ස ත් ඒකම තමයි කරේ. ඉතාලි කොරියා අපු අයට පැනලා යන්න ඉඩ දුන්නා. ටියුබ් ලයිට් එක දැන් ඔන් වෙලා රටවල් කීපයකට තහනම් දාලා. ඒත් තාම චීනෙට තහනමක් නෑ.
එහෙන0 හිටන් දහ පාරක් විතර ජාතිය අමතල රනිල්ට බනිනව. රනිල් හිටන්ට, දොස්තරලට වැරැද්ද පටවනව. අනිත් උන් ටික මාද්‍ය සාකච්චා තියල යුහ්දෙදි ඔයිට වඩා මැරුන "හහ් හහ් හා... " ගානව. ඉස්කෝල වහන්නෙ නැතුව ලමයෙක් මැරුනොත් ලක්ශයක් වන්දි දෙනව කියනව. ඒ අස්සෙ බූරු පුතා රනිල් ලොක්කව පන්නන්න කුරුමානම් අල්ලනව. පුන්චිඅම්මගෙ මිනිහ රාජපක්ශලට බනිනව. ගෙවල් වල ඉදලම නිරෝදායනය කරමු කියල යවල රට පුරාම කොරෝන පැතිරෙනව. ඕකුන් හිටියනම් වෙන්නෙ ඕක.


.අද UNP ආණ්ඩුවක් තිබුනානම් 03-16-2020 06:23 PM Waten puka deela hangenna epa ban. Sir ta full support ekak diyanko


ජෙප්පෝන්ට ලොකුම ප්රශ්නේ ඡන්දේ

යූ ඇන් පි ආන්ඩු දැන් නෑනේ. විරුවා කරන හැටි බලමු, බැරි බැරියාව වහගන්න පරන කතා මොකටද ?
අමුතුවෙන් බලන්ඩ දෙයක් නැ විරුව අපුරුවට කරගෙන යනව...

ඔව් ඔව් අපිත් බැලුවනේ කරන විදිය අන්තිමට ලපකුමාර දිල්කට රිදෙන්න දෙනකොට විරුව කලබල වෙලා නිවාඩු දුන්නා.




