අධික වෙගෙන් ගියපු මාලිමා ඇමතිට දඩ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    1, කලින් හිටපු උන් ට්‍රැෆික් රුල්ස් ෆලො කරාද?

    2, එක ඔව්නම්, උන් හැමතැනම නවත්ත නවත්ත දඩ කොල එකතු කරන්ද ගියෙ?

    වටෙ යන්න එපා ඩොබි, උත්තර දිපන් පෘෆ් ඉල්ලන්නෙ නැ අම්මප , just say it
    අනේ මන්ද බන් උබල වගේ උන් . උබලගේ ඔය මෝඩ ගතිම තමයි තියෙන්නේ චන්දෙන් දිනලා ආපු උන්ටත් .
    උනුත් උන් හරිම සුද්දවන්තයෝ කිසි වැරද්දක් නැති බෝ පැල කියලා පෙන්නන්න යනවා .

    දැන් මම නෙවෙයි උබ නේ කිව්වේ කලින් හිටපු උන් ඔක්කොම රුල්ස් ෆලෝ කරේ නෑ , වේග සිමා ෆලෝ කරේ නෑ කියලා .
    දීපං ඔක්කොම උන් එහෙම කරේ නෑ කියලා පෘෆ් ..

    මම කොහෙවත් කිව්වේ නෑ උන් ඔක්කොම එහෙම කරා කියලා .

    දැන් අලුතෙන් ආපු ඔක්කොම උන් රුල්ස් ෆලෝ කරනවා , වේග සිමා ෆලෝ කරනවා කියන එකටත් දීපං බලන්න පෘෆ් .

    යකෝ මුන් ඔක්කොම මිනිස්සු . සමහර උන් වැරදි කරනවා සමහර උන් අඩුවෙන් කරනවා සමහර උන් කරන්නේ නෑ .
    හැබැයි මේ මෝඩ ජෙප්පනට කෙලවෙන්නේ උන් ඔක්කොම හරිම බෝ පැල කියලා පෙන්නන්න යන එක . ඉතින් මිනිස්සු මුන්ගේ පොඩි වැරද්දක් දැක්කමත් ඉස්සරහටත් කියවනවා . උන් ඒ වැරදි වහගන්න හැමදේම කරනවා . :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    සිස්ටම් චේන්ජ් කියන්නේ වැරදි කරන එක ද ?
    වැරදි කීරිම මනුස්ස ගතියක්.. සමාව දීම දේව ගතියක් කියල අහල නැද්ද උයා?
    කයිවාරු ගැසීම ජෙපි ගතියක් හැබයි...
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    උබ දැන් කියන්නෙ, ලන්කාවෙ මන්තිල ඇමතිල මිට කලින් පාරෙ යද්දි වෙග සිමා ෆලො කරා කියලද?
    එහෙම කරලා පොලිසියට බලය පෙන්නලා පැනපු තැනක් පෙන්නපන් වේසිගේ පුතා.. 😀👆
     
    • Haha
    Reactions: supun_sg

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    1735451736204.jpeg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මැති ඇමැතිවරු විතරක් නෙවෙයි විපක්ෂයේ ඉන්න අමුමාළු කාපු එවුන්ගේ පුත්තු ඉඳලා සද්ද දාලා ගියේ. වැඩේ තියෙන්නේ සිලින්ඩර සෙට් එකට මේ කිසිම දෙයක් මතක නැති එක 🤷🏽‍♂️

    උබ දැන් කියන්නෙ, ලන්කාවෙ මන්තිල ඇමතිල මිට කලින් පාරෙ යද්දි වෙග සිමා ෆලො කරා කියලද?
    ------ Post added on Dec 29, 2024 at 12:12 PM
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මැති ඇමැතිවරු විතරක් නෙවෙයි විපක්ෂයේ ඉන්න අමුමාළු කාපු එවුන්ගේ පුත්තු ඉඳලා සද්ද දාලා ගියේ. වැඩේ තියෙන්නේ සිලින්ඩර සෙට් එකට මේ කිසිම දෙයක් මතක නැති එක 🤷🏽‍♂️

    ------ Post added on Dec 29, 2024 at 12:12 PM

    කෝ ඇමති?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අනේ මන්ද බන් උබල වගේ උන් . උබලගේ ඔය මෝඩ ගතිම තමයි තියෙන්නේ චන්දෙන් දිනලා ආපු උන්ටත් .
    උනුත් උන් හරිම සුද්දවන්තයෝ කිසි වැරද්දක් නැති බෝ පැල කියලා පෙන්නන්න යනවා .

    දැන් මම නෙවෙයි උබ නේ කිව්වේ කලින් හිටපු උන් ඔක්කොම රුල්ස් ෆලෝ කරේ නෑ , වේග සිමා ෆලෝ කරේ නෑ කියලා .
    දීපං ඔක්කොම උන් එහෙම කරේ නෑ කියලා පෘෆ් ..

    මම කොහෙවත් කිව්වේ නෑ උන් ඔක්කොම එහෙම කරා කියලා .

    දැන් අලුතෙන් ආපු ඔක්කොම උන් රුල්ස් ෆලෝ කරනවා , වේග සිමා ෆලෝ කරනවා කියන එකටත් දීපං බලන්න පෘෆ් .

    යකෝ මුන් ඔක්කොම මිනිස්සු . සමහර උන් වැරදි කරනවා සමහර උන් අඩුවෙන් කරනවා සමහර උන් කරන්නේ නෑ .
    හැබැයි මේ මෝඩ ජෙප්පනට කෙලවෙන්නේ උන් ඔක්කොම හරිම බෝ පැල කියලා පෙන්නන්න යන එක . ඉතින් මිනිස්සු මුන්ගේ පොඩි වැරද්දක් දැක්කමත් ඉස්සරහටත් කියවනවා . උන් ඒ වැරදි වහගන්න හැමදේම කරනවා . :lol:
    1, කලින් හිටපු උන් ට්‍රැෆික් රුල්ස් ෆලො කරාද?

    2, එක ඔව්නම්, උන් හැමතැනම නවත්ත නවත්ත දඩ කොල එකතු කරන්ද ගියෙ?

    වටෙ යන්න එපා පැහැදිලි උත්තර දියන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    1, කලින් හිටපු උන් ට්‍රැෆික් රුල්ස් ෆලො කරාද?

    2, එක ඔව්නම්, උන් හැමතැනම නවත්ත නවත්ත දඩ කොල එකතු කරන්ද ගියෙ?

    වටෙ යන්න එපා පැහැදිලි උත්තර දියන්
    දැන් උබනේ කියන්නේ කලින් හිටපු උන් කවුරුත් කරේ නෑ කියලා .
    උබ කියනව නම් ප්රුෆ් දාපං ඔක්කොම උන් කරේ නෑ කියලා .

    උබ වටේ නොයා තමන් කියපු දේවල් වලට ප්රුෆ් දාපං .

    දැන් ඉන්න උන් නීති කඩන්නේ ම නෑ කියන එකටත් ප්රුෆ් දාපං .

    මම කලින් හිටපු උන් සුද්ද වන්තයෝ වැරදි කරපු නැති උන් කියලා කියලා නෑ . උබ තමයි උන් ඔක්කොම වැරදි කරපු නීති කඩපු උන් කියල කියෙව්වේ . ප්රුෆ් දාපං උන් ඔක්කොම එහමයි කියලා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    දැන් උබනේ කියන්නේ කලින් හිටපු උන් කවුරුත් කරේ නෑ කියලා .
    උබ කියනව නම් ප්රුෆ් දාපං ඔක්කොම උන් කරේ නෑ කියලා .

    උබ වටේ නොයා තමන් කියපු දේවල් වලට ප්රුෆ් දාපං .

    දැන් ඉන්න උන් නීති කඩන්නේ ම නෑ කියන එකටත් ප්රුෆ් දාපං .

    මම කලින් හිටපු උන් සුද්ද වන්තයෝ වැරදි කරපු නැති උන් කියලා කියලා නෑ . උබ තමයි උන් ඔක්කොම වැරදි කරපු නීති කඩපු උන් කියල කියෙව්වේ . ප්රුෆ් දාපං උන් ඔක්කොම එහමයි කියලා
    හරි ලෙසි කරන්නම්, උබ මිට කලින් පාරෙ දෙශපාලකයො high speed යනව දැකල නැද්ද, speed meter අරන් ගියෙ නැ කියන්න එපා, නිකම් සාමන්ය දැනුම බාවිතා කරල කියහන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    හරි ලෙසි කරන්නම්, උබ මිට කලින් පාරෙ දෙශපාලකයො high speed යනව දැකල නැද්ද, speed meter අරන් ගියෙ නැ කියන්න එපා, නිකම් සාමන්ය දැනුම බාවිතා කරල කියහන්
    දැන් යන්නෙම නැද්ද ?
     
    • Haha
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    උත්තර දිපන්කො වටෙ යන්නෙ වෙස ගැනි වගෙ
    කලින් උන් ගියා තමයි . මම කිව්වද කලින් උන් ගියේ නෑ කියල කොහෙවත් .

    දැන් කියපන් දැන් ඉන්න උන් හයි ස්පීඩ් යන්නෙම නැද්ද ?
     
    • Haha
    Reactions: handley

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැන් යන්නෙම නැද්ද ?
    රනිල්ගේ ආණ්ඩුවේ හිටපු රාජ්‍ය ඇමැති අඩු ගානේ හෙල්මට් එකක්වත් දාලා නැනේ, ඒ කාලේ නීතිය තිබුණේ මුන්ට යටින්ද බන් 🤔
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    කලින් උන් ගියා තමයි . මම කිව්වද කලින් උන් ගියේ නෑ කියල කොහෙවත් .

    දැන් කියපන් දැන් ඉන්න උන් හයි ස්පීඩ් යන්නෙම නැද්ද ?
    උන්ට දඩ ගැහුවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    රනිල්ගේ ආණ්ඩුවේ හිටපු රාජ්‍ය ඇමැති අඩු ගානේ හෙල්මට් එකක්වත් දාලා නැනේ, ඒ කාලේ නීතිය තිබුණේ මුන්ට යටින්ද බන් 🤔
    ඔය උබලා ම පත් කරපු බයියෝ නේ බන් :lol:
    අපි රනිලේක් පත් කරේ නෑ .
    උබල චුන් වෙලා වැඩ කරන විරුවෙක් අරන් ඇවිත් තමයි ඕව කරේ .

    උන්ට දඩ ගැහුවද?
    දඩ ගහන්න ඇති .

    උබ කොහොමද කිඅන්නේ දඩ ගැහුවේම නෑ කියලා ?
    දඩ ගහන එක නිව්ස් එකක් ද බන් ? :rofl:
    ------ Post added on Dec 29, 2024 at 12:43 PM
     
    • Like
    Reactions: Mr Bones

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඔය උබලා ම පත් කරපු බයියෝ නේ බන් :lol:
    අපි රනිලේක් පත් කරේ නෑ .
    උබල චුන් වෙලා වැඩ කරන විරුවෙක් අරන් ඇවිත් තමයි ඕව කරේ .

    දඩ ගහන්න ඇති .

    උබ කොහොමද කිඅන්නේ දඩ ගැහුවේම නෑ කියලා ?
    දඩ ගහන එක නිව්ස් එකක් ද බන් ? :rofl:
    ------ Post added on Dec 29, 2024 at 12:43 PM
    ගහන්න ඇති? ගැහුව කියල අහල නැ නෙද? දැන් මාලිමා ආන්ඩුවෙන් අහන්ඩ ලැබුන නෙද? එකයි වෙනස,