Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි අද ජාතියක් හැටියට හඬා වැලපෙන්න ඕන දවසක්...දැන් කාට හරි අහන්න පුළුවන් ඇයි උඹලාට ඔච්චර දුක මහ කොටියා ඉවර කරපු හින්දා ද කියලා ...නැහැ ...ඒක නෙවෙයි ...උතුරේ දීර්ඝ දෙමළ අරගලය අවසානයෙ මොනවාද රටට ලැබුනෙ...?

රාජපක්ෂ පාලනය...

මහින්ද රාජපක්ෂ ඊට කලින් ජනාධිපති වුනු බව ඇත්තයි... නමුත් උතුරේ අරගලය පරාජය කිරීමත් සමග... මහින්ද රජෙක් වුනා...

රටේ මිනිස්සු එයාගෙ වහල්ලු වුනා... රජ පවුලෙ ඕන කෙනෙක්ට ඕන හැටියෙ නටන්න පුළුවන් මිනිස්සු ඒවාට මුකුත් කියන්නෙ නැති රටක් බවට පත් වුනා...ලොකු පුතා නීති විභාගෙන් පළවෙනියා වුනා... පොඩි පුතා රොකට් යැවුවා ... අඩුම වයසින් ආචාර්ය වරයෙක් වුනා...ක්‍රිකට් ග්‍රවුන්ඩ් වල රගර් ගැහුවා...දළදා මාලිගාවෙ වටේ කාර් පැද්දා... රට උන්ගෙ විනෝද උයන බවට පත් වුනා...මහින්දගෙ මන්දබුද්ධික සහෝදරවරු රටේ ලොකුම ඇමතිකම් බාරගත්තා..ජනතාව ඉස්සරහ කතාවක් කරගන්න බැරි දුර්වලයෙක් රටේ නායකයා වුනා...කලාකාරයෝ රෙදි නැතිව වන්දි බට්ටකම් කරා...හාමුදුරුවරු සිවුරු නැතුව කඩේ ගියා...මහින්ද බුදුන්ගෙ නෑදෑ වුනා... ගෝටා සෝවාන් වුනා... අනගාරික ධර්මපාලගෙ පුනරුප්පත්තිය වුනා...ලැජ්ජ හිතෙන දේවල් ගොඩක් වුනා...මේ නොහැකියාවන්ගෙන් පෙළෙන පවුල රටේ විශ්මිත පවුල වුනා...හිතෙන හිතෙන හැටියට ණය අරං තේරුමක් නැති වැඩ කරා කවුරුත් මුකුත් කිව්වෙ නැහැ ...ඒ වෙනුවට පුලු පුලුවන් ඈයො එයාලත් එක්ක එක්කහු වෙලා හොරකම් කරන්න ගත්තා...හොරකම නීතිගත වුනා...නීතිය විහිළුවක් වුනා...ඒ විතරක් නෙවෙයි රට හිතාගන්න බැරි තරම් අශිෂ්ට මෝඩ රටක් වුනා.. අන්තිමේදී රට හොම්බෙන් යනකං කවුරුවත් දන්නෙ නැහැ ...මේ ස්වයං විනාශකාරී උන්මත්තක භාවයට අවශ්‍ය ජවය බලය ශක්තිය සැපයුවෙ අද වගෙ දවසක...

ඒ මොනවා උනත් දැන් අපිට ඉන්න රටක් තියනවා හැබැයි...

උපුටාගැනීමක්

[QUOTE="kvu, post: 27737160, member: 255755"] [SIZE=6]අපි අද ජාතියක් හැටියට හඬා වැලපෙන්න ඕන දවසක්...දැන් කාට හරි අහන්න පුළුවන් ඇයි උඹලාට ඔච්චර දුක මහ කොටියා ඉවර කරපු හින්දා ද කියලා ...නැහැ ...ඒක නෙවෙයි ...උතුරේ දීර්ඝ දෙමළ අරගලය අවසානයෙ මොනවාද රටට ලැබුනෙ...? [COLOR=rgb(184, 49, 47)]රාජපක්ෂ පාලනය...[/COLOR]❗ මහින්ද රාජපක්ෂ ඊට කලින් ජනාධිපති වුනු බව ඇත්තයි... නමුත් උතුරේ අරගලය පරාජය කිරීමත් සමග... මහින්ද [B]රජෙක්[/B] වුනා... රටේ මිනිස්සු එයාගෙ වහල්ලු වුනා... රජ පවුලෙ ඕන කෙනෙක්ට ඕන හැටියෙ නටන්න පුළුවන් මිනිස්සු ඒවාට මුකුත් කියන්නෙ නැති රටක් බවට පත් වුනා...ලොකු පුතා නීති විභාගෙන් පළවෙනියා වුනා... පොඩි පුතා රොකට් යැවුවා ... අඩුම වයසින් ආචාර්ය වරයෙක් වුනා...ක්‍රිකට් ග්‍රවුන්ඩ් වල රගර් ගැහුවා...දළදා මාලිගාවෙ වටේ කාර් පැද්දා... රට උන්ගෙ විනෝද උයන බවට පත් වුනා...මහින්දගෙ මන්දබුද්ධික සහෝදරවරු රටේ ලොකුම ඇමතිකම් බාරගත්තා..ජනතාව ඉස්සරහ කතාවක් කරගන්න බැරි දුර්වලයෙක් රටේ නායකයා වුනා...කලාකාරයෝ රෙදි නැතිව වන්දි බට්ටකම් කරා...හාමුදුරුවරු සිවුරු නැතුව කඩේ ගියා...මහින්ද බුදුන්ගෙ නෑදෑ වුනා... ගෝටා සෝවාන් වුනා... අනගාරික ධර්මපාලගෙ පුනරුප්පත්තිය වුනා...ලැජ්ජ හිතෙන දේවල් ගොඩක් වුනා...මේ නොහැකියාවන්ගෙන් පෙළෙන පවුල රටේ විශ්මිත පවුල වුනා...හිතෙන හිතෙන හැටියට ණය අරං තේරුමක් නැති වැඩ කරා කවුරුත් මුකුත් කිව්වෙ නැහැ ...ඒ වෙනුවට පුලු පුලුවන් ඈයො එයාලත් එක්ක එක්කහු වෙලා හොරකම් කරන්න ගත්තා...හොරකම නීතිගත වුනා...නීතිය විහිළුවක් වුනා...ඒ විතරක් නෙවෙයි රට හිතාගන්න බැරි තරම් අශිෂ්ට මෝඩ රටක් වුනා.. අන්තිමේදී රට හොම්බෙන් යනකං කවුරුවත් දන්නෙ නැහැ ...මේ ස්වයං විනාශකාරී උන්මත්තක භාවයට අවශ්‍ය ජවය බලය ශක්තිය සැපයුවෙ අද වගෙ දවසක... ඒ මොනවා උනත් දැන් අපිට ඉන්න රටක් තියනවා හැබැයි... 🥱 උපුටාගැනීමක් 😌[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom