අද SL vs SA t20 ඔට්ටු දාන්නත් හිතයි,, 😜

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Screenshot_2021-10-30-13-01-07-930_org.xbet.client1~2.jpg

    ලංකාවට 2.62ක් ගෙවනවා. කලින් වැරදි හදාගෙන, Bowling manage කරගෙන, Toss එක අපට ආවොත් නම් ගහන්න පුලුවන්.

    ඒත් ඔක්කොටම වඩා අවුල තියෙන්නෙ දසුන් සානකයාට හුජ්ජ ගිහිල්ලා බය වෙනවනෙ ටොස් එක.ගිය ගමං..

    අද මැච් එකේ උගෙ හැසිරීම බලලා ඊලඟ එකේම දාන්නත් හිතෙනවා බංස්..

    උඹලට මොකද හිතෙන්නෙ, අද ගහයිද??? 🙄

    P.s

    Screenshot_2021-10-30-14-26-19-778_org.xbet.client1~2.jpg

    දැම්මා බං ඕන දෙයක් කියලා. ගහපල්ලා කොල්ලනේ.. ❤️❤️
     
    Last edited:
    • Like
    Reactions: lakshitha2011

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අර සනා කිවුවා වගේ දසුනා රිසික් එක ගන්න ඕන බයේ හැංගෙන්නැතුව. Aussie මැච් එකේ වුනත් දසුනයි චාමිකය යි Full බෝල් කරා නං අරුන් දෙන්නට නෙලද්දිත් දිගටම දෙන්නෙ නැතුව, අපිට තව pressure කරන්න තිබුනා..
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අද ඩිකොක් දණගහනවා කිව්වා නිසා ඌ අපිට වඩාගෙන කෙළියි.
    ටීම් එකෙන් එළියේ ඉදන් ඇතුලට ආපු එවුන්ව ෆෝම් කරන්නත් අපි හරි දක්සයි අපේ හාමුදුරුවනේ.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ටොස් එක දිනන ටීම් එකට බෙට් එකක් දාපන් මචන්. ඒක ලංකාව දිනනව කියල බෙට් එක දානවට වඩා සේෆ්
    හැබැයි මචං මේක day n night නෙමෙයි නිසා second bowling කරද්දි dew factor එක එච්චර ලොකු අවුලක් වෙන්නැතිවෙයි නේද, 🙄
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    හැබැයි මචං මේක day n night නෙමෙයි නිසා second bowling කරද්දි dew factor එක එච්චර ලොකු අවුලක් වෙන්නැතිවෙයි නේද, 🙄
    ඔව් බන් ඩිව් එක කේස් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අද ඩිකොක් දණගහනවා කිව්වා නිසා ඌ අපිට වඩාගෙන කෙළියි.
    ටීම් එකෙන් එළියේ ඉදන් ඇතුලට ආපු එවුන්ව ෆෝම් කරන්නත් අපි හරි දක්සයි අපේ හාමුදුරුවනේ.
    සිරාවට බං, out of form එවුන්ව ෆෝම් කරන්න අපේ එවුන් තරං පොරවල් නෑ වෙන කොහෙවත්.
     
    • Like
    Reactions: NushenD

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Definitely South Africa Win
    ම්.. උන්ටත් එක හමාරක් විතර ගෙවනවා හැබැයි. 🙄

    දිනන් නැ බන් තාම පොඩ් උන්
    කැපා වෙනස් වෙලා මුන් ටික තව අවුරුදු 3-4 experience ගත්තොත් හොඳ තැනකට එයි බං. Chamika, Asalanka වගේ passionate learners ලා ඉන්නවා කියන්නෙ ගමන සුබයි,
    ------ Post added on Oct 30, 2021 at 1:10 PM
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    දක්ෂකමට වඩා වාසනාව බලපෑවොත් අපි දිනයි.
    එදා Aus. match එකෙත් bowling තමයි කෑවේ නැත්තම් 150ත් තරඟයක් දෙන්න තිබුන score එකක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ම්.. උන්ටත් එක හමාරක් විතර ගෙවනවා හැබැයි. 🙄

    කැපා වෙනස් වෙලා මුන් ටික තව අවුරුදු 3-4 experience ගත්තොත් හොඳ තැනකට එයි බං. Chamika, Asalanka වගේ passionate learners ලා ඉන්නවා කියන්නෙ ගමන සුබයි,
    ------ Post added on Oct 30, 2021 at 1:10 PM
    අනාගතේ එන්නත් පුලුවන් ඒත් රට අරාජිත නිසා ක්‍රිකට් හොද වෙයි කියන්න බෑ
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අර සනා කිවුවා වගේ දසුනා රිසික් එක ගන්න ඕන බයේ හැංගෙන්නැතුව. Aussie මැච් එකේ වුනත් දසුනයි චාමිකය යි Full බෝල් කරා නං අරුන් දෙන්නට නෙලද්දිත් දිගටම දෙන්නෙ නැතුව, අපිට තව pressure කරන්න තිබුනා..
    සිරාවට බන් . Ausi උන් practice කරන්නේ 145Kph + බොලර්ස් ල එක්ක. මුන් දෙන්න දාන pace එක ගේමක් නැ . උන් ට අමාරු medium pace එක variations එක්ක . ඒක තේරෙන්නෑ නේ මුන්ට
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113