අධික වෙගෙන් ගියපු මාලිමා ඇමතිට දඩ

yom

Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    ඉතින් කලිනුත් ඔය වගේ ඕනෑතරම් වෙලා තියනව .
    මුන් ටික ඇවිල්ල උන්ගේ අතින් වැරදි උනාම , "මෙන්න බලන්න අපි වැරදි කරල දඩ ගෙවනවා " , "අපි වැරදි කරල ඉල්ලා අස් වෙන්ව" ගගා අඩනවා සිස්ටම් චේන්ජ් නිසාලු උන් වැරදි කරල එහෙම කරන්නේ .
    කලින් හිටපු උනුත් ඉල්ලා අස් වෙලා තියනව , කලින් හිටපු උන්ටත් නීති ක්‍රියාත්මක වෙලා තියනව .
    මුන්ගේ අතින් වෙන වැරදිත් දැන් සිස්ටම් චේන්ජ් ගානට දාල කවදාකවත් වෙච්ච නැති දේවල් වගේ කියවනවා :lol:
    කලින් ඇමැති කෙනෙක්ට දඩ ගහලා තියේ ද, අහලා තියෙනවද?
    මිනිස්සු යට කරන් ගියත් බෙරිච්ච උන් හිටියේ.
    හැමෝටම පොදු එක නීතියක් තමයි රටට ඕනේ. තනතුර අදාළ නැතුව

    ------ Post added on Dec 29, 2024 at 10:40 AM
     
    • Like
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,010
    113
    එකමත් එක රටක
    කලින් ඇමැති කෙනෙක්ට දඩ ගහලා තියේ ද, අහලා තියෙනවද?
    මිනිස්සු යට කරන් ගියත් බෙරිච්ච උන් හිටියේ.
    හැමෝටම පොදු එක නීතියක් තමයි රටට ඕනේ. තනතුර අදාළ නැතුව

    ------ Post added on Dec 29, 2024 at 10:40 AM
    ඕව නිව්ස් ද බන් ? :lol:
    ඕනෑතරම් ගෙවල ඇති .
    මේ මුන්ගේ ඇවිත් කවදාකවත් දඩ ගහල නෑ , කවදාකවත් ඉල්ලා අස්වෙලා නෑ කියලා නටන්නේ නිව්ස් ගගහ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    මටකද මන්ති කෙනෙක්ට දඩයක් ගහපු පොලිස් කාරයෙක්ට රස්සාවෙනුත් යන්න උනා? මැරුම් කන්නෙ නැතුව බෙරුනෙ යන්තම්, එකයි මෙවගෙ එව පත්තරෙ යන්නෙ, , as i said you will get used to it and it wont be news anymore

    මිට කලින් traffic fine ගෙවපු ඇමති කෙනෙක් ගැන අහල තියනවනම් අටපට්ටමට කියන්න
    ------ Post added on Dec 29, 2024 at 10:33 AM
    අඩෝ අඩෝ ඒ කියන්නෙ අපිට පාඩමක් උගනන්න කියලා මෙයලා කැමැත්තෙන් වැරදි කරනවා කියලද? මාර tactics නේ බන්. 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,010
    113
    එකමත් එක රටක
    උබ දැන් කියන්නෙ, ලන්කාවෙ මන්තිල ඇමතිල මිට කලින් පාරෙ යද්දි වෙග සිමා ෆලො කරා කියලද?
    ඉතින් මූ කරලත් නෑ . කලින් උනුත් ඕන තරම් වේග සිමා ෆලෝ කරල ඇති .
    උබ කියන්නේ කලින් හිටපු ඔක්කොම උන් එහෙම කරේ නෑ කියලා ද ? :rofl:
     
    • Haha
    Reactions: Dr.Amdan

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උබ ජිවිතෙට පාරක ගිහිල්ල නැද්ද
    mewage dewal walata rawatenna epa ban. meka dakapu gaman therenawa onakamin setup karala karapu wadak kiyala. kawuda mewa paththareta dunne ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,543
    8,768
    113
    මෙහෙම වෙන එක හොදයි, හැබැයි මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් වලින් 0.001% වගේ දේවල් මේවා..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඉතින් මූ කරලත් නෑ . කලින් උනුත් ඕන තරම් වේග සිමා ෆලෝ කරල ඇති .
    උබ කියන්නේ කලින් හිටපු ඔක්කොම උන් එහෙම කරේ නෑ කියලා ද ? :rofl:
    වටෙ යන්න එපා යකො, පෘෆ් දාපන්, උබ ජිවිතෙට පාරක ගිහින් නැද්ද? උන් යන්නෙ උන්ට ඔන විදහට, ට්‍රෆික් රුල්ස් උන් ෆලො කරන්නෙ නැ, උබ දැන් කියන්නෙ උන් හැමතැනිම්න නවත්ත නවත්ත දඩ ගෙව ගෙව ගියා කියලද? මෙ වගෙ ප්‍රාටමික තර්ක ගෙන තතවෙට අනුර උබලව පත් කරා නෙද :growl:

    මෙහෙම වෙන එක හොදයි, හැබැයි මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් වලින් 0.001% වගේ දේවල් මේවා..
    නිතිය හැමොටම එක වගෙ ක්‍රියාත්මක වෙන්ව ක්යන්නෙ, 0.001% da?
    ------ Post added on Dec 29, 2024 at 10:48 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,786
    113
    මාලඹේ
    උබ දැන් කියන්නෙ, ලන්කාවෙ මන්තිල ඇමතිල මිට කලින් පාරෙ යද්දි වෙග සිමා ෆලො කරා කියලද?
    එහෙම ෆලො කරා නම් මෙහෙම වෙනවා ද http 🤣
    2324-vijitha-herath-cleared-drunken-driving-charges940898969.jpg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    mewage dewal walata rawatenna epa ban. meka dakapu gaman therenawa onakamin setup karala karapu wadak kiyala. kawuda mewa paththareta dunne ?
    මිට කලින් හිටපු උන් පාර යද්දි වෙග සිම වලට ගියා කියපු උබ වගෙ සොම්බි එක්ක කතා කරල වැඪක් නැ
     
    yom

    Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    ඕව නිව්ස් ද බන් ? :lol:
    ඕනෑතරම් ගෙවල ඇති .
    මේ මුන්ගේ ඇවිත් කවදාකවත් දඩ ගහල නෑ , කවදාකවත් ඉල්ලා අස්වෙලා නෑ කියලා නටන්නේ නිව්ස් ගගහ .
    ලංකාවේ ද හිටියේ.. බුදු අම්මේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,010
    113
    එකමත් එක රටක
    වටෙ යන්න එපා යකො, පෘෆ් දාපන්, උබ ජිවිතෙට පාරක ගිහින් නැද්ද? උන් යන්නෙ උන්ට ඔන විදහට, ට්‍රෆික් රුල්ස් උන් ෆලො කරන්නෙ නැ, උබ දැන් කියන්නෙ උන් හැමතැනිම්න නවත්ත නවත්ත දඩ ගෙව ගෙව ගියා කියලද? මෙ වගෙ ප්‍රාටමික තර්ක ගෙන තතවෙට අනුර උබලව පත් කරා නෙද :growl:
    උබනේ කියන්නේ කලින් හිටපු උන් ගෙව්වේ නෑ කියලා .
    දාපං බලන්න කලින් හිටපු ඔක්කොම උන් වේග සිමා ෆලෝ කරේ නෑ , ඔක්කොම උන් දඩ ගෙව්වේ නෑ කියලා පෘෆ් ..

    මම කියන්නේ මොකෙක් හරි දඩ ගෙවන එක නිව්ස් එකක් නෙවෙයි සාමාන්‍ය දෙයක් .
    මේ කයිය ගහපු උන් ටිකක් ඇවිත් දැන් උන්ගේ වැරදිත් සිස්ටම් චේන්ජ් නිව්ස් කරගෙන තියෙන්නේ . :lol:

    දඩ නෙවෙයි බන් කලින් උන් හිරෙත් දාල තියෙන්නේ
     
    • Haha
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,010
    113
    එකමත් එක රටක
    ලංකාවේ ද හිටියේ.. බුදු අම්මේ
    උබල තමයි එකපාරම පුනරුදයත් එක්ක ලංකාවට ගොඩබාපු උන් වගේ හැසිරෙන්නේ .
    ඕව සාමන්‍ය දේවල් නේ බන් .
    දැන් තමන්ගේ වැරැද්ද වහගන්න , "අපි දඩ ගෙව්වා, සිස්ටම් චේන්ජ් කරා " ගගා කියවනවා :lol:
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    උබනේ කියන්නේ කලින් හිටපු උන් ගෙව්වේ නෑ කියලා .
    දාපං බලන්න කලින් හිටපු ඔක්කොම උන් වේග සිමා ෆලෝ කරේ නෑ , ඔක්කොම උන් දඩ ගෙව්වේ නෑ කියලා පෘෆ් ..

    මම කියන්නේ මොකෙක් හරි දඩ ගෙවන එක නිව්ස් එකක් නෙවෙයි සාමාන්‍ය දෙයක් .
    මේ කයිය ගහපු උන් ටිකක් ඇවිත් දැන් උන්ගේ වැරදිත් සිස්ටම් චේන්ජ් නිව්ස් කරගෙන තියෙන්නේ . :lol:

    දඩ නෙවෙයි බන් කලින් උන් හිරෙත් දාල තියෙන්නේ
    උබ දැන් කියන්නෙ උන් හැමතැනිම්න නවත්ත නවත්ත දඩ ගෙව ගෙව ගියා කියලද? පෘෆ් එපා උබ ඔව් කිව්වොත් මන් පිලිගන්නම් :love2:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,010
    113
    එකමත් එක රටක
    උබ දැන් කියන්නෙ උන් හැමතැනිම්න නවත්ත නවත්ත දඩ ගෙව ගෙව ගියා කියලද? පෘෆ් එපා උබ ඔව් කිව්වොත් මන් පිලිගන්නම් :love2:
    දැන් උබ කියන්නේ මාලිමාවේ ඔක්කොම උන් දඩ ගෙව ගෙවා ගියා කියලා ද ? :lol: :rofl:

    දාපං බලන්න මාලිමාවේ ඔක්කොම උන් එහෙම දඩ ගෙව්වා කියන්න පෘෆ්
     
    • Haha
    Reactions: handley

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මිට කලින් හිටපු උන් පාර යද්දි වෙග සිම වලට ගියා කියපු උබ වගෙ සොම්බි එක්ක කතා කරල වැඪක් නැ
    LoL
    kalin hitapu un wega seema walata giye na kiyala uba danne kohomada ? ubalaga speed eka check karana meter ekak thiyada :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    දැන් උබ කියන්නේ මාලිමාවේ ඔක්කොම උන් දඩ ගෙව ගෙවා ගියා කියලා ද ? :lol: :rofl:

    දාපං බලන්න මාලිමාවේ ඔක්කොම උන් එහෙම දඩ ගෙව්වා කියන්න පෘෆ්
    1, කලින් හිටපු උන් ට්‍රැෆික් රුල්ස් ෆලො කරාද?

    2, එක ඔව්නම්, උන් හැමතැනම නවත්ත නවත්ත දඩ කොල එකතු කරන්ද ගියෙ?

    වටෙ යන්න එපා ඩොබි, උත්තර දිපන් පෘෆ් ඉල්ලන්නෙ නැ අම්මප , just say it