අධ්‍යාපනය

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    sure එකටම ඔක කඩන්න ඇත්තෙ අපෙ එලකිරියෙ එකෙක් තමයි:D
    මට හිතාගන්න පුලුවන් කවුද කැඩුවෙ කියලා:yes: ඒත් මොකටද උසාවි ගනෙ රස්තියාදු වෙන්නෙ
    ඔවා කියනන් ගිහින්:P
    ර් ඉ පි +

    :rolleyes::rolleyes::rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ මම නම් නෙමෙයි රාවණාගේ දුන්න කැඩුවේ :P

    එහෙනම් හැබැටම කව්ද දුන්න කැඩුවේ.. ?
    හ්ම්, මොනවා වුනත් කමක් නෑ..

    මට වේලාවකුත් නෑ ඒ දුන්න කැඩුව කෙනාව හොයා ගන්න...
    :D