අද_රෑ_සෙට් වෙන කට්ටිය ඉන්නවද

Andyz

Member
Feb 10, 2018
1
0
0
ඔන්න මාත් අද බාර් වහල නිසා ඊයේම ගල් බෝතලයක් අර ගත්තා අද ජන්දේ අහන ගමන් තනියෙම ගහන්න. බයිට් එකට මොනාද හොද කියලා කල්පනා කරේ.
පොර්ක් ඩේවල් එකක් හදා ගත්තා නං මරු තමා.

Imagecxv.jpg
 
Last edited:

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    kallu_glas.jpg

    අපි නම් ඉතින් දේශිය දේට මුල් තැන තමයි.. order එක දැම්මා.. :P:P:P

    හම්මේ ඉතින්. මෙන්න නියම බඩු. හද ගැස්මත් වැඩි උනා මේක දැක්කම
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔන්න මාත් අද බාර් වහල නිසා ඊයේම ගල් බෝතලයක් අර ගත්තා අද ජන්දේ අහන ගමන් තනියෙම ගහන්න. බයිට් එකට මොනාද හොද කියලා කල්පනා කරේ.
    පොර්ක් ඩේවල් එකක් හදා ගත්තා නං මරු තමා.

    Imagecxv.jpg

    Ada wahalada ?
     
    Andyyz

    Member
    Feb 10, 2018
    2
    0
    0
    Ada wahalada ?

    ජන්දේ නිසා අද වයින් ස්ට්‍රෝස්, බාර් වහලා. ගොඩක් එවුන් ඊයෙම බඩු ස්ටොක් කර ගත්තා ඒ නිසා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඔන්න මාත් අද බාර් වහල නිසා ඊයේම ගල් බෝතලයක් අර ගත්තා අද ජන්දේ අහන ගමන් තනියෙම ගහන්න. බයිට් එකට මොනාද හොද කියලා කල්පනා කරේ.
    පොර්ක් ඩේවල් එකක් හදා ගත්තා නං මරු තමා.

    Imagecxv.jpg

    hammo :baffled: