අධික කේන්තිය

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අධික කේන්තිය හොඳ කරන්න පුළුවන් councellor කෙනෙක් හරි doctor කෙනෙක් හරි වෙන professional කෙනෙක් හරි දන්නවද?
     
    • Love
    Reactions: Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උබට කීවට අහන්නෙ නෑනෙ ඉතින් ටයිප් කරන මහන්සිය අපරාදෙ
    කේන්ති යනවට එකම බෙහෙත Risperidone 1mg ටැබ්ලට් එක. රෑට එකක් බීපන්
    කේන්ති යන්නෙම නෑ.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    මෙයිත්‍රි භාවනාව ටිකක් කල් ප්‍රැක්ටිස් කරොත් වැඩේ ගොඩ. කේන්ති ගිය වෙලාවක එක පාරට ඕක කරන්න බෑ. 1 ඉදන් 10 ට ආරෝහණ අවරෝහණ පිලිවෙලට ගණන් කරල ඉස්සරවෙලා මනස ෆෝකස් කරගන්න ඕන. ඊට පස්සේ මෙයිත්‍රී භාවනාවක් කරන්න. එක පාරින් වැඩ කරන්නේ නම් නෑ. ටිකක් කල් ප්‍රැක්ටිස් වෙන්න ඕන. ප්‍රැක්ටිස් උනාට පස්සේ කේන්ති යන්නේම නැති තරම්.
     
    පලයන් මෝඩ කතා නොකිය
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උඹ කොයි පළාතේද ඉන්නේ ?
    Homagama machan

    උබට කීවට අහන්නෙ නෑනෙ ඉතින් ටයිප් කරන මහන්සිය අපරාදෙ
    කේන්ති යනවට එකම බෙහෙත Risperidone 1mg ටැබ්ලට් එක. රෑට එකක් බීපන්
    කේන්ති යන්නෙම නෑ.
    Doctor kenek prescribe nokara kisima deyak bonna bayai machan, mama dentath beheth bonawane
    Thank you
    ------ Post added on Sep 1, 2024 at 6:03 PM
     
    Gayan06

    Member
    Sep 1, 2024
    25
    21
    3
    Embilipitiya
    උබට කීවට අහන්නෙ නෑනෙ ඉතින් ටයිප් කරන මහන්සිය අපරාදෙ
    කේන්ති යනවට එකම බෙහෙත Risperidone 1mg ටැබ්ලට් එක. රෑට එකක් බීපන්
    කේන්ති යන්නෙම නෑ.
    Psychiatrist හරි කවුන්සිල කෙනෙක්ට හරි පෙන්වා ගන්න.. respiridone කියන්නේ anti psychotic drug එකක්
     
    • Like
    Reactions: Aldren

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    උබ කවුන්සිලර් කෙනෙක්ට ඕක කියන්න ගිහිල්ල ඌට කේන්ති ගිහිල්ල ඌ ගහයි ද දන්නෙ නෑ උබට 😂
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    අදික කෙන්තියට හෙතුව, දැඩි ආසාව කැමැත්ත, දැඩි ආසාව කැමැත්ත අඩු කරගත්තා නම් කෙන්ති ගන්න එක අඩු වෙනවා,
    This's true.
     
    • Like
    Reactions: mastech