අද_සිද්ධිය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    මේ සිද්ධිය අද වෙච්ච දෙයක් ද...



    58377167_2200898743336055_1426408718320271360_n.jpg


    See the 3 birds. Here too they were there... like the in the church of France
     
    • Like
    Reactions: Amila llll

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    holy trinity

    ශුද්දවූ ත්‍රිත්වය.. :rofl:


    දෙවියන් වහන්සේයි , ජෙසුයි , ශුද්දාත්මයානොයි... :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය වගේ ලොකු තැන් වල කොහොමත් පරෙවියො ඉන්නවනෙ බං.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    පරවියෝ එව්වේ පුක් ගහන්නද??මේ වෙන්න තිබ්බ නස්පැත්තිය නවත්තන්න තිබ්බනේ??මාර දෙවියෝ තමා මුන්!!ඔක්කම එකයි!!
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කරදරයකදී නැති දෙවියෝ කොස් කොටන්නද?:sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කරදරයකදී නැති දෙවියෝ කොස් කොටන්නද?:sorry:

    පල පොන්නයෝ යන්න... උඹට තේරෙන්නේ නෑ දෙවියන්වහන්සේගේ සැලැස්ම...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    if god should interfere with everything what's the point of his creation ?

    :yes: :D

    මුන්ට තේරෙන්නේ නෑ...

    දෙයියන්නාන්සේ මිනිස්සුන්ට free will එකක් දීල තියෙන්නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එලකිරියෙ අලුතෙන් ත්‍රෙඩ් දාන්න බෑ නේ :)

    යකෝ තෝ 1.50 කමෙන්ට් එක දාලා තියෙන්නේ ..මෙහේ 1.40යි :baffled: