අද Youth එකේ ආදරය පට්ටපල් බොරුවක් ?

Jun 5, 2013
68
40
0
අද Youth එකේ ආදරය පට්ටපල් බොරුවක් ?

අද අපි ඉන්නේ කොතැනද, මොනවද කරන්නේ කියලා දැනෙන්නෙ අපට කොතැනක හරි වැරදුණම. අපිට එතකොටයි ජීවිතේ අපිට වැඩියෙන් හරිගිහින්ද වැඩියෙන් වැරදිලාද කියලා හිතෙන්නේ. ඒත් අපි එතකොට පරක්කු වැඩී. ආත්මීය පිනකට මනුෂ්ය ආත්මයක් ලැබුවේ. ඒ ආත්මයට බරක් නොවී යන තැනකට හොඳ දෙයක් කරගන්න. ඒත් මේ සංසාරෙන් එගොඩ වෙනවද නැද්ද යන්න තමන්ගේ අතේය. අපි ලද මේ ජීවිතේට Fullstop තියන්න කලින් ඒ ජීවිතේ ගෙනියන්න ඕන හරි පාරේ; දුවල දුවල වතුර පොදක්වත් නැතුව ජීවිතේ නතර කරනවාද. දුවල දුවල win කරනවාද, වැටුණොත් එතැනම නතර වෙනවද, වැටුණු තැනින් නැඟිටලා win කරන්න try කරනවාද මේ ඔක්කොම මොළේ පාවිච්චි කරලා තමන් ගන්න ඕන තීරණ. සමාජගත වූ ගැටලු මනුදමකට මැදිව ඇති අපේ ජීවිත අතර,

කෙල්ලෙකුගෙ මුළු ජීවිතේම කොල්ලෙකුගේත්
කොල්ලෙකුගේ මුළු ජීවිතේම කෙල්ලෙකුගේත්
අත පවතින සමාජයක,
රෝමියෝ ජුලියට්ගේවත්

සාලිය අශෝකමාලාගෙවත්
රාමා සීතාගෙවත් ප්රේ ම පුරාණ වගේ නොව
දම්මි සුගත්ගේ, දෙවොන්දරා නොරිකෝ ගේ

ස්වරූපය ගන්නා ප්රේදම පුරාණය.
වෙනස,
මේවා Technical වුණු Love seen ය. මේවා කෙටි කාලීනය.
Expire Date එක මොවුන් නිෂ්පාදනය වන දිනයේම තීරණය වන තැනට වැඩ සිද්ධ වෙද්දී කොල්ලා තව කෙල්ලෙක් පසු පසය.

කෙල්ල තවත් කොල්ලෙකුට රැවටී හමාරය.
Love එහෙමත් නැත්නම් ආදරය අද Youth එකේ පට්ටපල් බොරුවකි.

පිහි අමෝරාගෙන කොල්ලා කෙල්ලගේ ගෙදර යයි. කෙල්ල පැත්තකය. අහිංසක මවුපියෝ ජීවිතෙන් වන්දි ගෙවද්දී, කෙල්ල බෙල්ලෙ වැලදාගන්නේ කොල්ලගේ ගෙදර නොව රත්තරන් මවුපියන්ට උභතෝකෝටික ප්රටශ්න වැලක්ද ඉතිරිකරමින් තම නිවෙසේදීමය.
මෙහෙම වෙන්න Love Seen ඔළුවට වැදුණහමද?
ඇඟ විකිණෙන කාලෙක ඇඟෙන් වැඩක් ගන්නේ නැතුව ඔළුවෙන් වැඩ අරගෙන ආදරයෙන් අනාගතය දෙස බලන පරම්පරාවකට මේ බොරුව ශාපයකි. තමන් ඇතුළේ හිරවෙච්ච පට්ට කෑලි එළියට ගන්න මෙලෝ රහක් නැති life එකකින් තමන්ට ගොඩඒමක් නෑ සහෝ..

Class එකට රහ ඔබ Social එකේදී අමිහිරි වෙන්නෙ ඔබේ Art Style ඔබටම නොතේරී සිරගත වී ඇති බැවිනි. ඒක ඔබ Class එකට රහ විය යුතුමයි.
අද සින්දුවක් ඇහුවොත් ලොවෙත් තිබුණ දැන් ලොවි ගහෙත් නැති තමන්ගේ නිර්මල ආදරය විනාශ වුණු පෙම්වතුන්ගේ නාමයෙන් පද පෙළක් කියවන ගායකයකුගේ Voice එකක්.
Mega නාට්යියක් බැලුවොත් නිළියක් වැලහින්නියක් වගේ අඬන Act එකක්

පත්තරයක් බැලුවොත් News බැලුවොත් දේශපාලනය,
දූෂණය, වංචාව. ඒ වෙලාවට තමා හිතෙන්නේ පත්තරේ සල්ලි අසරණයකුට දීලා පිනක් කරගත්තනම් හොඳයි කියලා. Tv එකට පිච්චෙන විදුලි ඇමැතිනියගේ විදුලිය ගැනත් දුක හිතෙන්නේ.
Novel 1ක් කියෙව්වොත් වෙලාවකට ඇඟ Hot වෙන, වෙලාවකට Cool වෙන මනෝලෝකවල අතරමං වෙද්දී ඒ අස්සේ ඒ පොතත් බොළඳ මීදුම් අතරට එකතු වෙද්දී තමයි මටත් මතක් වුණේ මම මාතෘකාවෙන් පිට නේද කියලා. ඇයි දෙයියනේ මමත් මාර talk නෙ දෙන්නේ. Novel එකක Lovestory එකක් ලියන් නැතුව මවුගුණ ලියන්නැයි.

අපි life එකෙන් track පැන්නොත් තියෙන මොළෙත් මඤ්ඤං වෙනවා. අස්සක් මුල්ලක් නෑර Sallon වලට යන GYM වලට යන කෙල්ලො කොල්ලො. හිතයි ගතයි Fresh වෙන Cool morning එකක පවා AC වාහනවල ඉගෙන ගන්න එන කොල්ලො කෙල්ලො දරන්න බැරි බරක් පටවගෙන අඟල්ලකින් හරි රෝද 4 ක් උඩ තැම්බි තැම්බී Uniform එකෙන් Footboard එකේ එන කෙල්ලො කොල්ලො අතර, දවසින් දවස අත්දැකීම් එකතු කරගෙන, තමන් කන කට්ට life එකට ශක්තියක් කරගන්නේ හිතේ අහිංසක සතුටක් දරන්නේ කවුද? ඇඟක් ලස්සන වෙන්නෙ ඔළුවක් තිබුණහම. ඔළුව ඒ ඔළුව ඇතුළේ මොළයක් තියෙන්නම ඕන. නැත්නම් මොළේ කචල් කඳ මඤ්ඤං කිව්ව වගේ තමයි. ඔළුවෙන් වැඩකරන මැක්ස් වැඩකාරයොන්ගේ ජීවිතේ පට්ට ලල් එකක් ඇති. ඇඟ තියාගෙන මොළයක් නැති එවුන් ගම කාලා රට බොනවා වගේ වැඩ කරන්නේ පට්ට චාටර් විදියට.

Love එහෙමත් නැත්නම් ආදරය අපි කාටත් අයිති Topic 1 ක්. ඒක ඔළුව උඩ තියාගෙන Youth එකට Face කරන්න ගියහම අපට රැවුලත් නැතුව කැඳත් නැතුව, ඔළුවත් නැතුව ඇඟත් නැතුව පැත්තකට වෙන්නයි වෙන්නේ.

දේශපාලනයට හිරවෙච්ච, දුප්පත් මිනිසුන්ගේ සාක්කුවට තටිටුවෙන, ගල් යුගයක නෂ්ටාවශේෂ ඉතිරි වුණු සමාජයක් ඉදිරියෙයි අපිට ජීවිතේ ඇදගෙන යන්න වෙන්නේ.
කේදාන්තයේ ඉඳන් පාදාන්තයට ඇඟ හිරිවැටෙන මුං නං යක්කුනේ කියන්න හිතෙන සිරා ඩයල් අපිත් එක්ක ඉන්න එකනෙ Youth එකේ Serious ම Poiant එක.
'Love එකයි Life එකයි A/L කරන්නත් ඉස්සර කරගෙන, Campus, Campus එකෙනුත් එහාට ජීවිතේ ඉවරවෙනකම්ම කරගන්න පට්ටම පට්ට මැක්ස් වැඩකාරයෝ ඉන්න එකත් හරියට ඔක්කොම ආශ්චර්යය හම්බන්තොටට වගෙ තමා'
 
  • Like
Reactions: king_pandukabaya

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    දේශපාලනයට හිරවෙච්ච, දුප්පත් මිනිසුන්ගේ සාක්කුවට තටිටුවෙන, ගල් යුගයක නෂ්ටාවශේෂ ඉතිරි වුණු සමාජයක් ඉදිරියෙයි අපිට ජීවිතේ ඇදගෙන යන්න වෙන්නේ.
     
    Jun 5, 2013
    68
    40
    0
    දේශපාලනයට හිරවෙච්ච, දුප්පත් මිනිසුන්ගේ සාක්කුවට තටිටුවෙන, ගල් යුගයක නෂ්ටාවශේෂ ඉතිරි වුණු සමාජයක් ඉදිරියෙයි අපිට ජීවිතේ ඇදගෙන යන්න වෙන්නේ.

    :yes::(:(:(
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    oya hama deyakma thiyenawa thama.namuth thamanta hakiyaawa thiyenawane thamanta kamathi deyak karanna.thamantama kiyala ananyathaawayak thiyenawane.jaha jaraa jeewitha gathakarana minissu athare hithe ahinsaka lassanak thiyena, sahallu,nidahas chaam jeewitha gathakarana ayath oone tharan innawa :)
    honda naraka hamadaama thiyenawa.eeka loka swabhaawaya
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සෑහෙන්න බොන්න ඕන ප්‍රශනයක්.
    දැන් නම් ආදරේ කියන එක මට නම් එපා වෙලා තියෙන්නේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අද තියෙන්නෙ වානිජකරනය වෙච්ච ජීවන රටාවක්. ආදරෙත් යම්තාක් දුරකට දැන් එහෙම වෙලා තියෙන්නෙ.ඒ නිසා ආධ්‍යාත්මිකව තිබුන ආදරය වෙනුවට භෞතිකමය ආදරයක් නිර්මානය වෙලා තියෙනව. කරන්න දෙයක් නැහැ අපිටත් ක්‍රමයට අනුගතවෙන්න තියෙනව. නැත්නම් වඳවීම ඇරෙන්න වෙන විසඳුමක් නැහැ.:no::no:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ada kale yaluwena ewun 99.99% hithannema kohomada kella room ekata adinne kiyala neme koheda aduwata yanan puluwan kiyala.mokada kelloth ready wela inne ahanne koyi welaweda ha kiyanna.ada kale love kiyala ekak na thiyenne sex witharayi onna poddak atharin pathara love chuttak thiyanawa maluwaka thiyana karapincha wagee.e dan kale.but after 2 years love thiyana aya godak welawata real widihata karanawa.dan ape un sadaraneeya karanaya karayi love karanawanam kellata sapak denna one naththam kella pita yanawa.ethanin kiyanne sapee prashnayak neme machan e kella ubata galapenne na uba try karanne galapa ganna/naththam kella ubawa atha arinna nathi wenna thiya ganna.oya wagee seen walin passe thama lamayi maha maga daala yanne.naththam kohomada nathi karanne kiyala thread dada ahanne shik.love karana kale love karapalla bandata passe karanna thiyana ewwa karanne nathuwa.bandata passe karanna thiyana ewwa kalin karapuwama badala monawada karanne.anna ethakota thama wena wena sapa hoyana yanne.eka ape brain eke hari wenath rasa hoyanawa.eth karanna ona deewal hari welawata karapuwama thamanta wagakeem ekka hampenna wenawa wageema rajakariyak thiyanawa.lamayi gana bala ganna wife gana balaganna.eth ape hu**** room ekata gihin pethi di dee wada karapuwama anthimata eka puruddata yanawa.ane manda meeka ape unge hatida samajaye hatida kiyala.dan 2 wasare ekath balanne kath ekka hari yalu wenna.mee kiyana ewwa kata hari godee debas kiyala thereyi e machoo ubalata wada api wadihitiyo ekka idapu nisa wenna athi hari waradda apita therum ganna puluwan wenne.papuwatayi pu*** love karanne nathuwa poddak molee pawichchi karapalla.marry karanawa love karanawa kiyanne sex witharak neme.anyway thread ekata poddak ekathu kara witharayi.thread eka sahathika aththa.poddak hithanna :)
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අද ආදරේ කියන දේ මිනිස්සු තේරුම් අරන් නැහැ.:no: කෙල්ලෙක් එක්ක room එකකට හරි film box එකකට එක්ක යන එක ආදරයේ අර්ථ කථනය කරගෙන.:sorry: කෙල්ලෙක් තව කොල්ලෙක්ට හෝ කොල්ලෙක් තව කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගනින්දී කියේන් කී දෙනාද අනාගතේ ගැන හිතන්නේ. :dull:හීන ලෝක වල තනි වෙනවා. යථාර්තය දකිද්දී ආදරේ දිපිටින් යනවා . :(
     

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    අද ආදරේ කියන දේ මිනිස්සු තේරුම් අරන් නැහැ.:no: කෙල්ලෙක් එක්ක room එකකට හරි film box එකකට එක්ක යන එක ආදරයේ අර්ථ කථනය කරගෙන.:sorry: කෙල්ලෙක් තව කොල්ලෙක්ට හෝ කොල්ලෙක් තව කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගනින්දී කියේන් කී දෙනාද අනාගතේ ගැන හිතන්නේ. :dull:හීන ලෝක වල තනි වෙනවා. යථාර්තය දකිද්දී ආදරේ දිපිටින් යනවා . :(

    :yes::yes: