවෙනවා.


    කියපන් බලන්න බේරෙන හැටි. අපේ පැත්තෙ එක කැරි බල්ලෙක් මට ජොගින්ග් කරන්න දෙන්නෙ නෑ. කොහේහරි අස්සක ඉඳලා බුරාගෙන පනිනවා.

    අනික සමහර බල්ල්ලෝ ඉන්නවා බුරන්නේ සද්දෙ කරන්නේ නැතුව හෙමීට ඇවිත් හපනවා පලු යන්න. එහෙම එකෙක් මාව කන්න ඇවිත් මම නූලෙන් බේරුනේ. මම බැලුවම ඌ දිව්වා. ඒ වෙලාවෙ ළඟ ගෙදරකින් මනුස්සයෙක් හිඟමන් ඉල්ලනවා. බල්ලා ඒ මනුස්සයව හැපුවා. දිව්වා. ලේ පෙරෙනවා. කෑ ගැහිල්ලට ගෙදර මිනිහා ඇවිල්ලා ගහන්න ගියෙත් හිඟන්නට. ඌ කියන්නෙ හිඟන්නාගෙ වරද ඌ ගේට්ටුවට ගාවට ආව හින්දයි බල්ලා කෑවෙ කියලා. හිඟන්නා සල්ලි ඉල්ලුවා බේත් දාගන්න දුන්නද මන්දා.

    අපි කලිනුත් කියලා තිබ්බේ ඒ බල්ලා පාරෙ යන මිනිස්සුන්ව හපනවා කියලා. ගෙදර උන් කියන්නෙ එහෙනම් වෙන පාරකින් යන්න කියලා.
    ------ Post added on Aug 18, 2023 at 12:14 PM
    ඔය වගේ උන්ට නම් පැලට් ගන් වලින් තියන්න ඕනේ හරි ගල් බාගෙගින් කෙලියම ආයේ ලගට එන් නෑ මූන මතක හිටින්න දෙන්න ඕනේ . ගොඩක් වෙලාවට වතුර ගැහුවම යනවා . බල්ලො එක්ක දුවල බෙරෙන්න බෑ . එක තැන හිටගෙන ඌට වඩා හයියෙන් අපි කෑගහන්න ඕනේ .
    ------ Post added on Aug 18, 2023 at 1:53 PM