අධිකරණය

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    Chaaminda Wijekoon
    14 hrs ·
    මේකට අන්ධයෝ වගේ සතුටු වෙලා කමෙන්ට් කෙරුව අයට මට නම් කියන්ඩ තියෙන්නේ දුෂණ විරෝධී කොන්ඩමය විජාතික බලවේග අතට දීල තව පාරක් රනිල් අනුර සම්බන්දන් බදුර්දීන් පාඨලී සිරිසේනට කියලා ඇරගමු කියල තමයි. එක පාරකුත් ඒ විදියටම නීතියේ පරමාධිපත්‍යය සහ යහපාලනය දිනා ගත්තු කට්ටියනේ. එන්න තව පාරක් සිස්ටම් එක චේන්ජ් කරමු 😂.

    බැලූ බැල්මට නම් අති විශිෂ්ඨයි නීතිඥ තුමිය ඔබේ හෙළිදරව්ව.

    රටේ අධිකරණ පද්ධතියට සාපේක්ෂව අනෙක් බොහෝ ක්ෂේත්‍රත්, ඊටත් වඩා දේශපාලන ක්ෂේත්‍රයත් දූෂිත බව ඔබ තුමිය සමහර විට නොදන්නවා වෙන්ඩත් පුළුවන්.

    ඒත් ඔබ තුමියගෙ මේ කතාවේ බළලා මල්ලෙන් එලියට පනින්නේ විනාඩි 50-52 අතර අවසාන හරියේදී. මුළු කතාවෙම කිසිදු ජාතික තලයේ දේශපාලඥයෙකුට කිසිම දුෂණ චෝදනාවක් එල්ල නොකරන ඔබ තුමිය එතැනදී කියනවා ඔබ ගෝඨාබයට නාමල්ට සහ ප්‍රසන්නට එරෙහිව නඩු පැවරීමට නාගානන්ද කොඩිතුවක්කු සමග කරුණු සොයමින් ඉන්න බව.

    මට මේ ගැන තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඔබ තුමියගෙන් අපට දැන ගන්ඩ පුළුවං වෙයිද රටට රුපියල් 1,000,000,000,000 ක අති දැවැන්ත පාඩුවක් සිදු කල ලක් ඉතිහාසයේ විශාලතම වංචාවට වග කිවයුතු පුද්ගලයා නඩුවක චුදිතයෙක් හෝ නොවී තවම රට පාලනය කිරීම ඔබ තුමිය අර කිව්ව කරුණු හොයන චෝදනා වලට වඩා ජනතාවට කරන අසාධාරණයක් වීම ඔබට ගැටලුවක් නොවෙන්නේ කොහොමද කියල හිටං?

    සමහර විට ඔබ තුමිය මෙතන කියනව වගේම රන්ජන් රාමනායක මන්ත්‍රී තුමා ඔබ තුමියට උදව් කරන්ඩ බැරි නෑ ඒක හොයා ගන්ඩ.

    :confused::confused::rolleyes:
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    සිංහල එවුන් කොහොමත් අමනයි ............රැවටෙනවා

    සිංහල එවුන් කොහොමත් අමනයි ............රැවටෙනවා
    ඕනේ නම් තව කියන්න පුළුවන්
    lady lowyers ලට සිනීර් එවුන් පුපේ අරින ඒවා
    exam pass වෙන්න ජංගි ගලවන්න ඕනේ ඒවා තව බොහෝ දේ ඇත
    මෙයට මුවා වී වෙනම අධිකරණ පද්ධතියක් පිහිටවීමට බොහෝ ඉඩ ඇත

    සිංහල එවුන් කොහොමත් අමනයි ............රැවටෙනවා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    ඔබගේ කොන්දට ප්‍රණාමය. මේ වගේ අසත්‍යට, වංචාවට, දුරාචාරයට, පාදඩකරණයට, අවනීතියට එරෙහිව නැගී සිටින්නන් රටට ආභරණයකි.