ලංකාවට 2.62ක් ගෙවනවා. කලින් වැරදි හදාගෙන, Bowling manage කරගෙන, Toss එක අපට ආවොත් නම් ගහන්න පුලුවන්.
ඒත් ඔක්කොටම වඩා අවුල තියෙන්නෙ දසුන් සානකයාට හුජ්ජ ගිහිල්ලා බය වෙනවනෙ ටොස් එක.ගිය ගමං..
අද මැච් එකේ උගෙ හැසිරීම බලලා ඊලඟ එකේම දාන්නත් හිතෙනවා බංස්..
උඹලට මොකද හිතෙන්නෙ, අද ගහයිද???
P.s
දැම්මා බං ඕන දෙයක් කියලා. ගහපල්ලා කොල්ලනේ..
Last edited: