පලයන් මෝඩ කතා නොකියමෙයිත්රි භාවනාව ටිකක් කල් ප්‍රැක්ටිස් කරොත් වැඩේ ගොඩ. කේන්ති ගිය වෙලාවක එක පාරට ඕක කරන්න බෑ. 1 ඉදන් 10 ට ආරෝහණ අවරෝහණ පිලිවෙලට ගණන් කරල ඉස්සරවෙලා මනස ෆෝකස් කරගන්න ඕන. ඊට පස්සේ මෙයිත්‍රී භාවනාවක් කරන්න. එක පාරින් වැඩ කරන්නේ නම් නෑ. ටිකක් කල් ප්‍රැක්ටිස් වෙන්න ඕන. ප්‍රැක්ටිස් උනාට පස්සේ කේන්ති යන්නේම නැති තරම්.
Homagama machanඋඹ කොයි පළාතේද ඉන්නේ ?
Doctor kenek prescribe nokara kisima deyak bonna bayai machan, mama dentath beheth bonawaneඋබට කීවට අහන්නෙ නෑනෙ ඉතින් ටයිප් කරන මහන්සිය අපරාදෙ
කේන්ති යනවට එකම බෙහෙත Risperidone 1mg ටැබ්ලට් එක. රෑට එකක් බීපන්
කේන්ති යන්නෙම නෑ.
PM ekak damma machanHomagama machan
Psychiatrist හරි කවුන්සිල කෙනෙක්ට හරි පෙන්වා ගන්න.. respiridone කියන්නේ anti psychotic drug එකක්උබට කීවට අහන්නෙ නෑනෙ ඉතින් ටයිප් කරන මහන්සිය අපරාදෙ
කේන්ති යනවට එකම බෙහෙත Risperidone 1mg ටැබ්ලට් එක. රෑට එකක් බීපන්
කේන්ති යන්නෙම නෑ.
This's true.අදික කෙන්තියට හෙතුව, දැඩි ආසාව කැමැත්ත, දැඩි ආසාව කැමැත්ත අඩු කරගත්තා නම් කෙන්ති ගන්න එක අඩු වෙනවා,
Mata kenthi yanne ehema newey ban... Mama ehema kisi dekata asawak na lokuwata, adu gane kanna kamathy kemak na, fashion karanne naThis's true.