අද SLIIT aptitude test එක ලියපු උන් වරෙව්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    ටැග් දැමූ එලකිරි අපෘෂ්ඨවංශියාට මගේ හදපිරි මෙව්වා එක:D:lol::lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    2008 december liuwe ban :P
    call karai baya nowi idapan :P

    oken wadima marks ganna unta IFS schols dena scene ekak thiyenawa habai :eek:

    පාස් උනා මචෝ පාස් උනා:P හෙට ඕපනිං සෙරමනි එක:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පාස් උනා මචෝ පාස් උනා:P හෙට ඕපනිං සෙරමනි එක:P

    පාස් වුණානම් අවුලක් නැ..මතක තියාගනින් ඕක ෆේල් වුන උනුත් ඉන්නවා මම දන්න...:rofl::P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවා ෆේල් උනා කියලා උන් උබව හලන්නේ නෑ බන්. උන්ට සල්ලි දෙනවා නම් එච්චරයි...
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ටෙස්ට් එකේ ඇති මගුලකුත් නෑ ලේසියි ඒත් වෙලාව මදි යකෝ:growl::growl: අහල තිබ්බ ප්‍රශ්නත් අමාරුත් නැති මෙලෝ රහකුත් නැති කාලෙ කන ප්‍රශ්න :angry::angry::ලොවෙත් පැයෙන් නං කරන්න බෑ පැය එක හමාරක්වත් තිබ්බනං නතිං ගහන්න තිබ්බා....මට 50න් 35ක් වගේ ශුවර් ගහගන්න පුලුවන් උනේ බං උබලා කීයක් විතර කරාද??මේ ටෙස්ට් එකෙන් පාස් කරන්නෙ ලකුණු කීයෙන්ද??මේක කෙලවුනොත් ස්ලිට් එකට ගන්නෙ නැද්ද්???හෙනම අවුල් යකෝ:growl:


    එකනේ කියන්නේ ස්ලිට් එකේ ඉන්නේ ගොන්නු කියල

    හරක් බන්