අධ්‍යාපන ඇමතිතුමා සුනඛයෙක්

rope

Banned
Mar 11, 2011
507
74
0
අධ්‍යාපන ඇමතිතුමා සුනඛයෙක්




එස් බී ඇමති හැසිරෙන්නේ පිස්සු හැදුණු සුනඛයෙක් වගෙයි
iusf_sanjeewa.jpg

විශ්ව විද්‍යාල ආචාර්යවරු කියන්නේ මේ රටේ සිටින බුද්ධිමත්ම පිරිස බවත් එම ආචාර්යවරුන් ඉදිරියේ උසස් අධ්‍යාපන ඇමතිවරයා හැසිරෙන්නේ පිස්සු හැදුණු සුනඛයෙක් විලාසයෙන් බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.

සංජීව බණ්ඩාර මහතා එසේ පැවසුවේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එසේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙර ගමන්කරුවන් ලෙස සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද එහිදී ඒ මහතා පැවසීය.
 
  • Like
Reactions: flag au:

cool_siripala

Banned
May 7, 2011
20
1
0
Campus gihimma balapan campus wala thiyana prashna monawada kiyala.


campus wala godak problems tiyenawa...a katawa atta...i agreed with u...but...a problems wenuwen aragala karanawa wenuwata political party ekak wenuwen kade yama harida...????????