අද UOM msc selection test එක කලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,398
    12,357
    113
    අහලා තියෙන්නේ දරුනු මැත්ස් සහ AI ML topics .පට්ට අමාරුයි මට නම්....දැන් ඒ Selection Test එකෙන් කියක් වගේ ගන්න ඕනද පාස් වෙන්න ..එහෙම කිසිම දෙයක් නෑ.ඒක්සෑම් එකේ...සුම් මිටින් එකක් තිබ්බා..අම්මෝ කතා කරන්නේ පට්ට සැරෙන්. ඕගනයිසින් සීරෝ...ප්‍රශ්නයක් ඇහුවත් සැරෙන් උත්තර....සමහරුන්ට එක්සෑම් ලීන්ක් එක ඇවිත් නෑ...එයාලා ඒක කිව්වම කියනවා..එයාට කරන්න දෙයක් නැහැලු...පව්...නේ..මේක සාමාන්‍ය තත්වයක්ද බන්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,532
    13,478
    113
    34
    ෆින්ලන්ඩ්
    සාමාන්‍ය තත්වයක්

    Un ganne unta hile kara gena inna puluwun degree eka argena shape eke inna unwa witharai.

    Oita hapan ape kale. Api degree eka gaththa eka sahenna hellu kara.

    Ape kale num english puluwn un okkoma haluwa. balnakota lectures karana godak denek ta english behe.
    Oke geniyek innawa issara interview karapu patta widiyata chater karala balanawa.

    chater una widiyata mama hituwe select wenne nethi wei kiyala.
    Unta oya tiyene apitute test eke result weduk nehe.

    Balanne Salli gewanna puluwan da - YES
    Lectures la ekka gemata yanne nedh da - YES
    Course eka complete karanna background ekak / uwamnawa tiyenawa wage da - YES
    Dena deyak arana wena deyak balan innawa da - YES
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    344
    433
    63
    Application එකත් වැරදියට පුරවල apply කරා. (අර employee consent එක දැම්මේ නැ )
    සෙනසුරාද selection interviews තිබ්බා.

    30 min 30 questions තිබ්බේ. තිබ්බේ ඔක්කොම Maths related ප්‍රශ්න. Linear Algebra, Prob theory, Machine learning related ඒවා තමයි තිබ්බේ.
    මම ඉතින් ශුද්‍ර කුලයේ කොමස් කරපු එකෙක්. Youtube එකේ ඉගෙන ගත්ත maths විතරයි දන්නේ.
    මන් හිතන් හිටියේ කෙල වෙලා ඇති කියල. අද ආවා shortlisted කියලා. :lol:

    එක්කෝ මුන් lottery එකක් වගේ shortlist කරලා නැත්නම් අනික් හිටපු un මට වැඩිය ගොබ්බයො.

    කොහොමෙන් කොහොම හරි මේක කරනවද කියලා බැලුවේ. කරපු උන් ඉන්නවද ?
    මම මේ ටිකේ linear algebra, calculus, Probability and combinatorics එහෙම බලන ගමන් ඉන්නේ කෝකටත් කියලා. මට programming ඒවා නම් අවුලක් නැ python එහෙම. ගණන් තමයි ප්‍රශ්නේ.
     
    • Haha
    Reactions: Shamal3001