අහලා තියෙන්නේ දරුනු මැත්ස් සහ AI ML topics .පට්ට අමාරුයි මට නම්....දැන් ඒ Selection Test එකෙන් කියක් වගේ ගන්න ඕනද පාස් වෙන්න ..එහෙම කිසිම දෙයක් නෑ.ඒක්සෑම් එකේ...සුම් මිටින් එකක් තිබ්බා..අම්මෝ කතා කරන්නේ පට්ට සැරෙන්. ඕගනයිසින් සීරෝ...ප්‍රශ්නයක් ඇහුවත් සැරෙන් උත්තර....සමහරුන්ට එක්සෑම් ලීන්ක් එක ඇවිත් නෑ...එයාලා ඒක කිව්වම කියනවා..එයාට කරන්න දෙයක් නැහැලු...පව්...නේ..මේක සාමාන්‍ය තත්වයක්ද බන්



