අද_රෑට_බොන_අයට

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වටිනා ත්‍රෙඩ් එකක් මේකේ ඉන්න බා බෙද්දන්ට........ අනේ ඔව් පුළුවන් තරං ඇති පදං වතුර බීපල්ලා නැත්නම් පහුවෙනිදට උඹලට විතරයි ටොයිලට් ගිහිං වැඩේ කරන්න පුළුවන් වෙන නහයක් තියෙන එකෙක්ටවත් ටොයිලට් යන්න බෑ බීපු එවුන් චූ කරාට පස්සේ එන ගඳට......

    මම අමද්‍යප...... :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තැන්ක්ස්..
    :D :) දැනට නම් මුකුත් පාටියක් සෙට් වී නැත..... :no:
    සෙට් උනදවසට මේවා කරලා බලපන්..:lol:
    නෙල්ලි කෑවම බඩු බහිනවලු...
    :lol::lol: එල එල..
    වටිනා ත්‍රෙඩ් එකක් මේකේ ඉන්න බා බෙද්දන්ට........ අනේ ඔව් පුළුවන් තරං ඇති පදං වතුර බීපල්ලා නැත්නම් පහුවෙනිදට උඹලට විතරයි ටොයිලට් ගිහිං වැඩේ කරන්න පුළුවන් වෙන නහයක් තියෙන එකෙක්ටවත් ටොයිලට් යන්න බෑ බීපු එවුන් චූ කරාට පස්සේ එන ගඳට......

    මම අමද්‍යප...... :)
    සිරාවට පුදුම ගඳක් එන්නේ..:lol::lol:
    HappY nea year machan :)
    apinam gasala iwaara wunama set wela wathura bonna set wenawa :lol:
    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.. තැන්ක්ස් කමෙන්ට් එකට..:lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    පැය තුනක කාල සීමාවක් තුල පුරුෂ පක්ෂය ෂොට් 5කුත් ස්ත්‍රී පක්ෂය ෂොට් 3කුත් ගැනීම මගින් අනිත් දවසේ උදේට ඇඟට දැනෙන අමාරුව අඩු කරගන්න පුළුවන්.

    peya 3tama shot 5k:sorry::sorry::sorry:

    anyway ela post eka :yes::yes::yes:

    pahuwadaata thambili or dehi juice 1k thamai ithin :yes::yes:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඔලුව කැක්කුමයි බන් දැනුත්..
    ඊයේ ගලුයි,රෙඩ් රමුයි,මෙන්ඩිසුයි,තව අර හිනා යන එවයි සේරම බිව්වා.දැන් තමා අමාරුව තේරෙන්නේ
    රෙප්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Ada vithrai heta na bonne ,mama beema nawaththannai inne
    හැමදාම ඔහොම කිය කිය හිටපන්..:lol::lol:
    peya 3tama shot 5k:sorry::sorry::sorry:

    anyway ela post eka :yes::yes::yes:

    pahuwadaata thambili or dehi juice 1k thamai ithin :yes::yes:
    එල.. තැන්ක්ස් කමෙන්ට් එකට..:cool::cool:
    ඔලුව කැක්කුමයි බන් දැනුත්..
    ඊයේ ගලුයි,රෙඩ් රමුයි,මෙන්ඩිසුයි,තව අර හිනා යන එවයි සේරම බිව්වා.දැන් තමා අමාරුව තේරෙන්නේ
    රෙප්
    එල.. තැන්ක්ස් කමෙන්ට් රෙප් වලට..:cool::cool: