අධික උශ්ණත්වය සහා ගන් වතුර එකවර අපිට කියා #

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    අධික උශ්ණත්වය සහා ගන් වතුර එකවර අපිට කියා #

    අධික උශ්ණත්වය, නායයැම් සහා ගන් වතුර එකවර අපිට කියා දීපු පාඩම

    වැසි වනාන්තර විනාශකරනය සහා අක්‍රමණ. මේවාට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ දේශපාලකයන් සහා ඒ වාට අනුබල දෙන කොන්ද පණ නැති නායකයන් සහා නිලදාර්‍රින්ය

    3W3Qs5y.jpg

    2uXiBL1.jpg

    H32Xk3w.jpg

    6FaUHjk.jpg

    1MYDEVf.jpg

    අවිදිමත් සහා පරිසර තුලනය වනසන ජල විදුලි බලා ගාර. රටේ ජල විදුලි බලා ගාර වලින් 80%-90% අයිතිය දේශපාලකයන් සහා උන්ගේ පවුල් හිතමිතුරන්ටය

    5hUMADQ.jpg

    VRHnYH2.jpg

    WSXNzrm.jpg

    සත්ව හින්සාව

    FlMCZbW.jpg

    UiTffQU.jpg

    අවිධිමත් කැලි කසල බැහැර කීරිම සහා ප්‍රතිචක්‍රීය වැඩසටනක් නොමැතිවීම

    6QC3pW8.jpg

    A6qHiFW.jpg

    dz3exGp.jpg

    වාරීමාර්ග සහා ජල කලමනාකරණයේ දුර්වලතා. රජවරුන්ට පින්සිද්දවෙන අපිට හදලා දීපු වැව් ඇල අමුණු ටිකවත් හරියට නඩත්තු කිරීමට අද ඉන්න ඩිග්‍රි ගහාපු ඉන්ජීනේරුවරුන්ට නොහැකි වීම ඔවුන්ගේ ගැටලුවක් නොව දේශපාලක්යෝ විසින් ඒය හිතාමතා අතපසු කීරිම. (කොමිස් මුදල ප්‍රමාණවත් නොවීම, අවිදිමත් ටෙන්ඩර්, වෙනත් වැඩ සදහා මුදල් වෙන් කර ගැනීම)
     
    Last edited:
    • Like
    Reactions: meedeniyats and KDH

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    ඕවා කියල වැඩක් නෑ බන්. සතියක් මතක තියේවි. ඊට පස්සේ ආයෙමත් පරණ විදියටම ගේම දේවි. හොදම දේ පුළුවන් විදියට වෙන රටකට පැන ගන්න එක තමා.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව මතක අපේ මිනිස්සුන්ට වතුර ටික බැහැල යනකම් විතරයි බන්.. පාලකයොන්වත් ඇහැක් ඇරලා බලන්නේ නෑ ඊට පස්සේ :no:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    ඕවා කියල වැඩක් නෑ බන්. සතියක් මතක තියේවි. ඊට පස්සේ ආයෙමත් පරණ විදියටම ගේම දේවි. හොදම දේ පුළුවන් විදියට වෙන රටකට පැන ගන්න එක තමා.

    ඕව මතක අපේ මිනිස්සුන්ට වතුර ටික බැහැල යනකම් විතරයි බන්.. පාලකයොන්වත් ඇහැක් ඇරලා බලන්නේ නෑ ඊට පස්සේ :no:

    :yes::yes::yes:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    ඕවා කියල වැඩක් නෑ බන්. සතියක් මතක තියේවි. ඊට පස්සේ ආයෙමත් පරණ විදියටම ගේම දේවි. හොදම දේ පුළුවන් විදියට වෙන රටකට පැන ගන්න එක තමා.

    :(:(:(:(:(