අධානිගෙ හොර සුලන් විදිලු Project එක Cancelled

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හිරිකොතේ බලු බයියො ටික වරෙල්ලා බැරිවෙලාවත් කැන්සල් කරොත් දාන්න ලියපු හෑල්ල දාපල්ලා. 😹🙈

    @monson @tharakaf @hirashgeff @2osama @netudara @Asmodeus @Mr Bones

    ඉන්දියාවෙන් අපිට කෙළවන හැටි, රටට වෙන අහිතකර ප්‍රතිවිපාක, ඩොලර්යට වෙන අයුතු බලපෑම, ජාත්‍යන්තර ආයෝජන නවතින හැටි etc etc 😹😹

    රේන්ජ් රෝවර් ජෙප්පෝ බම්ප්..:lol:

    • Haha
    Reactions: Asmodeus and 2osama

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    ඔව්, කැන්සල් කරල නෑ මම කලින් කිව්ව වගේ කමිටි මෙම්බර්ස්ල අලුතෙන් දාල විතරයි.
    මම හිතන්නෙ කෝට් ඩිශිශන් එනකන් ඉන්න තිබ්බ, කෝට් එකෙන් මේ අග්‍රීමන්ට් එක ගන්න දෙයක් නෑ කිව්වනම් ආයෙ කමිටි දාන්න ඕනෙ නෑ, කෙලින්ම කැන්සල් කරන්න තිබ්බ 'කෝට් ඩිශිශන්' එකට රෙස්පෙක්ට් කරන්න ඕනෙ කියල. ඉඳියාවටත් තරහවෙන්න දෙයක් නෑ.
    කෝට් එකෙන් රිවයිස් කරල ප්‍රෝග්‍රෙස් කරන්න කිව්වනම් විතරක් අලුත් කමිටි මෙම්බර්ස්ල දාල ප්‍රයිසින් & ලෝකල් මාකට් එකට ඩොලර් වලින් වෙනුවට රුපියල් වලින් සෙල් කරන්න හදාගන්න ටික කරගන්න ඕනෙ. ඒ දෙක තමා ලොකුම අවුල් දෙක.

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,887
    18,747
    113
    මොකද්ද අදානිගෙන් ගලවල තියෙන්නේ ?

    උබ තාම ඉන්නේ ත්‍රෙඩ් එකේ මුල් පිටුවේ නිව්ස් එකේ ද ?
    මට ඉතිං උඹට වගේ මේකෙ විසිහතර පැයේ ලැගන් එකෙන් එකට බල බල ඉන්න වෙලාවක් නෑ. දවස් ගානකට කලින්නෙ උඹව මම මේකෙ මෙන්ශන් කලේ. උඹ ඒ දවස්වල අප්ඩේට් එකක් නැති නිසා කපටිකමට නොදැක්ක වගේ ඉදල කොහෙන් හරි අප්ඩේටෙකක් ආවම මාව මෙන්ස්න් කරාට වැඩක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,732
    167,377
    113
    එකමත් එක රටක
    මට ඉතිං උඹට වගේ මේකෙ විසිහතර පැයේ ලැගන් එකෙන් එකට බල බල ඉන්න වෙලාවක් නෑ. දවස් ගානකට කලින්නෙ උඹව මම මේකෙ මෙන්ශන් කලේ. උඹ ඒ දවස්වල අප්ඩේට් එකක් නැති නිසා කපටිකමට නොදැක්ක වගේ ඉදල කොහෙන් හරි අප්ඩේටෙකක් ආවම මාව මෙන්ස්න් කරාට වැඩක් නෑ.
    උබට දවසට ඉර කීපාරක් පායන්වද බන් ?
    දවස් ගානකට කලින් නෙවෙයි .. උබ මාව මෙන්ෂන් කරේ ඊයේ . මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ඊයේ 24 වෙනිදා . අද 25.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,887
    18,747
    113
    උබට දවසට ඉර කීපාරක් පායන්වද බන් ?
    දවස් ගානකට කලින් නෙවෙයි .. උබ මාව මෙන්ෂන් කරේ ඊයේ . මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ඊයේ 24 වෙනිදා . අද 25.
    මාත් පස්සෙ ඒක දැක්කෙ. මට මතක තිබ්බෙ උඹව මෙන්සන් කලා පස්සෙ මට reply කලේ නෑ වෙන එකෙක්ට නම් reply දාල තිබ්බ. ආයෙ ආවෙ දැන්. එද්දි තිබ්බ එකම නොටිෆිකේශන් එක උබ මෙනසන් කරපු එක. ඉතිං reply කලා.

    ඇයි දැන් අර ඩොලර් සත 8.96 ටම අදානිට දෙනවලු ද?

    ------ Post added on Jan 25, 2025 at 7:31 PM

    උබට දවසට ඉර කීපාරක් පායන්වද බන් ?
    දවස් ගානකට කලින් නෙවෙයි .. උබ මාව මෙන්ෂන් කරේ ඊයේ . මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ඊයේ 24 වෙනිදා . අද 25.
    මාත් පස්සෙ ඒක දැක්කෙ. මට මතක තිබ්බෙ උඹව මෙන්සන් කලා පස්සෙ මට reply කලේ නෑ වෙන එකෙක්ට නම් reply දාල තිබ්බ. ආයෙ ආවෙ දැන්. එද්දි තිබ්බ එකම නොටිෆිකේශන් එක උබ මෙනසන් කරපු එක. ඉතිං reply කලා.

    ඇයි දැන් අර ඩොලර් සත 8.96 ටම අදානිට දෙනවලු ද?
    ------ Post added on Jan 25, 2025 at 7:32 PM