By the way Shiraz is the shittest of all wine types, try to have marlot
nope.Cabernet Sauvignon is the shittest.

By the way Shiraz is the shittest of all wine types, try to have marlot

එහෙනම් ඉතින් අයිලන්ඩ් ක්වීන් ට්රයි කරපන්.
![]()
අපි නම් ඉතින් දේශිය දේට මුල් තැන තමයි.. order එක දැම්මා..![]()
ඔන්න මාත් අද බාර් වහල නිසා ඊයේම ගල් බෝතලයක් අර ගත්තා අද ජන්දේ අහන ගමන් තනියෙම ගහන්න. බයිට් එකට මොනාද හොද කියලා කල්පනා කරේ.
පොර්ක් ඩේවල් එකක් හදා ගත්තා නං මරු තමා.
![]()
Ada wahalada ?
ඔන්න මාත් අද බාර් වහල නිසා ඊයේම ගල් බෝතලයක් අර ගත්තා අද ජන්දේ අහන ගමන් තනියෙම ගහන්න. බයිට් එකට මොනාද හොද කියලා කල්පනා කරේ.
පොර්ක් ඩේවල් එකක් හදා ගත්තා නං මරු තමා.
![]()

ජන්දේ නිසා අද වයින් ස්ට්රෝස්, බාර් වහලා. ගොඩක් එවුන් ඊයෙම බඩු ස්ටොක් කර ගත්තා ඒ නිසා.

eeya ban wine
blood sugar hadaganna hodai
mala jarawa