system change is here, now laugh, but will get used to it soon
වැරදි කරන මිනිස්සු ලොකෙ හැම රටෙම ඉන්නව, ප්රශ්නෙ තියෙනෙන් නිතියක් නැති එකයිසිස්ටම් චේන්ජ් කියන්නේ වැරදි කරන එක ද ?
දැන් ඔය නීති තියෙන්නේ දඩ ගහන්න . අලුතෙන් නීති හැදුවේ නෑ නේවැරදි කරන මිනිස්සු ලොකෙ හැම රටෙම ඉන්නව, ප්රශ්නෙ තියෙනෙන් නිතියක් නැති එකයි
ඉස්පිලි පාපිලි වල වැරදි හදන තතවෙටම වැරුන නෙද,දැන් ඔය නීති තියෙන්නේ දඩ ගහන්න . අලුතෙන් නීති හැදුවේ නෑ නේ
sorry i mean, නිත්රිය ක්රියාත්මක වෙන්න නැති එකයි ප්රශ්නෙ, අලුතෙන් ගෙන්න ඔන නිතිත් තියනවAi uba damke nadda me anduwa aluthen apu gaman alut neethi basa basa gala damma. Hal pol nathet ekaiදැන් ඔය නීති තියෙන්නේ දඩ ගහන්න . අලුතෙන් නීති හැදුවේ නෑ නේ
system change is here, now laugh, but will get used to it soon
![]()
දැන් ඔය නීති තියෙන්නේ දඩ ගහන්න . අලුතෙන් නීති හැදුවේ නෑ නේ
ඔව් බන්, මූ නිදි අතරේද අරූ හයියෙන් ගිහින් තියෙන්නෙ? මූ විතරද ලංකාවෙ එහෙම දඩ කාල තියෙන්නෙ? අපිවනම් ඇල්ලුවාම පත්තරේ යන්නෙ නෑනෙ බන්අවධානෙ ඕන වෙලා කරපු සක්රිප්ටඩ් සීන් එකක්.![]()
මෙහෙම වත් නිව්ස් වල නම දාගත්තේ නැත්නම් මොකෙක්වත් මුන් ගැන දන්නේ වත් නැහැ![]()
![]()
![]()
ඉතින් කලිනුත් ඔය වගේ ඕනෑතරම් වෙලා තියනව .ඉස්පිලි පාපිලි වල වැරදි හදන තතවෙටම වැරුන නෙද,sorry i mean, නිත්රිය ක්රියාත්මක වෙන්න නැති එකයි ප්රශ්නෙ, අලුතෙන් ගෙන්න ඔන නිතිත් තියනව

ඉල්ලලා අස්වෙන්න කියපන් පොන්නයාටවැරදි කරන මිනිස්සු ලොකෙ හැම රටෙම ඉන්නව, ප්රශ්නෙ තියෙනෙන් නිතියක් නැති එකයි
මටකද මන්ති කෙනෙක්ට දඩයක් ගහපු පොලිස් කාරයෙක්ට රස්සාවෙනුත් යන්න උනා? මැරුම් කන්නෙ නැතුව බෙරුනෙ යන්තම්, එකයි මෙවගෙ එව පත්තරෙ යන්නෙ, , as i said you will get used to it and it wont be news anymoreඔව් බන්, මූ නිදි අතරේද අරූ හයියෙන් ගිහින් තියෙන්නෙ? මූ විතරද ලංකාවෙ එහෙම දඩ කාල තියෙන්නෙ? අපිවනම් ඇල්ලුවාම පත්තරේ යන්නෙ නෑනෙ බන්![]()
![]()
මිට කලින් traffic fine ගෙවපු ඇමති කෙනෙක් ගැන අහල තියනවනම් අටපට්ටමට කියන්නඉතින් කලිනුත් ඔය වගේ ඕනෑතරම් වෙලා තියනව .
මුන් ටික ඇවිල්ල උන්ගේ අතින් වැරදි උනාම , "මෙන්න බලන්න අපි වැරදි කරල දඩ ගෙවනවා " , "අපි වැරදි කරල ඉල්ලා අස් වෙන්ව" ගගා අඩනවා සිස්ටම් චේන්ජ් නිසාලු උන් වැරදි කරල එහෙම කරන්නේ .
කලින් හිටපු උනුත් ඉල්ලා අස් වෙලා තියනව , කලින් හිටපු උන්ටත් නීති ක්රියාත්මක වෙලා තියනව .
මුන්ගේ අතින් වෙන වැරදිත් දැන් සිස්ටම් චේන්ජ් ගානට දාල කවදාකවත් වෙච්ච නැති දේවල් වගේ කියවනවා![]()
තනිකර බොරුව බන්. මේවට රැවටෙන එවුනුත් ඉන්නවා තාමත්ඔව් බන්, මූ නිදි අතරේද අරූ හයියෙන් ගිහින් තියෙන්නෙ? මූ විතරද ලංකාවෙ එහෙම දඩ කාල තියෙන්නෙ? අපිවනම් ඇල්ලුවාම පත්තරේ යන්නෙ නෑනෙ බන්![]()
![]()
මොකෝ බන් නැත්තේ . ඔය හප්පගත්තම ඕන තරම් කරල ඇති .මිට කලින් traffic fine ගෙවපු ඇමති කෙනෙක් ගැන අහල තියනවනම් අටපට්ටමට කියන්න

උබ දැන් කියන්නෙ, ලන්කාවෙ මන්තිල ඇමතිල මිට කලින් පාරෙ යද්දි වෙග සිමා ෆලො කරා කියලද?මොකෝ බන් නැත්තේ . ඔය හප්පගත්තම ඕන තරම් කරල ඇති .
හැබැයි මුන් මුන්ගේ වැරදිත් සිස්ටම් චේන්ජ් කියලා වෙන කවදාකවත් වෙච්ච නැති අමුතු දේවල් වගේ නිව්ස් ගහනව කලින් උන් කරපු නැති විදියට .
owඋබ දැන් කියන්නෙ, ලන්කාවෙ මන්තිල ඇමතිල මිට කලින් පාරෙ යද්දි වෙග සිමා ෆලො කරා කියලද?