අධ්‍යාපනය කප්පාදු කිරිම

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අධ්‍යාපනය කප්පාදු කිරිම

‘අධ්‍යාපනයට වෙන් කළ මුදල් වියදම් කරලා නෑ’ – ස්ටාලින් කියයි

2016 නොවැම්බර් මස 17 09:39:25 |

Stalin_LH_100907.jpg


මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල කප්පාදු කළ බව ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා චෝදනා කරයි.
2015 – 2016 අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 185 න් අධ්‍යාපන අමාත්‍යාංශය වියදම් කර ඇත්තේ බිලියන 40ක් පමණ බවත් ඉතිරි මුදල වියදම් නොකිරිම ගැන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් සහ බලධාරීන් අවධානය යොමු කළ යුතු බව පවසයි.

http://www.lankadeepa.lk/index.php/articles/480927