ඔය සතුටු උනේ !!ඉස්සෙල්ල මෙක කැන්සල් කරල ජාතික අපරාදයක් නවත්තපු එකට සතුට ප්‍රකාස කරල හිටහන්කො
ඔය සතුටු උනේ !!
තාම ජෙබයියෝ ලග චූන් වෙන එක නවත්තල නෑ ... පව් බන් උබල
කොමිස් උත්තක් නෙවෙයි නේ යකෝ . දැන් ඉතින් අදානි ව හෝදපං .කොමිස් අරන් වැඩි මිලට ගන්න උන පොරොන්දුව තමා කැන්සල් කරල තියෙන්නෙ, දුකද? ඔක නැතත් උබලගෙ පඩි වැටෙයි dont worry
උබ කොහොමද දැන් ආස ?කොහොම ද ආස?
නවත්තන එකද හොද ?නැවැත්තුවොත් වැරදියි.
කරොත් ඒත් වැරදියි.
අදානිට දුන්නත් වැරදියි.
නොදුන්නොත් ඒත් වැරදියි.![]()
වහල්ලු විතරක් නෙමෙයි මුන්ගේ මහ එවුනුත් හැම ප්‍රොජෙක්ට් එකම දූෂිතයි කියන්න ගිහින් නාගෙන තියෙනවා..කොමිස් උත්තක් නෙවෙයි නේ යකෝ . දැන් ඉතින් අදානි ව හෝදපං .
උබලව උබලගේ ජෙබි ආණ්ඩුව ලිදේ දානවා ඉවරයක් නෑ .![]()
මේ , මේක අහපන් . ..
මුකුත් කැන්සල් කරල නෑ . ජාතික ආපරාදේ නවත්තල නෑ ලු . උබේ අර කලබල වෙලා ප්‍රකාශ කරපු සතුටු ප්‍රකශේ කොහේ ගහගනින්
අනිත් දවසේ මේ වගේ ලග චූන් වෙලා ත්‍රෙඩ් දන්නේ නැතුව නිව්ස් එකක් දවසක් දෙකක් යන්න දීල ත්‍රෙඩ් දාපං . හදිස්සි වෙලා සතුට ප්‍රකාශ කරන්න යන්න එපා .
උබ කොහොමද දැන් ආස ?![]()
------ Post added on Jan 24, 2025 at 11:07 PM
නවත්තන එකද හොද ?
නැත්නම් දිගටම අදානි එක්ක කරන එකද හොද ?
------ Post added on Jan 24, 2025 at 11:08 PM
ඔය සතුටු උනේ !!
තාම ජෙබයියෝ ලග චූන් වෙන එක නවත්තල නෑ ... පව් බන් උබල
ඔවා වෙන ආන්ඩුවකින් කරා නම් බලන්න තිබ්බා ජෙප්පො කියන කුනු කතා ටිකඵහෙම කරොත් අනුරටත් වෙන්නේ ගෝඨට වුන දේම තමයි..අපේ අසල් වැසියා ඉන්දියාව..අපි ඵයාට තමා වැඩියෙන් සලකන්න ඕන..ID හදන වැඩෙත් ඉන්දියාවට දුන්න ඵක හොඳයි.
චීනේ කියන්නෙ පරණ ලව් එකනෙ අනුරගෙමේක කැන්සල් කරලද, නැත්නම් කමිටි එකේ මෙම්බර්ස්ල අලුතෙන් දාලද?
ඒ මොන දේ වුනත් මම නම් හිතන්නෙ දැනට මේකට තියෙන නඩු තීන්දු එනකම් ඉන්න තිබ්බ. නැතුව ඊට කලින් ඩිශිශන් ගන්න එක ටිකක් චයින විසිට් එකෙන් පස්සෙ චයිනීස් උන්ගෙ කීමට කලාද කියල සැක ගතියක් එනව. ඒකනම් එච්චර හොද නෑ ඉන්ඩියා විසිට් එකෙන් පස්සෙ තියෙන හොද කනෙක්ශන් එකට.
මේක කැන්සල් කරලද, නැත්නම් කමිටි එකේ මෙම්බර්ස්ල අලුතෙන් දාලද?
ඒ මොන දේ වුනත් මම නම් හිතන්නෙ දැනට මේකට තියෙන නඩු තීන්දු එනකම් ඉන්න තිබ්බ. නැතුව ඊට කලින් ඩිශිශන් ගන්න එක ටිකක් චයින විසිට් එකෙන් පස්සෙ චයිනීස් උන්ගෙ කීමට කලාද කියල සැක ගතියක් එනව. ඒකනම් එච්චර හොද නෑ ඉන්ඩියා විසිට් එකෙන් පස්සෙ තියෙන හොද කනෙක්ශන් එකට.
මතක ද ඔයා ඡන්දෙ කාලෙ කිව්ව, පුලුවන් නම් අනුරට කියපම් ඕක අදානිට නොදී ඉන්න කියල ?උබ කොහොමද දැන් ආස ?
මතක ද ඔයා ඡන්දෙ කාලෙ කිව්ව, පුලුවන් නම් අනුරට කියපම් ඕක අදානිට නොදී ඉන්න කියල ?උබ කොහොමද දැන් ආස ?
මොකද්ද අදානිගෙන් ගලවල තියෙන්නේ ?මතක ද ඔයා ඡන්දෙ කාලෙ කිව්ව, පුලුවන් නම් අනුරට කියපම් ඕක අදානිට නොදී ඉන්න කියල ?
මම නම් කිව්වෙ නෑ. ඒත් ඔන්න අදානිගෙන් ගලවල. දැන් මොක ද කියන්නෙ?
ජෙප්පොන්ට දැන් උතුර දකුණ මාරු වෙලා ඉන්නේ..මොකද්ද අදානිගෙන් ගලවල තියෙන්නේ ?
උබ තාම ඉන්නේ ත්‍රෙඩ් එකේ මුල් පිටුවේ නිව්ස් එකේ ද ?