අද_රෑට_බොන_අයට

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔන්න ඉතින් නත්තලුත් ඉවරයි. 2012ත් ඉවරයි. මේ දෙකම ගොඩක් අය සමරන්නේ දෙකක් දාගෙනනේ..
    රෑට කන පැලෙන්න බීල පහුවදාට ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න අයට පොඩි උපදෙසක් දෙන්නයි මේ හදන්නේ.

    hungover-guy-121228.jpg

    ගොඩක් ඇල්කොහොල් සහිත බිම පානය කලාට පස්සේ ඔලුවට පොල්ලකින් ගහල වගේ දැනෙන්න ප්‍රධානම හේතුව තමයි විජලනය.
    ඔයා කට්ටිය එක්ක සෙට්වෙලා අරගන්න විෂ සහිත ඇල්කොහොල් ශරීරයෙන් ඉවත් කරන්න ඔයාගේ අක්මාවට වැඩිපුර වැඩ කරන්න සිද්ධවෙනවා.
    ඒ අතරේ ඇල්කොහොල් මගින් වකුගඩු වලින් මුත්‍රා නිපදවීම වේගවත් කරනවා. ඒත් ඔයා විජලනය තත්වයට පත් උනහම ශරීරයට බැහැ කඩිනමින් පෙරීම මගින් ඇල්කොහොල් විෂ ඉවත් කරන්න.
    ඉතින් මේ ඇල්කොහොල් මගින් ඇතිවන බඩපෙරලවිම, ඔක්කාරය නිසා නින්දට බාධා ඇති වෙන්නත් පුළුවන්.

    Alcoholism: Clinical & Experimental Research නම් සඟරාවට අනුව තද පැහැයෙන් යුත් මධ්‍යසාර වර්ග වලට වඩා ලා පැහැයෙන් යුත් මධ්‍යසාර වර්ග භාවිතයෙන් ඇතිවන බලපෑම අවමයි.
    මොවුන් මේ නිගමනයට ආවේ bourbon විස්කි විශේෂ භාවිතා කරන්නන් සහ vodka පානය කරන්නන් ඇසුරින් කල සමීක්ෂණයකට අනුවයි.
    මෙහිදී දෙපිරිසේම අයට එක සමාන නින්දක් සහ එක සමාන ක්‍රියාකාරකම් කිරීමට ලබා දුන්නත් තද පැහැයෙන් යුතු bourbon විස්කි විශේෂ පානය කල අයට පසුදා ඇති වූ බලපෑම vodka පානය කරන්නන්න්ට ඇති වූ බලපෑමට වඩා වැඩි උනා.

    අනිත් කරුණ තමයි. ඔයාල ගන්න හැම ෂොට් එකක් ගානෙම වතුර වීදුරුවක් බොන්න පුලුවන්නම් ශරීරයට එකතු වෙන විෂ ඉක්මනින්ම පෙරා ඉවත් කිරීම වකුගඩු වලට පහසු වෙනවා.
    පැය තුනක කාල සීමාවක් තුල පුරුෂ පක්ෂය ෂොට් 5කුත් ස්ත්‍රී පක්ෂය ෂොට් 3කුත් ගැනීම මගින් අනිත් දවසේ උදේට ඇඟට දැනෙන අමාරුව අඩු කරගන්න පුළුවන්.

    ඔය උඩින් දාල තියෙන්නේ www.livescience.com වෙබ් අඩවියේ ලිපියකින් මම අහුලා ගත්තු කරුණු ටිකක්. අවුරුද්දේ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක ටිකක් චාටර් තමයි. ඒත් ඔයා නෙබොන කෙනෙක් උනාට මේක බලන අපේ බෙබාලට දැනගන්නත් එක්ක වෙරි බහින්න තමුන් දන්නා අත්බෙහෙත් තියනවනම් ඒවත් මෙතන දාන්න.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Elaz... soda ekka beepuwama amaruwa adui.... mamanam karanne pahuwadata thabili gediyak saha milo ekak bona ekai... ethakota amaruwa adui...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තෙල් සහිත දේවල්, බයිට් වගේ දේවල් ගන්න. මොකද තෙල් වලින් මධ්‍යසාර වල ගතිය බාල වෙනවා.
    ඒ වගේම ගන්නවා නම් එක වර්ගයේ මධ්‍යසාර විතරක් එකවිට ගන්න. ඒ කියන්නේ කසිප්පුයි, ගල් අරක්කුයි, පොල් අරක්කුයි, විස්කියි ඔක්කොම එකට හලාගන්න එපා කියලා :P
    පුලුවන් තරම් වතුර පානය කරන්න කියන එක හරි. උණු වතුර නම් ගොඩක් හොඳයි.
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ඔන්න ඉතින් නත්තලුත් ඉවරයි. 2012ත් ඉවරයි. මේ දෙකම ගොඩක් අය සමරන්නේ දෙකක් දාගෙනනේ..
    රෑට කන පැලෙන්න බීල පහුවදාට ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න අයට පොඩි උපදෙසක් දෙන්නයි මේ හදන්නේ.

    hungover-guy-121228.jpg

    ගොඩක් ඇල්කොහොල් සහිත බිම පානය කලාට පස්සේ ඔලුවට පොල්ලකින් ගහල වගේ දැනෙන්න ප්‍රධානම හේතුව තමයි විජලනය.
    ඔයා කට්ටිය එක්ක සෙට්වෙලා අරගන්න විෂ සහිත ඇල්කොහොල් ශරීරයෙන් ඉවත් කරන්න ඔයාගේ අක්මාවට වැඩිපුර වැඩ කරන්න සිද්ධවෙනවා.
    ඒ අතරේ ඇල්කොහොල් මගින් වකුගඩු වලින් මුත්‍රා නිපදවීම වේගවත් කරනවා. ඒත් ඔයා විජලනය තත්වයට පත් උනහම ශරීරයට බැහැ කඩිනමින් පෙරීම මගින් ඇල්කොහොල් විෂ ඉවත් කරන්න.
    ඉතින් මේ ඇල්කොහොල් මගින් ඇතිවන බඩපෙරලවිම, ඔක්කාරය නිසා නින්දට බාධා ඇති වෙන්නත් පුළුවන්.

    Alcoholism: Clinical & Experimental Research නම් සඟරාවට අනුව තද පැහැයෙන් යුත් මධ්‍යසාර වර්ග වලට වඩා ලා පැහැයෙන් යුත් මධ්‍යසාර වර්ග භාවිතයෙන් ඇතිවන බලපෑම අවමයි.
    මොවුන් මේ නිගමනයට ආවේ bourbon විස්කි විශේෂ භාවිතා කරන්නන් සහ vodka පානය කරන්නන් ඇසුරින් කල සමීක්ෂණයකට අනුවයි.
    මෙහිදී දෙපිරිසේම අයට එක සමාන නින්දක් සහ එක සමාන ක්‍රියාකාරකම් කිරීමට ලබා දුන්නත් තද පැහැයෙන් යුතු bourbon විස්කි විශේෂ පානය කල අයට පසුදා ඇති වූ බලපෑම vodka පානය කරන්නන්න්ට ඇති වූ බලපෑමට වඩා වැඩි උනා.

    අනිත් කරුණ තමයි. ඔයාල ගන්න හැම ෂොට් එකක් ගානෙම වතුර වීදුරුවක් බොන්න පුලුවන්නම් ශරීරයට එකතු වෙන විෂ ඉක්මනින්ම පෙරා ඉවත් කිරීම වකුගඩු වලට පහසු වෙනවා.
    පැය තුනක කාල සීමාවක් තුල පුරුෂ පක්ෂය ෂොට් 5කුත් ස්ත්‍රී පක්ෂය ෂොට් 3කුත් ගැනීම මගින් අනිත් දවසේ උදේට ඇඟට දැනෙන අමාරුව අඩු කරගන්න පුළුවන්.

    ඔය උඩින් දාල තියෙන්නේ www.livescience.com වෙබ් අඩවියේ ලිපියකින් මම අහුලා ගත්තු කරුණු ටිකක්. අවුරුද්දේ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක ටිකක් චාටර් තමයි. ඒත් ඔයා නෙබොන කෙනෙක් උනාට මේක බලන අපේ බෙබාලට දැනගන්නත් එක්ක වෙරි බහින්න තමුන් දන්නා අත්බෙහෙත් තියනවනම් ඒවත් මෙතන දාන්න.

    :shocked::shocked::D:D:yes::yes:

    bump
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බම්ප් වලට තැන්ක්ස් මචන්ලා...:cool:
    උදේම නාල තැබිලි ගෙඩියක් ගැහුවනම් ඔය කිසි අමාරුවක් නැහැ.+:D
    තෙල් සහිත දේවල්, බයිට් වගේ දේවල් ගන්න. මොකද තෙල් වලින් මධ්‍යසාර වල ගතිය බාල වෙනවා.
    ඒ වගේම ගන්නවා නම් එක වර්ගයේ මධ්‍යසාර විතරක් එකවිට ගන්න. ඒ කියන්නේ කසිප්පුයි, ගල් අරක්කුයි, පොල් අරක්කුයි, විස්කියි ඔක්කොම එකට හලාගන්න එපා කියලා :P
    පුලුවන් තරම් වතුර පානය කරන්න කියන එක හරි. උණු වතුර නම් ගොඩක් හොඳයි.
    :P:P එල එල උඹලත් යමක් කමක් දන්නවා නේ..
    ambo welawata bona eka nawaththuwa. therumak nathi wadak kiyala hithenne nawaththuwata passei. bonakal aathal habai:P
    නවත්තපු එක හොඳයි බන්..:lol::lol:
    Tnx Bro... Happy new year.. Rep++++
    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!:)