අධ්‍යාපනයේ නිදහස

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අධ්‍යාපනයේ නිදහස

    [FONT=&quot]මෙරට [/FONT]1870[FONT=&quot] වකවානුවේ බටහිර ක්‍රමයට වෘත්තියකයන් පුහුණු කිරීම සඳහා නීති විද්‍යාලය[/FONT], [FONT=&quot]වෛද්‍ය විද්‍යාලය හා කාර්මික විද්‍යාලය ආරම්භ කළා. එහෙත් ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා අද යොදා ගන්නා බසින් නම් ලංඩන් විශ්වවිද්‍යාලයේ උපාධි කඩයක් ඇරඹුණේ ඉන් අවුරුදු පනහකට පමණ පසුව [/FONT]1921[FONT=&quot] දී . එය යුනිවර්සිටි කොලේජ් හෙවත් විශ්වවිද්‍යාල ආයතනය ලෙස හැඳින්වුණා. [/FONT]1942[FONT=&quot] දී වෛද්‍ය විද්‍යාලයත් විශ්වවිද්‍යාල ආයතනයත් එක් කර ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කළා. නීති පීඨයක් හා ඉංජිනේරු පීඨයක් පසුව ඇති කෙරුණු නමුත් නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලය දිගට ම පවත්වා ගෙන ගියා. මේ ආයතන එකකවත් නිදහස් අධ්‍යාපනයක්වත් අධ්‍යාපනයේ නිදහසවත් තිබුණේ නැහැ. ශිෂ්‍යයන්ට අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට සිදුවුණා. එකල වෛද්‍ය විද්‍යාලයට ශාස්ත්‍ර (කලා) විෂය හැදෑරුවන් ද ඇතුල් වූනා. මා අසා ඇති අන්දමට ගුණපාල මලලසේකර මහතා ද මුලින් ඇතුළත් වී ඇත්තේ වෛද්‍ය විද්‍යාලයට. ශාස්ත්‍ර විෂය හදාරා වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූ අයත් වෛද්‍යවරු වූණා. කලක් ලංකා විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට පරීක්‍ෂණයක් පවා තිබුණේ නැහැ. ලන්ඩන් මැට්රික්‍යුලේෂන් සමත් වූවනට කොළඹ ප්‍රභූ පාසල්වල ගුරුවරුන්ගේ නිර්දේශය ඒ සඳහා ප්‍රමාණවත් වුණා. [/FONT]


    [FONT=&quot]පසුව විෂය හතරෙන් දෙකක් පමණක් ප්‍රවේශ පරීක්‍ෂණයේ දී සමත් වූවන් ද වෛද්‍ය පීඨයට ද ඇතුල් වී මහාචාර්යවරු වුණා. බොහෝ දෙනා නොදන්නවා ට එදා අවඥාවෙන් සැලකුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් ද අද රජයේ වෛද්‍ය පීඨවල මහාචාර්යවරු වෙලා. මෙරට වෛද්‍ය පීඨයකට ඇතුල් වීමට නොහැකි ව පිටරට ගොස් වෛද්‍ය උපාධි ලැබූවන් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්නවා. උසස් පෙළ රසායන විද්‍යාව අසමත් වී රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර දැරූ අය ද සිටිනවා. අද මහාචාර්ය තනතුරු දරණ අයගෙන් කී දෙනෙක් උසස් පෙළ පරීක්‍ෂණයේ දී ආදාළ විෂයයෙන් හෝ විෂයවලින් A සාමාර්ථ ලැබුවා ද[/FONT]? [FONT=&quot]හැත්තෑවේ දශකයේ මුල මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරන සමයේ උසස් පෙළට ගණිතය හදාරා නොතිබූ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයන්ට ද උපාධියට ගණිතය හැදෑරීමට අවස්ථාව ලැබුණා. ඒ උපාධිධාරන්ු පසුව පරිපාලන සේවයට[/FONT], [FONT=&quot]අධ්‍යාපන අමාත්‍යාංශයට[/FONT], [FONT=&quot]පාසල්වලට පත් වී සේවය කළා. දැනුදු සේවය කරනවා. මා මේ සියල්ල සඳහන් කරන්නේ කිසිවකුටවත් අපහාස කිරීමට නොව විශ්වවිද්‍යාල ප්‍රවේශය හා උපාධිය අතර හිතන තරම් සහසම්බන්ධයක් නැති බව පෙන්වීමටයි.[/FONT]

    [FONT=&quot]කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ මුදල් අය කර ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන්වූ පාසල්වල ශිෂ්‍යයන්ට නොමිළේ අධ්‍යාපනය ලබා දීමට. එකලත් ඉන් පෙරත් සිංහල හා දෙමළ මාධ්‍යවලින් අධ්‍යාපනය ලත් අයට නොමිළයේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වුණා. මගේ දෙමව්පියන් සිංහල ගුරුවරුන් වුණේ පූර්ව කන්නන්ගර නිදහස් අධ්‍යාපනය නිසයි. ඒ නිදහස් අධ්‍යාපනය ඉංගිරිසින්ගේ උපක්‍රමයක්. කන්නන්ගර මහතා කෙළේ නිදහස් අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍ය පාසල්වලට ද පුළුල් කිරීමයි. ඒ මහතා ඒ සමග තවත් පියවරක් ගත්තා. ඒ අධ්‍යාපන මාධ්‍යය ඉංගිරිසි පාසල්වලත් සිංහල හෝ දෙමළ හෝ බවට පත් කිරීම. මෙහි දී අවධාරණය කළ යුත්තේ කන්නන්ගර මහතා මුදල් ගෙවා ලබන අධ්‍යාපනය අහෝසි නොකළ බවයි. එසේ අහෝසි කළා නම් අද ශාන්ත තෝමස්[/FONT], [FONT=&quot]ත්‍රිත්ව[/FONT], [FONT=&quot]ශාන්ත ජෝසෆ්[/FONT], [FONT=&quot]ශන්ත පීතර[/FONT], [FONT=&quot]කාන්තා[/FONT], [FONT=&quot]ශාන්ත බ්‍රිජට්[/FONT], [FONT=&quot]බිෙ’ෂාප් ආදී පාසල් තියෙන්න බැහැ. කන්නන්ගර නිදහස් අධ්‍යාපනයේ අරමුණ වූයේ නැති බැරි අයට මුදල් නොගෙවා (ඉංගිරිසි මාධ්‍ය) අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම මිස හැකි අයකුට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව නැති කිරීම නො වෙයි. [/FONT]

    [FONT=&quot]කෙසේ වෙතත් කන්නන්ගර මහතා ද අධ්‍යාපනයේ නිදහස ලබා දුන්නේ නැහැ. එය ඒ මහතාගේ වරදක් නො වෙයි. එදත් අදත් ඇත්තේ බටහිර අධ්‍යාපන ආධිපත්‍යයයි. අවුරුදු විසිපහකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ව සිටි ජී එල් පීරිස් මගෙන් ජාතික චින්තනය උගන්වන්නේ දැයි ඇසුවේ මා ඒ ආධිපත්‍යයට යට නොවූ බැවින්. ප්‍රාඥයකු[/FONT], [FONT=&quot]බුද්ධිමතකු නොවූ මට බටහිර අධ්‍යාපන ආධිපත්‍යයට යට නොවී සිටීමට හැකි වුණා. එහෙත් විශ්වවිද්‍යාලයෙන් නෙරපා දැමුණා. අදත් පාසල්වලත් විශ්වවිද්‍යාලවලත් ඉගැන්වෙන්නේ විජාතික දැනුමක්. අපට ජාතික දැනුමක් ඉගෙනීමට ඉගැන්වීමට නිදහසක් නැහැ. පෙරටුගාමීන්ට එය ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන් හුදු අනුකාරකයන් ම පමණක් වෙනවා. සිංහල වෙදකම ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. [/FONT]

    [FONT=&quot]සිංහල වෙදකම අද ආයුර්වේදයේ නොවැදගත් පොඩි කොටසක් වෙලා. බටහිර අච්චුවේ අධ්‍යාපන ක්‍රමයක සිංහල වෙදකම උගන්වන්න පුළුවන් ද[/FONT]? [FONT=&quot]සිංහල වෙදකම ඉගැන්වීම වෙනුවෙන් අන්තරේ පෙළපාලි යන්නේ නැහැ[/FONT], [FONT=&quot]උද්ඝෝෂණ කරන්නේ නැහැ. අන්තරේ හාමුදුරුවරුනුත් බටහිර වෙදකම වෙනුවෙන් කඳුළු ගැස් වළඳනවා[/FONT], [FONT=&quot]අධි පීඩන ජලය ස්නානය කරනවා. අපේ ඇතැම් හාමුදුරුවරුන් ද සුද්දට කොතරම් හොඳින් සලකනව ද[/FONT]? [FONT=&quot]උන්වහන්සේලා කියාවි මේ ජනතාව වෙනුවෙන් පාරමී දම් පිරීමක් කියා. ඒත් ඒ අතර සිංහල වෙදකම ගැනත් මොනවා හරි පිරුවා නම් නරක ද[/FONT]? [FONT=&quot]අද නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් පෙළපාලි යන ඊනියා පෙරටුගාමීන් අධ්‍යාපනයේ නිදහස ගැන කතා කිරීමේ දී පසුගාමීන් වන්නේ ඇයි[/FONT]?




     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    reputation_neg.gif
    අධ්‍යාපනයේ නිදහස 06-28-2017 07:03 PM saitom wahanna kiyannada me tharam bayila.?modayo. thoth GMOA eke ekekda

    මෙ ලිපිය හරියට කියවලා නැහැ මෙ රෙප් කපපු කෙනා. :lol::lol::lol::no::no:
    නැවත වතාවක් කියවා අවබොධකරගෙන විඥානයෙන් ප්‍රශ්නය දෙස බලන්න කියා මා ඉල්ලා සිටිනවා :yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nathi bari ekek Nidahas adyapanaya gatthata kamak naha. Ath Hama ekama Nidahas adyapanaya hadaranna giyoth , School hadannai,workers lata, Teachers lata padi gevannai,padi vadi karannai giyama , Vena vadak karanna money ithuru venne naha.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya gana poddak patthakin thiyala-----------1956 year ekedi,Bus Janasathu kirima gana talk karamu. Anunge Bus balen ara gena mokakdha mea kala vikara vade. Bus janasathu kala kiwwe ,Minissungen Ticket ganne nathiva Bus transport eka dunnadha ? Ane mandha??
     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    GMOA and other trade un ions are against the SAITAM because of the standerd of their education. Not to the private education I hope,
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    reputation_neg.gif
    අධ්‍යාපනයේ නිදහස 06-28-2017 07:03 PM saitom wahanna kiyannada me tharam bayila.?modayo. thoth GMOA eke ekekda

    මෙ ලිපිය හරියට කියවලා නැහැ මෙ රෙප් කපපු කෙනා. :lol::lol::lol::no::no:
    නැවත වතාවක් කියවා අවබොධකරගෙන විඥානයෙන් ප්‍රශ්නය දෙස බලන්න කියා මා ඉල්ලා සිටිනවා :yes::yes::yes:

    :lol::lol::lol:

    GMOA and other trade un ions are against the SAITAM because of the standerd of their education. Not to the private education I hope,

    :yes::yes::yes:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    reputation_neg.gif
    අධ්‍යාපනයේ නිදහස 06-28-2017 07:03 PM saitom wahanna kiyannada me tharam bayila.?modayo. thoth GMOA eke ekekda

    මෙ ලිපිය හරියට කියවලා නැහැ මෙ රෙප් කපපු කෙනා. :lol::lol::lol::no::no:
    නැවත වතාවක් කියවා අවබොධකරගෙන විඥානයෙන් ප්‍රශ්නය දෙස බලන්න කියා මා ඉල්ලා සිටිනවා :yes::yes::yes:

    කපපු එකා හදිස්සියෙන් ඉන්න ඇත්තේ:lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඒක තමා ඉස්සර මිනිස්සු වැඩියෙන් මැරුනෙ :yes:
    ඔය කියන ගුණපාල මලලසේකරලගෙ කාලෙ අරං බලපං ක්ශය රෝගෙන් විතරක් කීයක් මලාද කියල :yes:
    අද කොච්චර කලාතුරකිංද ක්ශය රෝගෙ හැදුන කෙනෙක් මැරෙන්නෙ :yes:
    මැරෙන්නැති තරං :yes:
    පෝලියෝ දැන් ඇත්තෙම නෑ :yes:
    ඒකෙංම පේනවනෙ ඒ කාලෙ තිබ්බ ඔය කියන ආට් කරලත් දොස්තරල වෙන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද :yes:
    art maths commerce tech කරන හැමෝම මෝඩයො :yes:
    bio කරලත් රජයෙන් ගන්න ප්‍රමාණෙට අහුවෙන්නැති අය මෝඩයො :yes:
    ඒගොල්ලන්ට දොස්තරල වෙන්න දුන්නොත් ආයෙත් ඉස්සර වගේ ක්ශය රෝගෙනුයි මැලේරියාවෙනුයි මිනිස්සු මැරෙන්න ගනියි :sorry:
    ආයෙත් පෝලියෝ හිස ඔසවයි :(
    උඹලට ඕනෙ රට ඒ තත්වෙට ගේන්නද :frown: