අධික වෙගෙන් ගියපු මාලිමා ඇමතිට දඩ

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    system change is here, now laugh, but will get used to it soon

    Gf4fPkJWIAAw8xL
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අවධානෙ ඕන වෙලා කරපු සක්‍රිප්ටඩ් සීන් එකක්. :ROFLMAO: 🤌
    මෙහෙම වත් නිව්ස් වල නම දාගත්තේ නැත්නම් මොකෙක්වත් මුන් ගැන දන්නේ වත් නැහැ :ROFLMAO: :ROFLMAO: 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,987
    113
    එකමත් එක රටක
    වැරදි කරන මිනිස්සු ලොකෙ හැම රටෙම ඉන්නව, ප්‍රශ්නෙ තියෙනෙන් නිතියක් නැති එකයි
    දැන් ඔය නීති තියෙන්නේ දඩ ගහන්න . අලුතෙන් නීති හැදුවේ නෑ නේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    දැන් ඔය නීති තියෙන්නේ දඩ ගහන්න . අලුතෙන් නීති හැදුවේ නෑ නේ
    ඉස්පිලි පාපිලි වල වැරදි හදන තතවෙටම වැරුන නෙද, :rofl: sorry i mean, නිත්‍රිය ක්‍රියාත්මක වෙන්න නැති එකයි ප්‍රශ්නෙ, අලුතෙන් ගෙන්න ඔන නිතිත් තියනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,301
    113
    system change is here, now laugh, but will get used to it soon

    Gf4fPkJWIAAw8xL
    දැන් ඔය නීති තියෙන්නේ දඩ ගහන්න . අලුතෙන් නීති හැදුවේ නෑ නේ
    අවධානෙ ඕන වෙලා කරපු සක්‍රිප්ටඩ් සීන් එකක්. :ROFLMAO: 🤌
    මෙහෙම වත් නිව්ස් වල නම දාගත්තේ නැත්නම් මොකෙක්වත් මුන් ගැන දන්නේ වත් නැහැ :ROFLMAO: :ROFLMAO: 🤌
    ඔව් බන්, මූ නිදි අතරේද අරූ හයියෙන් ගිහින් තියෙන්නෙ? මූ විතරද ලංකාවෙ එහෙම දඩ කාල තියෙන්නෙ? අපිවනම් ඇල්ලුවාම පත්තරේ යන්නෙ නෑනෙ බන් 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,987
    113
    එකමත් එක රටක
    ඉස්පිලි පාපිලි වල වැරදි හදන තතවෙටම වැරුන නෙද, :rofl: sorry i mean, නිත්‍රිය ක්‍රියාත්මක වෙන්න නැති එකයි ප්‍රශ්නෙ, අලුතෙන් ගෙන්න ඔන නිතිත් තියනව
    ඉතින් කලිනුත් ඔය වගේ ඕනෑතරම් වෙලා තියනව .
    මුන් ටික ඇවිල්ල උන්ගේ අතින් වැරදි උනාම , "මෙන්න බලන්න අපි වැරදි කරල දඩ ගෙවනවා " , "අපි වැරදි කරල ඉල්ලා අස් වෙන්ව" ගගා අඩනවා සිස්ටම් චේන්ජ් නිසාලු උන් වැරදි කරල එහෙම කරන්නේ .
    කලින් හිටපු උනුත් ඉල්ලා අස් වෙලා තියනව , කලින් හිටපු උන්ටත් නීති ක්‍රියාත්මක වෙලා තියනව .
    මුන්ගේ අතින් වෙන වැරදිත් දැන් සිස්ටම් චේන්ජ් ගානට දාල කවදාකවත් වෙච්ච නැති දේවල් වගේ කියවනවා :lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඔව් බන්, මූ නිදි අතරේද අරූ හයියෙන් ගිහින් තියෙන්නෙ? මූ විතරද ලංකාවෙ එහෙම දඩ කාල තියෙන්නෙ? අපිවනම් ඇල්ලුවාම පත්තරේ යන්නෙ නෑනෙ බන් 🤭 🤭
    මටකද මන්ති කෙනෙක්ට දඩයක් ගහපු පොලිස් කාරයෙක්ට රස්සාවෙනුත් යන්න උනා? මැරුම් කන්නෙ නැතුව බෙරුනෙ යන්තම්, එකයි මෙවගෙ එව පත්තරෙ යන්නෙ, , as i said you will get used to it and it wont be news anymore

    ඉතින් කලිනුත් ඔය වගේ ඕනෑතරම් වෙලා තියනව .
    මුන් ටික ඇවිල්ල උන්ගේ අතින් වැරදි උනාම , "මෙන්න බලන්න අපි වැරදි කරල දඩ ගෙවනවා " , "අපි වැරදි කරල ඉල්ලා අස් වෙන්ව" ගගා අඩනවා සිස්ටම් චේන්ජ් නිසාලු උන් වැරදි කරල එහෙම කරන්නේ .
    කලින් හිටපු උනුත් ඉල්ලා අස් වෙලා තියනව , කලින් හිටපු උන්ටත් නීති ක්‍රියාත්මක වෙලා තියනව .
    මුන්ගේ අතින් වෙන වැරදිත් දැන් සිස්ටම් චේන්ජ් ගානට දාල කවදාකවත් වෙච්ච නැති දේවල් වගේ කියවනවා :lol:
    මිට කලින් traffic fine ගෙවපු ඇමති කෙනෙක් ගැන අහල තියනවනම් අටපට්ටමට කියන්න
    ------ Post added on Dec 29, 2024 at 10:33 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔව් බන්, මූ නිදි අතරේද අරූ හයියෙන් ගිහින් තියෙන්නෙ? මූ විතරද ලංකාවෙ එහෙම දඩ කාල තියෙන්නෙ? අපිවනම් ඇල්ලුවාම පත්තරේ යන්නෙ නෑනෙ බන් 🤭 🤭
    තනිකර බොරුව බන්. මේවට රැවටෙන එවුනුත් ඉන්නවා තාමත් :ROFLMAO:
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    හොඳ මිනිස්සු. පුද්ගලිකව දන්නවා. සතියකට විතර කලින් ඔය PM ගේ wife රෑ තනියම drive කරගෙන ඇවිත් වෙනද පුරුදු විදිහටම rice order කරලා පැත්තකට වෙලා ඉන්නවා දැක්ක. වෙනස් වෙලානම් නැහැ. බොහොම සාමාන්‍ය විදිහට හිටියේ.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Mewath news da oi normal dewal ne. speed cam dala police un gas asse hangila inne nathuwa online fine eka gewanna widiyak hadapalla
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,987
    113
    එකමත් එක රටක
    මිට කලින් traffic fine ගෙවපු ඇමති කෙනෙක් ගැන අහල තියනවනම් අටපට්ටමට කියන්න
    මොකෝ බන් නැත්තේ . ඔය හප්පගත්තම ඕන තරම් කරල ඇති .

    හැබැයි මුන් මුන්ගේ වැරදිත් සිස්ටම් චේන්ජ් කියලා වෙන කවදාකවත් වෙච්ච නැති අමුතු දේවල් වගේ නිව්ස් ගහනව කලින් උන් කරපු නැති විදියට .
     
    • Like
    Reactions: Asmodeus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුත් දේශපාලන සංස්කෘතිය කියලා මේ නිවුස් එක දාන්න ජෙප්පෙක් නැද්ද?

    වැරදි කරන එක ගහෙන් ගෙඩි එනවා වගේ නවත්තන්න බෑ හරිද

    පලවෙනි ටර්ම් එකේ අපි වැරදි කරනවා,ඒවාට දඩුවම් විදිනවා.

    දෙවනි ටර්ම් එකේදී තමයි අපි වැරදි කරන එක නවත්තන්නේ..ඒ ටර්ම් එකත් දීලා බලන්නකෝ අපිට..

    නම ඉස්සරහින් බොරු පට්ටම් ගහගෙන අපි ඡන්දේ ඉල්ලුවා.. බොරුව මාට්ටු වුනාට පස්සේ බැරිම තැන ඉල්ලා අස් වුනා..අන්න අපි අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන්නා.කලින් මෙහෙම කවුරුත් ඉල්ලා අස්වුනාද නෑනේ.. ;)
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මොකෝ බන් නැත්තේ . ඔය හප්පගත්තම ඕන තරම් කරල ඇති .

    හැබැයි මුන් මුන්ගේ වැරදිත් සිස්ටම් චේන්ජ් කියලා වෙන කවදාකවත් වෙච්ච නැති අමුතු දේවල් වගේ නිව්ස් ගහනව කලින් උන් කරපු නැති විදියට .
    උබ දැන් කියන්නෙ, ලන්කාවෙ මන්තිල ඇමතිල මිට කලින් පාරෙ යද්දි වෙග සිමා ෆලො කරා කියලද?