අධික උශ්ණත්වය සහා ගන් වතුර එකවර අපිට කියා #
අධික උශ්ණත්වය, නායයැම් සහා ගන් වතුර එකවර අපිට කියා දීපු පාඩම
වැසි වනාන්තර විනාශකරනය සහා අක්රමණ. මේවාට ප්රධාන වශයෙන්ම වගකිව යුත්තේ දේශපාලකයන් සහා ඒ වාට අනුබල දෙන කොන්ද පණ නැති නායකයන් සහා නිලදාර්රින්ය
අවිදිමත් සහා පරිසර තුලනය වනසන ජල විදුලි බලා ගාර. රටේ ජල විදුලි බලා ගාර වලින් 80%-90% අයිතිය දේශපාලකයන් සහා උන්ගේ පවුල් හිතමිතුරන්ටය
සත්ව හින්සාව
අවිධිමත් කැලි කසල බැහැර කීරිම සහා ප්රතිචක්රීය වැඩසටනක් නොමැතිවීම
වාරීමාර්ග සහා ජල කලමනාකරණයේ දුර්වලතා. රජවරුන්ට පින්සිද්දවෙන අපිට හදලා දීපු වැව් ඇල අමුණු ටිකවත් හරියට නඩත්තු කිරීමට අද ඉන්න ඩිග්රි ගහාපු ඉන්ජීනේරුවරුන්ට නොහැකි වීම ඔවුන්ගේ ගැටලුවක් නොව දේශපාලක්යෝ විසින් ඒය හිතාමතා අතපසු කීරිම. (කොමිස් මුදල ප්රමාණවත් නොවීම, අවිදිමත් ටෙන්ඩර්, වෙනත් වැඩ සදහා මුදල් වෙන් කර ගැනීම)

Last edited: