ලිගල් සවිස් කන්සල්ටේශන් දීලා උන් කියක් හොයනවද 🤭 Judge ලට නන් බෑ
olu bakka Well-known member Aug 18, 2011 22,743 23,422 113 Nov 22, 2023 #21 Don GasCan said: ලිගල් සවිස් කන්සල්ටේශන් දීලා උන් කියක් හොයනවද Click to expand... Judge ලට නන් බෑ
Don GasCan Well-known member Nov 3, 2010 43,335 49,713 113 සේදවත්ත Nov 22, 2023 #22 olu bakka said: Judge ලට නන් බෑ Click to expand... කන්සල්ටේශන් දෙන්න බැරි ඇයි. පෞද්ගලිකව දැනුම විකිනීම . ජජ්ට ලබදියාවත් තියන ඒවට නඩු කතාකරන්න තීබ්දු දෙන්න බෑ එක සාරධාර්මික දෙයක් ඒත් ලංකාවා යනු වෙනම ලොකයක් jjpala said: ehema baha ne mama danna tharamin attorney general's department wala wunata private practice karanna thanujaka dalath thibba Click to expand... කන්සල්ටේශන් පුලුවන් . නඩු කතාකර්න්න බෑ පෙනී ඉන්න බෑ . ඒත නඩුවකදි ලබදීයාව ගැන කරුනු එලි උනොත් ඒක අවුල් . එයාලට වෙන රටක කෙනෙක්ට ලීගල් ඇඩ්වයිස් දෙන්න, කොම්පැනි වලට , රජයට උපදෙස් දෙන්න පුලුවන් ඒවට ගෙවන්න වෙනවා . ඒම කියන්න ඒ මනුස්සයා මහන්සිවෙලා ඉගෙනගෙන අත්දැකීම් එක්ක ඉන්නේ ------ Post added on Nov 22, 2023 at 2:38 PM
olu bakka said: Judge ලට නන් බෑ Click to expand... කන්සල්ටේශන් දෙන්න බැරි ඇයි. පෞද්ගලිකව දැනුම විකිනීම . ජජ්ට ලබදියාවත් තියන ඒවට නඩු කතාකරන්න තීබ්දු දෙන්න බෑ එක සාරධාර්මික දෙයක් ඒත් ලංකාවා යනු වෙනම ලොකයක් jjpala said: ehema baha ne mama danna tharamin attorney general's department wala wunata private practice karanna thanujaka dalath thibba Click to expand... කන්සල්ටේශන් පුලුවන් . නඩු කතාකර්න්න බෑ පෙනී ඉන්න බෑ . ඒත නඩුවකදි ලබදීයාව ගැන කරුනු එලි උනොත් ඒක අවුල් . එයාලට වෙන රටක කෙනෙක්ට ලීගල් ඇඩ්වයිස් දෙන්න, කොම්පැනි වලට , රජයට උපදෙස් දෙන්න පුලුවන් ඒවට ගෙවන්න වෙනවා . ඒම කියන්න ඒ මනුස්සයා මහන්සිවෙලා ඉගෙනගෙන අත්දැකීම් එක්ක ඉන්නේ ------ Post added on Nov 22, 2023 at 2:38 PM
olu bakka Well-known member Aug 18, 2011 22,743 23,422 113 Nov 23, 2023 #23 Don GasCan said: කන්සල්ටේශන් දෙන්න බැරි ඇයි. පෞද්ගලිකව දැනුම විකිනීම . ජජ්ට ලබදියාවත් තියන ඒවට නඩු කතාකරන්න තීබ්දු දෙන්න බෑ එක සාරධාර්මික දෙයක් ඒත් ලංකාවා යනු වෙනම ලොකයක් Click to expand... Judge ලට බිස්නස් කරන්න, තනතුරු දරන්නවත් බෑ. ඒවා හරහ අල්ලස් දෙන්න පුලුවන් හින්ද එහෙම කරන්නෙ.
Don GasCan said: කන්සල්ටේශන් දෙන්න බැරි ඇයි. පෞද්ගලිකව දැනුම විකිනීම . ජජ්ට ලබදියාවත් තියන ඒවට නඩු කතාකරන්න තීබ්දු දෙන්න බෑ එක සාරධාර්මික දෙයක් ඒත් ලංකාවා යනු වෙනම ලොකයක් Click to expand... Judge ලට බිස්නස් කරන්න, තනතුරු දරන්නවත් බෑ. ඒවා හරහ අල්ලස් දෙන්න පුලුවන් හින්ද එහෙම කරන්නෙ.
Don GasCan Well-known member Nov 3, 2010 43,335 49,713 113 සේදවත්ත Nov 24, 2023 #24 olu bakka said: Judge ලට බිස්නස් කරන්න, තනතුරු දරන්නවත් බෑ. ඒවා හරහ අල්ලස් දෙන්න පුලුවන් හින්ද එහෙම කරන්නෙ. Click to expand... බිස්නස් කියන්නේ වෙනම පරිබාහිර එකකයක් . එකට බලපෑම් කරන්න බැ පෞද්ගලික වෘතියෙන් . හිතන්න ජජ් කෙනෙක්ට අයිති පුද්ගලික සමාගමක් තියනවා . එකම දේ අධක්ශක මන්ඩලයේ ඉන්න බෑ ඒත් කොටස් හිමියෙක් ලෙස ඉන්න පුලුවන් . ලාභාංශ ලැබෙනවා . කලිනුත් කිව්වා ලබදියාව ගැන ගැටලු තියනවා යම් ආයතනයටකට පෞද්ගලිකව වෘත්තීයමය උපකාර කරනවනම් එතනදි නඩු කටයුත්තකදි අසාධාරණයක් වෙන්න පුලුවන් . තමන්ගේ පෞද්ගලික සමාගමක අධක්ශක මන්ඩලයේ ඉන්න එකත් ලබැදියාව ගැන නීතිමය ගැටලුවක් තියනවා . ඔය වගේ වෙලාවට ජජ්ල කරන්නේ අධක්ශක මන්ඩලයෙන් අස්වෙලා කොටස් හිමියා ලෙස ඉන්නවා නීතියෙන් නඩු කටයුතු කියලා එයාගෙන් කොටස් පවරගන්න බෑ . නීතිය හිල් තතියනවා Reactions: Chimpanzee Putha
olu bakka said: Judge ලට බිස්නස් කරන්න, තනතුරු දරන්නවත් බෑ. ඒවා හරහ අල්ලස් දෙන්න පුලුවන් හින්ද එහෙම කරන්නෙ. Click to expand... බිස්නස් කියන්නේ වෙනම පරිබාහිර එකකයක් . එකට බලපෑම් කරන්න බැ පෞද්ගලික වෘතියෙන් . හිතන්න ජජ් කෙනෙක්ට අයිති පුද්ගලික සමාගමක් තියනවා . එකම දේ අධක්ශක මන්ඩලයේ ඉන්න බෑ ඒත් කොටස් හිමියෙක් ලෙස ඉන්න පුලුවන් . ලාභාංශ ලැබෙනවා . කලිනුත් කිව්වා ලබදියාව ගැන ගැටලු තියනවා යම් ආයතනයටකට පෞද්ගලිකව වෘත්තීයමය උපකාර කරනවනම් එතනදි නඩු කටයුත්තකදි අසාධාරණයක් වෙන්න පුලුවන් . තමන්ගේ පෞද්ගලික සමාගමක අධක්ශක මන්ඩලයේ ඉන්න එකත් ලබැදියාව ගැන නීතිමය ගැටලුවක් තියනවා . ඔය වගේ වෙලාවට ජජ්ල කරන්නේ අධක්ශක මන්ඩලයෙන් අස්වෙලා කොටස් හිමියා ලෙස ඉන්නවා නීතියෙන් නඩු කටයුතු කියලා එයාගෙන් කොටස් පවරගන්න බෑ . නීතිය හිල් තතියනවා
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Nov 24, 2023 #25 SLhuman said: nonsense.....maximum 2.5 Click to expand... Chimpanzee Putha said: If you don't know nothing, don't say nothing Click to expand...
SLhuman said: nonsense.....maximum 2.5 Click to expand... Chimpanzee Putha said: If you don't know nothing, don't say nothing Click to expand...
Hankook Well-known member Apr 4, 2022 5,265 8,165 113 Nov 24, 2023 #26 Oya welawe lauda inne balapn oya CopF kamituwe.