අධ්‍යාපන වේසියෝ හා පිම්පියෝ ජිවිතයක් වින

kinbumpunaa

Banned
Dec 24, 2010
52
7
0
අධ්‍යාපන වේසියෝ හා පිම්පියෝ ජිවිතයක් වින

DSC04032A.jpg


බුදුන් දවස අඞ්ඨකාසි, පදුමවතී, විමලා, අම්බපාලි ගණිකාවන්ය. පසුව පැවිදිව බුදු බණ අසා රහත් වූ තෙරණියන් ය. මේ ගණිකාවන් ගැන නොව අද වේසියන් හා පිම්පියෝ පිළිබඳ සත්‍ය කථාවකි. ගණිකාවන් හා වේසියෝ අතර වෙනස හැඳින ගැනීමට මෙය හොඳ උදාහරණයකිි.

ඇය දාහතර විය ඉක්ම වූ පාසල් ශිෂ්‍යාවකි. ඇයව මින් ඉදිරියට නටාෂා නමින් ද ඇයගේ මව සුජීවා නමින් ද හඳුන්වමු.

නටාෂා හෝඩියේ සිටම ගියේ, ගා/සංඝමිත්තා බාලිකා පාසලටය. 2015 මාර්තු සිට ඇගේ ඉගෙනීම විනාශ කර දමා ඇත. එසේ කර ඇත්තේ ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එන්. චාන්දනී උඩුකුඹුර හා උප විදුහල්පතිනිය මියුරියල් යන දෙදෙනා විසින්ය.

එයට ගාල්ල පොලීසියේ කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරිණියන් ද හවුල්ය. මෙම නීති විරෝධී ක‍්‍රියාවට හවුල් තවත් බොහෝ දෙනෙක් ඇත. එහි ප‍්‍රධාන තැන ගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හා ජාතික පාසල් අධ්‍යක්ෂකය.

ළමා අයිතීන් රකින්නට මහජන මුදලින් නඩත්තු වන සියලූ ආයතන ද සිදු කළේද නීති විරෝධී අපරාධ කරන ලද එවුන් ආරක්ෂා කිරීමය.

මෙම දැරිය වේසියක් ලෙසට හැඳින්වූ ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එන්. චාන්දනී උඩුකුඹුර හා උප විදුහල්පතිනිය මියුරියල් යන දෙදෙනා තරම් වේසියන් තවත් නැත.

මෙම දැරියව වේසියක් ලෙස හඳුන්වමින් පහර දුන් ගාල්ල පොලීසියේ කාන්තා හා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිණියන් තරම් වේසියෝ තවත් මෙරට සිටිත් ද?

මෙම වේසියන්ව ආරක්ෂා කරමින් මාස 09ක් පුරා ඇයට පාසලට යෑමට නොදී සිටින ඉහත වේසියන්ව රකින අධ්‍යාපන බලධාරීන් කරන්නේ පිම්පියන්ගේ රාජකාරියයි.

14 වයස ඉක්ම වූ දැරියකගේ ඉගෙනීමට තිබෙන අයිතිය වනසන මේ වේසියන් හා පිම්පියන් ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට බලධාරින් ට අවශ්‍ය නැත.

නටාෂාගේ මව සුජීවා විසින් අධ්‍යාපන ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂක ට, ළමා ආරක්ෂක අධිකාරිය ට, මානව හිමිකම් කොමිෂම ට 2015.10.10 දාතමින් කරන ලද පැමිණිලි මගින් සියල්ල පැහැදිළි වේ.

අවු: 14 මාස 8ක් වන පාසල් සිසුවියක ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝණය කිරිම හා වධහිංසාවට පත් කිරීම යටතේ ඇය කරන ලද පැමිණිල්ලෙන් ඉල්ලා ස්ටින්නේ තවදුරටත් ප‍්‍රමාද නොකර,

‘‘(1* නීති විරෝධීව බලහත්කාරයෙන් ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් නෙරපා හරින ලද, මාගේ දියණියට, එම විද්‍යාලයේ බාධාවකින් තොරව ඉගෙන ගැනීමට අවස්ථාව දෙන ලෙසට,
(2* මාගේ දියණියව වධහිංසාවට හා අපයෝජනයට ලක් කරන ලද ගාල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ අදාල කාන්තා පොලිස් නිලධාරිණියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ය. එම සිද්ධිය සැකෙවින් ඇය විස්තර කර දක්වා ඇත්තේ මෙසේය.
01. නටාෂා මාගේ දියණිය වේ.
02. ඇගේ උපන් දිනය : 2000.06.07 වේ.
03. පාසල : ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලය.
04. ඉගෙනුම ලබන ශ්‍රේණිය : 10 සී.
05. 2015.03.04 දින, පෙරවරු 8.00 ට පමණ, මාගේ දියණිය, දඩැල්ල මුහුදු වෙරළේ ඇගේ
පෙම්වතා සමග සිටින විට, එතැනට පැමිණි සිවිල් ඇඳුමින් සිටි දෙන්නෙක්, පොලිසියෙන්
කියා, හැඳුනුම්පත් ඉල්ලා ඇත.
06. එ් වන විට ඇගේ පෙම්වතා වූ සේකර හැදුනුම්පත් ලබාදී තිබේ. නමුත් දියණියට හැදුනුම්පත
තිබුනේ නැත.
07. එම පොලිස් කොස්තාපල්වරු දෙන්නා දියණියගේ බෑගය පරික්ෂා කර තිබේ.
08. එයින් පසුව, එම පොලිස් කොස්තාපල්වරු දෙන්නා, මාගේ දියණියව හා ඇගේ පෙම්වතාව,
ගාල්ල පොලිසියට ගෙන ගොස් තිබේ.
09. ඔවුන් දෙන්නාව ”සර්” එනකම් ඉන්න කියා, ස්ථානාධිපති කාමරයේ වාඩි වී ඉන්න කියා තිබේ.
10. පැයකට පමණ පසු එම නිලධාරියා පැමිණි විට, අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරු,
එම නිලධාරියාට කියා තිබෙනවා, වෙරළේ කතා කර කර ඉන්නකොට අත්අඩංගුවට ගත් බව.
11. එවිට නීති විරෝධී වැඩක්, රිමාන්ඞ් කරන්න ඕනි යයි කියා තිබේ.
12. එවිට, මැයගේ පෙම්වතාට මාංචු දමා, ගෙන ගොස්, කූඩුවට දමා තිබේ.
13. දියණියව, කූඩුව අසල වාඩි කරවා තිබේ.
14. පැය බාගයකට පසුව, කාන්තා හා ළමා කාර්යාංශයේ ප‍්‍රධානියා කියන කාන්තා නිලධාරිණිය
පැමිණ දෙන්නාව, එම කාර්යාංශයට ගෙන ගොස් තිබේ.
15. එම ප‍්‍රධාන පොලිස් කාන්තාව කියන තැනැත්තිය, මගේ දුවට, ‘‘වේස කෙල්ල, ආයෙත්
ඉස්කෝලේ යවන්න තියන්න එපා, මම ගිය ඉස්කෝලේ’’ කියා ඇත. ඇය කියා ඇත්තේ, තමාද
සංඝමිත්තා බාලිකා පාසලේ ඉගෙනුම ලැබූ බවයි.
16. එයින් අනතුරුව, ඔවුන්ව එම කාර්යාලයේ තබාගෙන, මට උදේ 10.30 ට විතර, දුරකතන
පණිවුඩයකින් පොලිසියට එන ලෙසට දැනුම් දී තිබුනා.
17. එම දුරකතන පණිවුඩය මත, මා දහවල් 11.30 ට පමණ, පොලිසියට පැමිණියා.
18. මාව, ළමා හා කාන්තා කාර්යංශයේ සායක් හා හැට්ටයක් ඇඳ සිටි, ප‍්‍රකාශ සටහන් කරගන්න
තැනැත්තිය මගෙන් ඇහැව්වා දුව අද ඉස්කෝලේ ගියාද කියා. මම ඔව් කිව්වාම, ඇය මට
කිව්වා දන්නවද මේ ‘‘වේස කෙල්ල කරලා තියන දේවල්’’ කියා.
19. එ් සමගම, ප‍්‍රධාන නිලධාරිණිය මට, ඇගේ කාමරයට කතා කළා.
20. මම කාමරයට ගියා, එම කාමරයේ දියණියගේ පෙම්වතා ට මාංචු දාලා හිටියා. ප‍්‍රධාන
නිලධාරිණිය මට ඔහුව පෙන්වා, මෙයාව අඳුරනවාද කියා ඇහුව්වා. මම දන්නවා කිව්වා.
21. එම තැනැත්තිය ‘‘තමුසෙලා පුදුම අම්මලා, හමුදාවේ එවුන්ව විශ්වාස කරනවාද, මුං කෙල්ලෝ
අනාථ කරන එවුන්’’ කිව්වා.
22. තවත් නොයෙක් දේ කියා, මේ ඉස්කෝලෙට තමයි මමත් ගියේ, මම ආයිත් මේකිට ඉස්කෝලේ
යන්න ඉඩ තියෙන්නේ නෑ’’ කිව්වා.
23. මම කාමරයේ ඉන්න කොට ප‍්‍රකාශ සටහන් කරන, සාය හැට්ටය ඇඳලා හිටිය තැනැත්තිය,
මගේ දියණිය ළඟට ගිහිල්ලා ඇගේ කොන්ඩෙන් ඇද අල්ලා, කම්මුල දෙපැත්තට ගහගෙන
ගහගෙන ගියා.
24. එසේ පහර දීමෙන් පසුව, දියණියව හා මාව ප‍්‍රධාන නිලධාරිණිය හා තවත් පොලිස්
නිලධාරිණියක් ඇඳුම් මාරු කරන කාමරයට ගෙන ගියා. පරීක්ෂා කරන්න ඕනි කිව්වා.
25. දියණියගේ, බෑගය මුලින් පරික්ෂා කළා. එ් පරීක්ෂා කරන ගමන්ද නින්දා කළා. බැන්නා.
26. ඉන්පසු, වෙනත් කාන්තා පොලිස් නිලධාරිණියක් ළඟට දියණියව ගෙන ගොස් ප‍්‍රකාශයක්
ගත්තා.
27. එසේ ප‍්‍රකාශය ගන්න අතර, සාය හැට්ටය ඇඳ සිටි තැනැත්තිය නැවත, දියණියට පහර
දෙන්න ආවා, නමුත් එතැන සිටි නිලධාරීන් එයට ඉඩ දුන්නේ නැහැ.
28. ප‍්‍රකාශය ලියා ඉවර වුනාම, දියණියව, ප‍්‍රධාන නිලධාරිණී හා තවත් පොලිස් කාන්තා
නිලධාරිණියක් ‘‘තැන බලන්න කියා’’, ත‍්‍රී රෝද රථයකින් ගෙන ගියා.
29. ඔවුන්, දියණිය හා ඇගේ පෙම්වතා දඩැල්ල වෙරළේ සිටිය තැනට ගොස්, සටහනක්
ඇඳගෙන තියෙනවා.
30. ඊට පස්සේ, ඇයව සංඝමිත්තා බාලිකා විදුහල අසලට ගෙන ගොස්, පෙම්වතාව හමුවූ තැනද,
සටහන් කරගෙන ඇත.
31. ආපසු, දියණියව පොලිසියට ගෙනවිත් පස්වරු 4.00 ට පමණ, පොලිස් කාන්තා නිලධාරිණියක්
දියණියව හා මාව, කරාපිටිය මහා රෝහලට ගෙන ගොස් අධිකරණ වෛද්‍ය නිලධාරි
වෙත ඉදිරිපත් කරණු ලැබුවා.
32. එ් සමග දියණියගේ පෙම්වතාව ද, වෙනත් ත‍්‍රී රෝද රථයකින් කරාපිටිය රෝහලේ, අධිකරණ
වෛද්‍ය නිලධාරී වෙත රැුගෙන ආවා.
33. දෙදෙනාවම, අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කර, වාර්තා පොලිසියට බාර දුන්නා.
34. රාත‍්‍රී 9.30 ට විතර, දියණිව පොලිස් ඇප මත බාර දුන්නා. පසුදින උදේ 8.00 ට (2015.03.05*
පොලිසියට පැමිණෙ ලෙසට දැනුම් දුන්නා.
35. එ් අනුව, 2015.03.05 දින, පොලිසියට ගියා.
36. එතැනින් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. ගෙන ගිය ත‍්‍රී රෝද රථයේ ගාස්තුව
ගෙවන්න අපට නියම කලා.
37. අධිකරණය, මීලඟ නඩු දිනය 2015.10.07 බව ප‍්‍රකාශ කළා. එම නඩුවේ මාගේ දියණියව
‘‘වින්දිතයා’’ ලෙසට නම් කර ඇත.
38. අධිකරණයෙන්, මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට පෙර, දියණියව පරිවාස කාර්යාලයට
ඉදිරිපත් කළා.
39. පරිවාස නිලධාරී මහත්මියද විස්තර අසා ලියා ගත්තා.
40. 2015.03.06 දින, දියණිය පාසලට ගියා. එදින ඇය පාසලේ ඉගෙනීම් කටයුතුවල නිරත වූවා.
එදින පංතිභාර ගුරුතුමිය මාගේ දුරකථන අංකය ලබාගෙන තිබුනා.
41. 2015.03.09 දින පාසලට ගියා. පංති භාර ගුරුතුමිය මට දුරකථනයෙන් කිව්වා පාසලට එන්න
කියා.
42. එ් අනුව, මම විදුහල්පතිනිය මුණ ගැසුනා. ඇය මගෙන් ඇහුව්වා ”තමුසේ ලැජ්ජා නැතුව
ළමයාව ඉස්කෝලේ එව්වා, මගෙන් අවසර අරගෙනද එව්වේ’’ කියා.
43. ඇය මට තර්ජනය කර, නම්බුකාර පිට ළමයාව අස්කරගෙන යන්න කියා මට තර්ජනය කළා.
44. එ් අවස්ථාවේ විදුහල්පතිනිය පංතිභාර ගුරුතුමියට, ‘‘එ් කෙල්ලව ගේන්න, මගේ ඇස් දෙකට
පේන්න ගේන්න එපා’’ කියා කිව්වා.
45. පංතිභාර ගුරුතුමිය ළමයකු අත පණිවුඩයක් යැව්වා. බෑග් එකද අරගෙන, දියණියට එන්න
කියන්න කිව්වා.
46. දියණිය පැමිණි පසුව, ඇයව උප විදුහල්පතිනිය මියුරියල් මිය ගේ කාමරයට ගෙන ගියා.
47. එම උප විදුහල්පිතනිය මියුරියල් මිය, මට කිව්වා ‘‘ලියුමක් ලියන්න කියා. ඇය කිව්වා
ඉස්කෝලෙට බාරගන්නේ නෑ කියා’’. මම ලිව්වේ නැහැ. එවිට ඇය ලියාපු ලියුමකට මගෙන්
බලෙන් අත්සන් ගත්තා. එයට ඇ`ගිලි අත්සනද ගත්තා.
48. ඇය මට ‘‘ වේස කෙල්ලෝ හදලා, දඩාවතේ ගිය එවුන්ව ඉස්කෝලේ එවනවා’’ කියමින් මට
බැණ තර්ජනය කළා.
49. දියණියට කියා සිටියා ඇය, මියුරියල් මිය කියන විදියට ලියුමක් ලියන ලෙසට. ඇය කියන
ආකාරයට දියණිය ලිපිය දුන්නා.
50. එයින් පසුව විදුහල්පතිනිය මට කිව්වා අස්වීමේ සහතිකය අරගන්න කියා. මම බැහැ කිව්වා.
ඇය මට කපටි ගෑණි කියා කියමින් නැවත අපහාස කළා.
51. එයින් පසුව බලෙන් පාසලෙන් එළියට දැම්මා.
52. 2015.03.18 වන දින, අධ්‍යාපන අමාත්‍යංශයට ගොස් සිද්ධිය පිළිබඳව ලිපියක් ඉදිරිපත් කළා.
53. එදිනම, ජාතික පාසල් අධ්‍යක්ෂ දියණියව පාසලට ඇතුළත් කර ගන්නා ලෙසට ඉල්ලා ලිපියක්
විදුහල්පතිනියට නිකුත් කළා. එහි පිටපත අපට ලබා දුන්නා.
54. 2015.03.19, එම ලිපියේ පිටපතද අරගෙන, මා දියණියව පංතියට යවා, ලිපිය ගැන
විදුහල්පතිනියට දැනුම් දුන්නා.
55. විදුහල්පතිනිය මට බැන, මට ලියුම් වලින් වැඩක් නෑ කියා, නැවත දියණියව ගෙන්වා
පාසලින් එළියට දැම්මා.
56. සතියක් බලාගෙන සිට, මාගේ සැමියා, 2015.03.28 ඉසුරුපායට ගොස්, ජාතික පාසල්
අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකරව හමුවුනා.
57. ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකර කියා සිටියා, ‘‘අපිට කරන්න දෙයක් නෑ’’ කියා.
58. නමුත්, සංඝමිත්තා විදුහලේ විදුහල්පතිනිය ගේ නීති විරෝධී ක‍්‍රියාව පිලිබඳව, කිසිදු පියවරක්
ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හෝ ජාතික පාසල් අධ්‍යක්ෂක ට බැරි විය.
59. මේ අතර, කරාපිටිය, විශේෂඥ මානසික වෛද්‍යවරයා, දියණියගේ අධ්‍යාපන කටයුතු
පිළිබඳව පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටියා.
60. 2015.04.06 දාතමින්, දිස්ත‍්‍රික් ළමාරක්ෂක නිලධාරී, ළමා රක්ෂක නිලධාරී වෙත ලිපි ඉදිරිපත්
කළා. නමුත්, එම නිලධාරීන් දෙන්නාම විදුහල්පතිනිය හා පොලිසිය නිවැරදි කරමින්, ඔවුන්
ආරක්ෂා කළ බව ප‍්‍රකාශ කර සිටිමි.
61. එම නිලධාරින් කියන්නේ, දියණිය පාසලට ගන්න නියම කළොත්, ඇය විදුහල්පතිනිය
විදුහල්පති කමෙන් අස්වී යන බවය. එ් නිසා නීති විරෝධී ක‍්‍රියා කළ ද, තවත් කිසිවක් කළ
නොහැකි බවයි.’’

මේ සියලූ කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කර සිටින ඇය මෙසේද සඳහන් කර තිබේ .

‘‘ මෙම පසුබිම යටතේ ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය විසින් දියණිය හා අදාල සිද්ධිය ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට දන්වා තිබේ.

එම දැණුම් දීම මත, පෙර ස`දහන් කරන ලද ආකාරයට, විදුහල්පතිනිය හා උප විදුහල්පතිනිය දියණිය හ මාව දැඩි ලෙස වධහිංසාවට පත් කරණු ලැබීය.

දියණිය, මෙම තත්ත්වය තුළ දිවි නසා ගන්නා බවට කිහිප වරක් ප‍්‍රකාශ කරන ලදි. ඇයව ගාල්ල කරාපිටිය මහ රෝහලේ මානසික වෛද්‍යවරයාට ද ඉදිරිපත් කරන ලදි.

මා, ලියන්නට කියවන්නට දන්නේ නැත. මා වැඩ කරන්නේ, .......තේ කර්මාණ්ත ශාලාවේ කම්කරුවකු වශයෙන්ය. එ් රු. 580/-වක දෛනික වැටුප මතය.

මාගේ සැමියා ......... කම්කරුවෙකි.

මාගේ දියණිය ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ආරම්භ කළේ පළමු වසරේ සිටය.

ඇය ඉගෙනීමට විශේෂ දක්ෂ කමක් නැත. අදක්ෂද නැත. දුප්පත්කම නිසා උපකාරක පංතිවලට යැවීමට ද අපට හැකියාවක් තිබුනේ නැත.

අප දෙදෙනා ගේ දුප්පත්කම, අසරණකම, නොදන්නාකම උපයෝගී කරගෙන ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතතිනිය උඩුකුඹුර මාගේ දියණියව නීති විරෝධිව පාසලෙන් අස්කර ගන්නා ලෙසට බල කරන ලදි.

මාස 04කට ආසන්න කාලයක් ගතවන තෙක් විදුහල්පතිනිය හා අධ්‍යාපන බලධාරින් ගෙන් සහනයක් වේ යයි බලාපොරොත්තු විය.

විදුහල්පතිනිය, මාගේ දියණියට පාසලට පැමිණීමට ඉඩ නොදෙන බව දිගින් දිගටම ප‍්‍රකාශ කරන ලදි. දියණියගේ අනාගතය විනාශ කර දමන බවට තර්ජනය කරන ලදි. එ් ඇයගේ ශිෂ්‍යය කාර්ය සටහන්/අස්වීම් සහතිකයේ ‘‘සිද්ධිය’’ ලියන බවට කරන තර්ජනය කරන ලදි. රතු ඉරි ගසා අස්වීමේ සහතිකය තැපෑලේන් එවන බවට තර්ජනය කරන ලදිි.

එය අප නොමග යැවීමට හිතාමතාම කරන ලද නීතිවිරෝධි ප‍්‍රකාශ බව දැන ගත්තේ පසුවය.

මේ ආකාරයට ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහලිපතිනිය හැසුරුනේ ඇය දරන තත්ත්වය මත යුක්තිය ඉටු කරගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට අපට දැනුම, ශක්තිය නැති බව ඉතා හොඳින් දැනගෙනය.

මෙම පසුබිම තුළ මාගේ සැමියාව 2015. 07. 16 දින පාසලට කැඳවා, බලහත්කාරයෙන් ලිපියක් ලියවා ගෙන, කැමැත්තේන් දියණියව පාසැලෙන් අස්කරගත් හැටියට, වංචනික සටහනක් අස්වීමේ සහතිකයේ යොදා, දියණිව පාසලෙන් නෙරපන ලදි.

මේ ආකාරයට උගත් යැයි බුද්ධිමත් බව ප‍්‍රකාශ කරන ඉතා වැදගත් තනතුරක් දරන මෙම විදුහල්පතිනියගේ හා උප විදුහල්පතිනිය ගේ වචනයෙන් සහ ක‍්‍රියාවෙන් හැසිරීම කෙතරම් පහත් ද යන්න පිළිබඳව විස්තර කළ යුතු නැතැයි සිතමි.

නැවත වරක් ඉල්ලා සිටින්නේ,

1. නොපමාව, මාගේ දියණියට සංඝමිත්තා බාලිකා විදුහලේ ඉගෙන ගැනීමට, අවස්ථාව ලබාදෙන ලෙසට.

2. නීති විරෝධිව ක‍්‍රියා කළ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන උඩකුඹුර මිය හා උප විදුහල්පතිනි මියුරියල් මියට එරෙහිව විනයානුකූල හා නීතිමය පියවර ගන්නා ලෙසට ය.

3. නීති විරෝධිව ක‍්‍රියා කළ ගාල්ල පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය හා
එම කාර්යාංශයේ කුමුදු නැමැත්තියට එහෙිව විනයානුකූල හා නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,

අ.ක/සුජිවා (මව*’’


2015.10.10 දින සුජිවා මිය ලේකම් අධ්‍යාපන අමාත්‍යංශයට යවන ලිපිය

ඔබගේ අංකය: ෑෘරැු1රැු6රැු8රැු1රැු2රැුභී 09 හා දිනය: 2015.03.18

සුජීවා මිය
ගාල්ල
2015.10.10

ලේකම්
අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය
බත්තරමුල්ල

මහත්මයාණනි

ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ, විදුහල්පතිනිය නීති විරෝධීව,
කූඨ ක‍්‍රියා මාර්ගවලින් අධ්‍යාපන අයිතිය උල්ලංඝණය කිරීම.

ඔබගේ 2015.03.18 හා ෑෘරැු1රැු6රැු8රැු1රැු2රැුභී 09 ලිපිය හා බැඳේ.

මාස 08 ක් ගතව ඇතත් මේ දක්වාම මාගේ දියණියට, ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දී නැත.

ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එන්. චාන්දනී උඩකුඹුර මිය හා උප විදුහල්පතිනිය මියුරියල් මිය විසින් අපයෝජනයට ලක් කර, නීති විරෝධීව කූඨ ලෙස මාගේ දියණිය පාසලින් ඉවත් කර ඇත.

මේ හා අදාලව සම්පූර්ණ සිද්ධිය අමුණා ඇත. එයට අවධානය යොමු කරන්න.

නොපමාව, මාගේ දියණියට, පළමුවන වසරේ සිට ඉගෙනීම කළ ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනීමට තිබෙන අයිතිය ලබාදෙන ලෙසට ඉල්ලමි.

අ.ක/සුජීවා මිය.

පිටපත:-

අධ්‍යක්ෂ, ජාතික පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ’’

සටහන:-
මෙවන් අපරාධ නොදන්නා ලෙසට අඟවමින්, ඉඳහිට මාධ්‍යය මගින් හුවා දක්වන සිද්ධි මුල් කරගෙන ‘‘බණ’’ දෙසන ඊනියා ආරක්ෂකයන් ‘‘ පිම්පියෝ’’ මිස වෙන කවුරුන්ද.

 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ළමයා පව්.. ඔක්කොටම වඩා දෙමව්පියෝ පව්.. මොකද ළමයට මොනව උනත් හුඟක්ම වේදනාව දැනෙන්නෙ දෙමව්පියන්ට.. මේ වැඩේ කරපු කාලකණ්නින්ට ළමයි නැතුව ඇති සමහරවිට..:sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය කේස් එක සම්බන්ධ මගේ අදහස නම්, ඔකෙ ස්කොලෙ පැත්තෙන් කිසිම වැරද්දක් නැ පොලිසියෙ පැත්තෙන් වැරැද්දකුත් නැ, කරන්ඩ දෙයක් නැ 10 වසරෙ කෙල්ලගෙ, කොල්ලගෙ සහ දෙමවුපින්ගෙ වැරැද්ද,
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඔය කේස් එක සම්බන්ධ මගේ අදහස නම්, ඔකෙ ස්කොලෙ පැත්තෙන් කිසිම වැරද්දක් නැ පොලිසියෙ පැත්තෙන් වැරැද්දකුත් නැ, කරන්ඩ දෙයක් නැ 10 වසරෙ කෙල්ලගෙ, කොල්ලගෙ සහ දෙමවුපින්ගෙ වැරැද්ද,

    මුන්ට බයියෝ කියන්නේ නිකන්ද :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුන්ට බයියෝ කියන්නේ නිකන්ද :lol:
    ටොයියො කියන්නෙ යතාර්තයේ ජිවත් නොවන ජාතියක්, සිහින ලොකෙන් බැහැපන් පොලොවෙ පය ගහල හිටපන්,:dull:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ටොයියො කියන්නෙ යතාර්තයේ ජිවත් නොවන ජාතියක්, සිහින ලොකෙන් බැහැපන් පොලොවෙ පය ගහල හිටපන්,:dull:

    අනේ පලයන් බං යන්න :lol: කොල්ලෙක් එක්ක බීච් එකේ කතා කරපු එක මහලොකු දෙයක් කරගෙන රඟන්නේ තමන්ගේ තරුණකාලේ නාකි ගෑනියෙක්වත් සෙට් කරගන්න බැරිඋන අල්ල ගෙවෙනකන් අතේ ගගහ ඉන්න උඹල වගේ අපතයෝ :lol:

    දැන් විකාර දොඩවයි :rofl:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය කේස් එක සම්බන්ධ මගේ අදහස නම්, ඔකෙ ස්කොලෙ පැත්තෙන් කිසිම වැරද්දක් නැ පොලිසියෙ පැත්තෙන් වැරැද්දකුත් නැ, කරන්ඩ දෙයක් නැ 10 වසරෙ කෙල්ලගෙ, කොල්ලගෙ සහ දෙමවුපින්ගෙ වැරැද්ද,

    Ane thopi wage moda harak mahindage puka lewakana eke pudumayak thiyanawada...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ane thopi wage moda harak mahindage puka lewakana eke pudumayak thiyanawada...
    මොලෙ තියෙන එවුන් පබයෙක් ජනාධිපති කරල *න්නයෙක් අගමැති කරල ඔය තියෙන්නෙ යසට මොකට කියනවද ඒ ගැන:dull:
    අනේ පලයන් බං යන්න :lol: කොල්ලෙක් එක්ක බීච් එකේ කතා කරපු එක මහලොකු දෙයක් කරගෙන රඟන්නේ තමන්ගේ තරුණකාලේ නාකි ගෑනියෙක්වත් සෙට් කරගන්න බැරිඋන අල්ල ගෙවෙනකන් අතේ ගගහ ඉන්න උඹල වගේ අපතයෝ :lol:

    දැන් විකාර දොඩවයි :rofl:
    විකාරෙන් දොඩවල තියෙන්නෙ කවුද කියල පේනව බලපුවාම:dull:උබේ නoගි 10 වසරෙ, නoගි බිච් එකෙ කොල්ලෙක් එකක කතා කර කර ඉදල කුදලන් යනව පොලිසියට ඒක සුලු දෙයක්ද? අනෙ උබල වගෙ උන්.:baffled:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කෙල්ලගෙ අම්මට තිබ්බ තමන්ගෙ ලමය ගැන මීට වඩා හොයල බලන්න,ඒත් උන දේ උනා, ගුරුවරුයි පොලිස් බැල්ලියොයි කරපු දේවල් නම් අනුමත කරන්න බැහැ,උන්ට දඩුවම් දෙන්න ඕන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෙල්ලගෙ අම්මට තිබ්බ තමන්ගෙ ලමය ගැන මීට වඩා හොයල බලන්න,ඒත් උන දේ උනා, ගුරුවරුයි පොලිස් බැල්ලියොයි කරපු දේවල් නම් අනුමත කරන්න බැහැ,උන්ට දඩුවම් දෙන්න ඕන
    නැ පොලිසියත් හරි ස්කොලෙත් හරි යතාර්තය ඔක, දැනට මෙ ලoකාවෙ තියෙන යතාර්තය ඔක ඔක තේරුම් ගන්ඩ වෙනව. පොලිසිය පැත්තෙන් නිතිය ලෙසටම වෙලා තියෙනව නැ කියන්ඩ බැ, බැන්න ගැහුව කතා නම් ලොල් ඉතින්,ඔය කෙල්ලට අම්ම ගහල බැනල හැදුවනම්,ඔක ඔය කෙල්ලට වෙන්නෙ නැ.:no::no:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මොලෙ තියෙන එවුන් පබයෙක් ජනාධිපති කරල *න්නයෙක් අගමැති කරල ඔය තියෙන්නෙ යසට මොකට කියනවද ඒ ගැන:dull:

    විකාරෙන් දොඩවල තියෙන්නෙ කවුද කියල පේනව බලපුවාම:dull:උබේ නoගි 10 වසරෙ, නoගි බිච් එකෙ කොල්ලෙක් එකක කතා කර කර ඉදල කුදලන් යනව පොලිසියට ඒක සුලු දෙයක්ද? අනෙ උබල වගෙ උන්.:baffled:

    සුළු දෙයක් තමයි බං........ඈ බොල ගොන් වස්සෝ එතකොට උඹ කියන්නේ කොල්ලෙක් එක්ක කතා කරපු නිසා ඒ කෙල්ලගේ අධ්‍යාපනය එතනින් නවත්තලා කසාදබන්දල දෙන්න ඕනේ කියලද?:lol:

    හරකෝ ඊට වඩා දෙයක් කරත් කොහෙවත් යන වෙසියන්ට අයිතියක් තියනවද ළමයෙක්ගේ අධ්‍යාපන අයිතිය නැති කරන්න?........අනේ උඹල වගේ මල් ජංගි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    නැ පොලිසියත් හරි ස්කොලෙත් හරි යතාර්තය ඔක, දැනට මෙ ලoකාවෙ තියෙන යතාර්තය ඔක ඔක තේරුම් ගන්ඩ වෙනව. පොලිසිය පැත්තෙන් නිතිය ලෙසටම වෙලා තියෙනව නැ කියන්ඩ බැ, බැන්න ගැහුව කතා නම් ලොල් ඉතින්,ඔය කෙල්ලට අම්ම ගහල බැනල හැදුවනම්,ඔක ඔය කෙල්ලට වෙන්නෙ නැ.:no::no:

    කොහෙද මල් ජන්ගියෝ කොල්ලෙක් එක්ක කතා කර කර හිටියම ඉස්කෝලෙන් ඇස කරන්න පුළුවන් කියල නීතියක් තියෙන්නේ?​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහෙද මල් ජන්ගියෝ කොල්ලෙක් එක්ක කතා කර කර හිටියම ඉස්කෝලෙන් ඇස කරන්න පුළුවන් කියල නීතියක් තියෙන්නේ?​
    සුළු දෙයක් තමයි බං........ඈ බොල ගොන් වස්සෝ එතකොට උඹ කියන්නේ කොල්ලෙක් එක්ක කතා කරපු නිසා ඒ කෙල්ලගේ අධ්‍යාපනය එතනින් නවත්තලා කසාදබන්දල දෙන්න ඕනේ කියලද?:lol:

    හරකෝ ඊට වඩා දෙයක් කරත් කොහෙවත් යන වෙසියන්ට අයිතියක් තියනවද ළමයෙක්ගේ අධ්‍යාපන අයිතිය නැති කරන්න?........අනේ උඹල වගේ මල් ජංගි
    නිතියක් නැ,උබ ඉන්නෙ ලoකාවෙද,උබලගෙ තියෙන්නෙ ගොන් කතා විතරයි බන්,පාසලක විනය පාලනය කිරිම ප්‍රින්සිපල් කරන්නෙ. උබල වගෙ මොඩයොනෙ බන් ලoකාවෙ නිතියට අර්ත කතන දෙන්නෙ ඒකයි සීන් එක.දැන් ඔකෙම කියල තියෙනවද ප්‍රින්සිපල්ට එරෙහිව ඉසුරුපායෙ ජාතික පාසල් අධ්‍යක්ෂ හම්බුනා කියල.මොකද මිනිහ මොකුත් නොකරෙ
    ? ප්‍රින්සිපල්ගෙ පැත්ත අරගෙනද? නැ, ඒ ඌ නිතිය දන්න හින්ද.ඔනෙම එකෙක්ට මානව හිමිකන් යන්ඩ පුලුවන් එකන් එන්නෙත් වෙනත් පාසලකට ලමයව ඇතුලත් කරන්ඩ කියල. උබල මහ මොඩයො බන්,මේ රටේ ජීවත් වෙයන් ඇමරිකාවෙ නිති මෙහෙ නැ.:no:
    :no:

     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    නිතියක් නැ,උබ ඉන්නෙ ලoකාවෙද,උබලගෙ තියෙන්නෙ ගොන් කතා විතරයි බන්,පාසලක විනය පාලනය කිරිම ප්‍රින්සිපල් කරන්නෙ. උබල වගෙ මොඩයොනෙ බන් ලoකාවෙ නිතියට අර්ත කතන දෙන්නෙ ඒකයි සීන් එක.දැන් ඔකෙම කියල තියෙනවද ප්‍රින්සිපල්ට එරෙහිව ඉසුරුපායෙ ජාතික පාසල් අධ්‍යක්ෂ හම්බුනා කියල.මොකද මිනිහ මොකුත් නොකරෙ
    ? ප්‍රින්සිපල්ගෙ පැත්ත අරගෙනද? නැ, ඒ ඌ නිතිය දන්න හින්ද.ඔනෙම එකෙක්ට මානව හිමිකන් යන්ඩ පුලුවන් එකන් එන්නෙත් වෙනත් පාසලකට ලමයව ඇතුලත් කරන්ඩ කියල. උබල මහ මොඩයො බන්,මේ රටේ ජීවත් වෙයන් ඇමරිකාවෙ නිති මෙහෙ නැ.:no:
    :no:


    උඹල වගේ හංකඩයෝ හොඳයි නිකන් ඉන්න වෙලාවට බයිට් එකට ගන්න වෙනනම් උඹලගේ ජීවිත වලින් වැඩක් නැහැ :lol:

    නීති අර්ථකතන? ලොල් අනේ හරකෝ දන්න දෙයක් කතා කරපන් කොහෙද මල් ජන්ගියෝ බීච් එකේ කතා කරන එක නීති විරෝධී කියල නීතියක් තියෙන්නේ? :rofl: දන්නවා නම් අදාළ පනත එක්ක කියපන් බලන්න :P