අධික වේදනාවයි සිංහලු

Captain Droz

Banned
Apr 24, 2014
56
6
0
තෙර්ඩ් එක දාද්දි නම් රත්තරන්ගෙ.
කිච උනාට පස්සෙ වෙනකාගෙදලු.:lol::lol::lol::lol:
වාහනෙ කාගෙද ඇහුවම පොන්නතරන් උගෙ නෙමෙයි කිව්වෙත් නැහැ:lol:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහනෙ කාගෙද ඇහුවම පොන්නතරන් උගෙ නෙමෙයි කිව්වෙත් නැහැ:lol:
    ඔහොම තමා බොරු ශො දාන්ඩ ගියාම, රත්තරන් උනත් නිකන්ම මලකඩ වෙනව :lol::lol::lol:
     

    Captain Droz

    Banned
    Apr 24, 2014
    56
    6
    0
    ඔහොම තමා බොරු ශො දාන්ඩ ගියාම, රත්තරන් උනත් නිකන්ම මලකඩ වෙනව :lol::lol::lol:
    ජරා කට් එක:lol:


    අහක යන උන්ට මල්ලි කියනකොටම මුගෙ ඔලුව මට මීටර් වුනා:lol:
     

    aruna47

    Well-known member
  • odnfz5cywv7u445fg.jpg

    a4bhgy.jpg

    :lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හපෝයි මරු ඩබල සෙට් වෙලා තියෙන්නෙ. දැන් ඉතින් ජීවිතේටවත් අහපු නැති කුනුහර්ප ටිකක් ඉගෙන ගන්න පුලුවන් :rofl:

    දැං මම ඇරුණ එක්ක වැඩි බජනෙට යන්නෙ නෑ බං.
    ෂේප් එකේ ඌව කුලප්පු කරලා ඌ බුරනවා බලලා ආතල් එකක් ගන්නවා :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;16573097 said:
    අනුංගෙ ලැට් හෝදන්න කලින් උඹෙ ලැට් එක හෝදලා හිටපං ගන්දස්තාරෙ බෑ :rofl:

    එක තමයි බන් මාත් කිව්වේ :rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අධික වේදනාවයි සිංහලු

    උබේ නෙමෙයි නම් අඩික වේදනාවයි කියල දැම්මේ ඇයි බන්:rofl:? කාර් එක හදන විදිය ටින්කරින් ගැන එහෙමත් වොරි උනාද මන්ද?:P

    අනුන් ගේ දාල දැන් නම් වේදනාව දැනෙනවා ඇති :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අධික වේදනාවයි සිංහලු

    උබේ නෙමෙයි නම් අඩික වේදනාවයි කියල දැම්මේ ඇයි බන්:rofl:? කාර් එක හදන විදිය ටින්කරින් ගැන එහෙමත් වොරි උනාද මන්ද?:P

    මේක වුනේ සිංහල කොල්ලෙක්ට වෙන්න ඇති බන්... ඒකයි
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩේ වලියක්ද? දැන් කාටද ගහන්න ඕනේ.... අහ් මේ පැටියත් ඉන්නේ.පහුගිය ටිකේ පැටියගෙන් එහෙම කුනුහරප අහලා දැන් අහක යන වලි වලටත් ඔලුව දාන්න හිතෙනවා..

    tumblr_mkpe42ERDn1rf90k7o1_400.gif


    tumblr_mkpezuQX541r4z8l1o2_r1_500.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;16573086 said:
    දැං මම ඇරුණ එක්ක වැඩි බජනෙට යන්නෙ නෑ බං.
    ෂේප් එකේ ඌව කුලප්පු කරලා ඌ බුරනවා බලලා ආතල් එකක් ගන්නවා :lol:
    :yes::yes::yes: arunaya buranne mehema :lol:

    owk9h3pg329f214fg.jpg