SLIIT Aptitude Test ICT එක ලියපු අය ඉන්නවද ??
උන් කියනවනේ 50න් 40ක් හරියන්න ඕන කියලා පාස් වෙන්න . මාර මගුලක්නේ ..
උදව්වක් කරහල්ලකෝ .. මොනවද එන්නේ ඔය තරම් හරියන්න ලියන්න

issara tamai oya okkoma magul api karana kaale fail kara ambaanaka..dan okkoma pass..lecture hall tiya kanna tiyennet oluwa uda tiyagena..echarakata madavi,kudu kaarayo eke atule oka pass wela avilla..30% vitara innawa exam dawasata vitarak dakina un..fail wela.. eka semester ekakata eka year ekaka eka group ekakin 50lax income ekak enawalu repeat walin vitarak (verified information) .. danna ekek ta yanna kiyan na dan nam.. SLIIT kianne business purpose only dan nam..kollai ballai okkoma sliit

හැමෝම පිස්සු නටනව වෙලාවකට, ඒත් 3rd Class විදිහට කව්රුවත් හැසිරෙන්නෙ නෑ ... 
ඇතුලට කුඩ්ඩෙක් ආවත් වැදගත් එකෙක් වෙලා එලියට යන්නෙ ...
, කව්රු හරි බනින්න පුළුවන් මම කියපු දේවල් වලට ඒත් ඒක තමයි ඇත්ත ... හෆ්ෆා ... චා 70 යි නේ ... සහෝදර ඉන්ස්ටිටියුට් නිසා මුකුත් කියන්නත් හොඳ නෑ, ඒ වුනත් SLIIT ඇත්තටම චා බන්, SLIIT එක නිකන් " රජයේ පින් කැම්පස්" වල ඉන්න එවුන් වගේ මානසික මට්ටම් වල සෙට් තමයි ගොඩක්ම කුඩ්ඩො වගේ හැසිරෙන්නෙ ... ICBT, ACBT, APIIT ඒ අතින් මාර standard .. ICBT, ACBT, APIIT වගේ ඒවට කුඩ්ඩෙක් වගේ එකෙක් ආවත් ඌ නිකන්ම කොන් වෙනව, කව්රුවත් ගණන් ගන්නෙ නෑ, අන්තිමට ඌත් වැදගත් මිනිහෙක් වෙනව සෙට් එකට එන්න ඕනෙ නිසා ...හැමෝම පිස්සු නටනව වෙලාවකට, ඒත් 3rd Class විදිහට කව්රුවත් හැසිරෙන්නෙ නෑ ...
ඇතුලට කුඩ්ඩෙක් ආවත් වැදගත් එකෙක් වෙලා එලියට යන්නෙ ...
, කව්රු හරි බනින්න පුළුවන් මම කියපු දේවල් වලට ඒත් ඒක තමයි ඇත්ත ...
