අධික අවුරුද්දක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අධික අවුරුද්දක්ද?

    මේ කරුණු තුනම හකුලුවල ඔලුවට දාගන්ඩ අමාරුයි නේ.. :rofl::P

    leapyear_flowchart.PNG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    යම් අවුරුද්දක් 4න් බෙදුන පලියට ඒක අධික අවුරුද්දක් වෙන්නෙ නෑ :rofl::P

    4න් බෙදිල 100න් නොබෙදී තිබුණොත් හරි

    නැත්තං 100න් බෙදිල 400න් බෙදෙන්ඩත් ඕන :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අතේ පාරක් ගහලානිදා ගත්තා නම් මොකද බන්ස් වෙන්නේ

    ලස්සන කෙල්ලෙක්ව එවපං මං එයා එක්ක දොයිය ගන්නං.. ඊට පස්සෙ උඹලට කරදර කරන්නෙ නෑ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලස්සන කෙල්ලෙක්ව එවපං මං එයා එක්ක දොයිය ගන්නං.. ඊට පස්සෙ උඹලට කරදර කරන්නෙ නෑ

    උබට තනියෙන් දොයියන්න බයද?:eek::eek:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    යම් අවුරුද්දක් 4න් බෙදුන පලියට ඒක අධික අවුරුද්දක් වෙන්නෙ නෑ :rofl::P

    4න් බෙදිල 100න් නොබෙදී තිබුණොත් හරි

    නැත්තං 100න් බෙදිල 400න් බෙදෙන්ඩත් ඕන :P

    Correct
     
    • Like
    Reactions: AnuradhaRa