අද_නිදහස්_මම....කාලගුණයත්_හොදයි...

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    අද_නිදහස්_මම....කාලගුණයත්_හොදයි...

    ලිංගික අල්ලස් ගැනීමට යාමේදී බස්නාහිර පළාත් අධ්‍යාපන විමර්ශන නිලධාරීන් හොරණ ප්‍රදේශයේ පාසැලක විදුහල්පතිවරයෙකු කොටුකරගැනීමට සමත්වුණා. එමෙන්ම ඔහුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ කර තිබෙනවා​





    අද නිදහස් මම....
    කාලගුණයත් හොදයි...
    අම්මාගෙන් කනේ පහරක්


    ඉස්සුවේ -
    Code:
    gossip.hirufm.lk
     
    Last edited by a moderator:

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මොකද්ද මචන් මේ ජනප්‍රිය මිශ්‍ර පාසල​
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මරුසිරා;19084641 said:
    ඉදල හිතල මාදයත් හොද වැඩ කරනවා :yes::yes:

    අනේ මන්ද හොද කනේ පාරකුත් කනවා ....
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    එක නෙවේ බන්. සිරාවටම ලිංගික අල්ලස් ගන්නේ කොහොමද බන් ? :oo:
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    එක නෙවේ බන්. සිරාවටම ලිංගික අල්ලස් ගන්නේ කොහොමද බන් ? :oo:

    මොකක් හරි වැඩක් කරලා දෙන්න කියල ඉල්ලන්නේ අල්ලස්නේ ......වෙන මිනිස්සු සල්ලිනෙ ගන්නේ
    මේ යකා ඒක වෙන විදියකට ගන්න ගිහින්නේ නේද ???
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    ඉතිං ඇයි බං ලිංගික අල්ලස් දෙන්න යන්නෙ? ගන්න එකත් වැරදි, දෙන එකත් වැරදිනේ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද්ද මචන් මේ ජනප්‍රිය මිශ්‍ර පාසල​

    කිරිගල ඉස්කෝලෙ. සාගර පලන්සූරින විදුහල හඳපාන්ගොඩ. එච්චර ජනප්‍රිය එකක් නෙමේ මේ ලොකුවට කිව්වට. පිනා ඉවරයි දැන්.:rofl: