අද_රග්බි_වලියක්

Lakshan Helawijaya

Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    Man nam hithanne ban Oya wage gaha ganna scene thiyenne school yana kale thama. Big match akak kiwwama hena scene ne ban. Wahana bassala, parawal wahagena, kolam karanawane.

    Tikak loku weddi owa hari yanawa. Okkoma hadanne Porawal wennane :lol:
    ow bn aya itn big match tiyena dwas walata parawal block itin... ahema athala gnna one bt oyya ghagnna ewa chatr bn... :no: athal ganna danne nathi un thma oya wali daganne... anika oya scol eke grade 10/11 unta thma lokuwatma amruwa tiyenne... :lol::lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ධර්මරාජ ඉතිහාසයම ඔය වගේ සක්කිලි වැඩ කරන්නේ මැච් දින්නා පැරදුනා වැඩක් නෑ උන් අනිත් ටීම් එකට ගහන එක පුරුද්ද. මුන්ව බෑන්ඩ් කරල දාන්න ඕනේ කාලක්න්නි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    Nuwara Indan Rajanslath ekka gahaganna eka moda wadak...Rugby watila inna pool anuwa thama bn....jara pools wala sellam karana un maara apathayo.... dawasak mama danna ekekge ata deka idimenna deela thibba :lol::lol::lol: kisima sportsmanship ekak na:angry::angry::angry::angry::angry:

    මේවගේ සක්කිලි ඉස්ස්කෝල පුල් ඒ එකා එන එක නතර කරගන්න ඕනේ. ඉස්කෝලේ වෙන දේවල් හොද නිසා නුවර පොරවල් වෙන්න එනවා හැදියාව නැතුව ලෝකේ ඇල්ලුවත් වැඩක් නෑ.
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    මේවගේ සක්කිලි ඉස්ස්කෝල පුල් ඒ එකා එන එක නතර කරගන්න ඕනේ. ඉස්කෝලේ වෙන දේවල් හොද නිසා නුවර පොරවල් වෙන්න එනවා හැදියාව නැතුව ලෝකේ ඇල්ලුවත් වැඩක් නෑ.

    Meke mona dewal da ban wena honda? nikan danaganna ahanne..