අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ සූදානමක්.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේවට මුකුත් කරන්න බැරිද දන්නෑ..

    Screenshot_20220417-154332_copy_720x565.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවට මුකුත් කරන්න බැරිද දන්නෑ..

    View attachment 167553
    බදු අඩු කරාම අදායමක් අහිම් වෙනව කියල ගනන් හදන්නෙ මොන ලෝකෙද පොන්ස්???

    ඔහොම බැලුවාම දුරකතන බදු අඩු කරපු එකෙනුත් සෑහෙන අලාබයක් වෙලා ඇති ඔයිට වඩා..

    මොකෝ සිනි ගැන විතරක් දොඩවන්නෙ දුරකතන ගාස්තු බදු අඩු කිරිම අදාල නැද්ද????🤭🤭🤭🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    බදු අඩු කරාම අදායමක් අහිම් වෙනව කියල ගනන් හදන්නෙ මොන ලෝකෙද පොන්ස්???

    ඔහොම බැලුවාම දුරකතන බදු අඩු කරපු එකෙනුත් සෑහෙන අලාබයක් වෙලා ඇති ඔයිට වඩා..

    මොකෝ සිනි ගැන විතරක් දොඩවන්නෙ දුරකතන ගාස්තු බදු අඩු කිරිම අදාල නැද්ද????🤭🤭🤭🤭🤭
    Are you retard or are you paid to play a retard?

    Reducing prices anticipating to gain from it a crime. Mulin igena ganin ewa. Itapase puka deepan lokkata.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    එදා ඇඳිරිනීතිය දාල social media block කරල ආන්ඩුව හොඳටම නාගත්ත. මෙතනට අත දාල නාගන්න එකක් නෑ කියල හිතෙනව.
    ඒත් මේ ගොං යක්කු ඒකත් කරන්න බැරි කමක් නෑ...
     
    • Like
    Reactions: NRTG