කලින් ඇමැති කෙනෙක්ට දඩ ගහලා තියේ ද, අහලා තියෙනවද?ඉතින් කලිනුත් ඔය වගේ ඕනෑතරම් වෙලා තියනව .
මුන් ටික ඇවිල්ල උන්ගේ අතින් වැරදි උනාම , "මෙන්න බලන්න අපි වැරදි කරල දඩ ගෙවනවා " , "අපි වැරදි කරල ඉල්ලා අස් වෙන්ව" ගගා අඩනවා සිස්ටම් චේන්ජ් නිසාලු උන් වැරදි කරල එහෙම කරන්නේ .
කලින් හිටපු උනුත් ඉල්ලා අස් වෙලා තියනව , කලින් හිටපු උන්ටත් නීති ක්‍රියාත්මක වෙලා තියනව .
මුන්ගේ අතින් වෙන වැරදිත් දැන් සිස්ටම් චේන්ජ් ගානට දාල කවදාකවත් වෙච්ච නැති දේවල් වගේ කියවනවා![]()
මිනිස්සු යට කරන් ගියත් බෙරිච්ච උන් හිටියේ.
හැමෝටම පොදු එක නීතියක් තමයි රටට ඕනේ. තනතුර අදාළ නැතුව
------ Post added on Dec 29, 2024 at 10:40 AM


