
තැන්ක්ස්..bump
සෙට් උනදවසට මේවා කරලා බලපන්..![]()
දැනට නම් මුකුත් පාටියක් සෙට් වී නැත.....
![]()

නෙල්ලි කෑවම බඩු බහිනවලු...

එල එල..සිරාවට පුදුම ගඳක් එන්නේ..වටිනා ත්‍රෙඩ් එකක් මේකේ ඉන්න බා බෙද්දන්ට........ අනේ ඔව් පුළුවන් තරං ඇති පදං වතුර බීපල්ලා නැත්නම් පහුවෙනිදට උඹලට විතරයි ටොයිලට් ගිහිං වැඩේ කරන්න පුළුවන් වෙන නහයක් තියෙන එකෙක්ටවත් ටොයිලට් යන්න බෑ බීපු එවුන් චූ කරාට පස්සේ එන ගඳට......
මම අමද්‍යප......![]()


උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.. තැන්ක්ස් කමෙන්ට් එකට..HappY nea year machan
apinam gasala iwaara wunama set wela wathura bonna set wenawa![]()


peya 3tama shot 5k
පැය තුනක කාල සීමාවක් තුල පුරුෂ පක්ෂය ෂොට් 5කුත් ස්ත්‍රී පක්ෂය ෂොට් 3කුත් ගැනීම මගින් අනිත් දවසේ උදේට ඇඟට දැනෙන අමාරුව අඩු කරගන්න පුළුවන්.







හැමදාම ඔහොම කිය කිය හිටපන්..Ada vithrai heta na bonne ,mama beema nawaththannai inne


එල.. තැන්ක්ස් කමෙන්ට් එකට..peya 3tama shot 5k
anyway ela post eka![]()
pahuwadaata thambili or dehi juice 1k thamai ithin![]()


එල.. තැන්ක්ස් කමෙන්ට් රෙප් වලට..ඔලුව කැක්කුමයි බන් දැනුත්..
ඊයේ ගලුයි,රෙඩ් රමුයි,මෙන්ඩිසුයි,තව අර හිනා යන එවයි සේරම බිව්වා.දැන් තමා අමාරුව තේරෙන්නේ
රෙප්

