කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතන් මේක දාන්නේ..
මම Online Appointment එකක් දාල තමයි අද Passport Office එකට ගියේ.. මගේ time එක තිබ්බේ 11.45ට ගොඩක් අය දාල තිබ්බ උදේ පාන්දර ඉඳන් පෝලිමේ ඉන්න ඕනේ කියල, එහෙම ඉන්න ඕනෙනං මොන මගුලටද Appointment එකක් දාල යන්නේ. මම Immigration Office එක ගාව Bus එකෙන් බහිනකොට වෙලාව 11.40යි
1. ඉස්සෙල්ලම ඔයාල යන්න ඕනේ Gate No. 03 එකට. එතනින් ඔයාල 1st Floor එකට යවනවා.
2. 1st Floor එකට ගියාම මුලින්ම හම්බ වෙන Counter එකට ඔයාලගේ Application, Studio එකෙන් දුන්න කොලේ දුන්නම No එකක් දෙනවා, ඒ Number එක අරගෙන යන්න "D" Counter එකට.
3. D Counter එකට ඔයාලගේ Documents ටික බාරදුන්නම එයාල ඒවා Check කරලා බාරගන්නවා.
4. D එකෙන් ඔයාල ඊට පස්සේ යවනවා Finger Print තියන්න. (එතනම එහා පැත්ත). අර මුලින් දුන්න Number එක මේ හැම තැනටම පෙන්නන්න ඕනේ. ඒ Number එකට තමයි ඔක්කොම Link වෙලා තියෙන්නේ.
5. හරි දැන් ඔයාල FP තිබ්බට පස්සේ ඔයාල යවනවා එතනම එහා පැත්තේ තියන Payment කරන තැනට. එතනට ඔයා අර Number එක පෙන්නලා payment එක කරන්න (Normal Rs 3500/-). Pay කරාම එයාල දෙනවා Receipt එකක්.
6. දැන් එකත් අරන් ගෙදර යන්න. වැඩේ ඉවරයි.
මේ ඔක්කොම කරන්න මට ගියේ 20 min. (12.10 ට මම එළියටත් අවා) Documents ටික හරියට ready කරගෙන යන්න. කට්ට කන්න ඕනේ නෑ...
Passport එක ඉතින් කවද එයි ද කියලනම් දන්නේ නෑ..