අනේ මන්ද බන් උබල වගේ උන් . උබලගේ ඔය මෝඩ ගතිම තමයි තියෙන්නේ චන්දෙන් දිනලා ආපු උන්ටත් .1, කලින් හිටපු උන් ට්රැෆික් රුල්ස් ෆලො කරාද?
2, එක ඔව්නම්, උන් හැමතැනම නවත්ත නවත්ත දඩ කොල එකතු කරන්ද ගියෙ?
වටෙ යන්න එපා ඩොබි, උත්තර දිපන් පෘෆ් ඉල්ලන්නෙ නැ අම්මප , just say it
උනුත් උන් හරිම සුද්දවන්තයෝ කිසි වැරද්දක් නැති බෝ පැල කියලා පෙන්නන්න යනවා .
දැන් මම නෙවෙයි උබ නේ කිව්වේ කලින් හිටපු උන් ඔක්කොම රුල්ස් ෆලෝ කරේ නෑ , වේග සිමා ෆලෝ කරේ නෑ කියලා .
දීපං ඔක්කොම උන් එහෙම කරේ නෑ කියලා පෘෆ් ..
මම කොහෙවත් කිව්වේ නෑ උන් ඔක්කොම එහෙම කරා කියලා .
දැන් අලුතෙන් ආපු ඔක්කොම උන් රුල්ස් ෆලෝ කරනවා , වේග සිමා ෆලෝ කරනවා කියන එකටත් දීපං බලන්න පෘෆ් .
යකෝ මුන් ඔක්කොම මිනිස්සු . සමහර උන් වැරදි කරනවා සමහර උන් අඩුවෙන් කරනවා සමහර උන් කරන්නේ නෑ .
හැබැයි මේ මෝඩ ජෙප්පනට කෙලවෙන්නේ උන් ඔක්කොම හරිම බෝ පැල කියලා පෙන්නන්න යන එක . ඉතින් මිනිස්සු මුන්ගේ පොඩි වැරද්දක් දැක්කමත් ඉස්සරහටත් කියවනවා . උන් ඒ වැරදි වහගන්න හැමදේම කරනවා .

